මචන්ලා කැබිනට් අනුමැතිය ලැබිලලු නේද ක්‍රිප්ටො කරන්සි වලට ලන්කාවෙ රෙගියුලේට් කරන්න?
ඒත් කොයින් මින්ට් කරන්න එහෙම බිස්නස් රෙජිස්ටර් කරන්න දෙනවද තාම?
දුන්නොත් සුපිරි නේ උබලට
ලන්කාවට සෑහෙන සල්ලි කන්දරාවක ආදායමක් එයි. 
උබල කෝටිපතියො වෙයි

ගම් වල ඉන්න උන් පවා ක්‍රිප්ටො විකුනයි. සුපිරි නේ

රජයටත් ලොකු ආදායමක් එයි ටැක්ස් හරහා.
ඕව තහනම් කරන්නෙ නැතුව බිස්නස් රෙජිස්ටර් කරන්න දීල ටැක්ස් එක ගත්ත නම් හරි.
මොන පාරෙන් හරි මිනිස්සු ඕව කරන නිසා රජය මොලේ පාවිච්චි කරල කොහොමත් හොරෙන් හරි කරන බිස්නස් ටික රෙජිස්ටර් කරවන්න උදව් කරන්න ඕනෙ.
කොහොමද ගම්වල ඉන්න එවුන් පවා ලැම්බොගිනි බස්සනකොට