සිමියොන් ආතා ක්‍රිප්ටො හරහා කෝටි ගනන් හම්බ කරලා 🤑💰

tarson

Well-known member
  • Feb 25, 2009
    8,942
    6,234
    113
    මචන්ලා කැබිනට් අනුමැතිය ලැබිලලු නේද ක්‍රිප්ටො කරන්සි වලට ලන්කාවෙ රෙගියුලේට් කරන්න?

    ඒත් කොයින් මින්ට් කරන්න එහෙම බිස්නස් රෙජිස්ටර් කරන්න දෙනවද තාම?

    දුන්නොත් සුපිරි නේ උබලට 😌 ලන්කාවට සෑහෙන සල්ලි කන්දරාවක ආදායමක් එයි. 🤑

    උබල කෝටිපතියො වෙයි 🍻🤑

    ගම් වල ඉන්න උන් පවා ක්‍රිප්ටො විකුනයි. සුපිරි නේ 🤑🍻

    රජයටත් ලොකු ආදායමක් එයි ටැක්ස් හරහා.

    ඕව තහනම් කරන්නෙ නැතුව බිස්නස් රෙජිස්ටර් කරන්න දීල ටැක්ස් එක ගත්ත නම් හරි.

    මොන පාරෙන් හරි මිනිස්සු ඕව කරන නිසා රජය මොලේ පාවිච්චි කරල කොහොමත් හොරෙන් හරි කරන බිස්නස් ටික රෙජිස්ටර් කරවන්න උදව් කරන්න ඕනෙ.

    කොහොමද ගම්වල ඉන්න එවුන් පවා ලැම්බොගිනි බස්සනකොට 🤑💰
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,942
    6,234
    113
    Meka kaloth apita hodai habai anduwa kapothi :lol:

    එහෙම වෙන්නෙ නෑ බන් පිස්සුද. කොහොමද කියපන් එහෙම වෙන්නෙ?

    ආන්ඩුවට සුපිරියටම සල්ලි එනව බදු හරහා.

    දැනට හොරෙන් කරන බිස්නස් කොච්චර තියෙනවද. ඕක දුන්නෙ නැති උනාම වෙන්නෙ ආන්ඩුවට පාඩුයි.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,882
    9,147
    113
    ulan bator
    ඒ උනාට උබල කෝටි පතියො වෙලා ලැම්බො බස්සනකොට කොහොමද 💰🤑
    thota pissuda utto 300% deela wahana padinna. salli thiyenam rata atharala yanawa

    1 million dolas walin greek / Italy wage ratakin geyak aragena athal eke inna puluwan!
     

    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,304
    596
    113
    thota pissuda utto 300% deela wahana padinna. salli thiyenam rata atharala yanawa

    1 million dolas walin greek / Italy wage ratakin geyak aragena athal eke inna puluwan!
    salli tibilath rata atha arala yanawa nam ubata aththtama salli na :p
    300% dila wahana aran oni tharan minissu innawa. lankawe Gov eka tamai duppath minissu neme
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,693
    10,288
    113
    Finance ministry එකේ තකහනියක් ඔෆිස් පැකේජ් එක ගැන සෙමිනා එකක් තිබ්බෙ එක වෙන්න ඇති ?
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    කොහොමද ඕකෙන් කෝටිපතියො වෙන්නෙ? තියෙන සල්ලි ටිකත් නැති වෙන්න නම් පුලුවන් trading කරලා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,705
    101,014
    113
    කොහොමද ඕකෙන් කෝටිපතියො වෙන්නෙ? තියෙන සල්ලි ටිකත් නැති වෙන්න නම් පුලුවන් trading කරලා.
    Apps හදන්න පුළුවන්. ලොකු use cases නන් තාම නෑ. ඒත් regulate වෙනවා නන් legal නන් සාමාන්‍යයෙන් වැඩක් කරගන්න පුළුවං
     
    • Love
    Reactions: Be_Positive

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,353
    7,036
    113
    Trust me bro සෝස් එකෙන් එන නිවුස් මේවා

    ඊයෙ ත්‍රෙඩ් එකක් දාල තිබුනානේ මෙහෙම උනා නං කොහොමද කියලා
    ඒක දැකලා වෙන්න ඇති එහෙනං අද පට ගාල බිල් එක දාල අනුමත කරගෙන තියෙන්නෙ