මිනුවන්ගොඩ යතුරුපැදි අනතුරේ දෙකට වෙන්වූ මළසිරුරු! (ජුගුප්සාජනක වීඩියෝ සහිතයි)

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    දවසක් මම පාන්දර 3ට විතර නුවර පාරේ කොළඹ යනවා. වැඩි වෙගේකිනුත් නෙවෙයි. වාහනත් පාරේ මොකුත් නෑ. කෑගල්ල පහුවෙලා නෙලුම්දෙනියට පොඩ්ඩක් කලින් පාරේ ලයිටුත් නෑ ඒ දවස්වල පාර පළල් කරන නිසා. පට්ට කළුවරයි. පොඩ්ඩක් මිදුමත් වගේ.මට පේනවා පොඩි කණාමැදිරි එළියක් පාර මැද. ටිකකින් ඒක පොඩ්ඩක් එහෙ මෙහෙ උනා. නිකමට වගේ මම ස්ලෝ කර. මීටර් 50 වගේ ලඟට එද්දී තේරුනේ පත කම්බි පටෝගත් තට්ටු ලොරියක් පාර මැද හරවනවා. හෙඩ් ලයිට්,ටෙල් ලයිට් මොනවත් ණෑ. කණාමැදිරි එලිය වගේ පෙන්නේ ඩ්‍රයිවර්ගේ කැබින් ලයිට් එකක්. ස්ලෝ නොකරනම් මමත්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,082
    7,749
    113
    Galaha
    මම වැඩිම වේගෙන් ගිහින් තියෙන්නෙ කෑගල්ලෙ ඉඳන් විනාඩි 20ට - 25ට විතට නුවර ගියා එක සැරයක්. පාන්දර 2ට විතර කොළඹ ගිහින් එනකොට. ඒත් කඩුගන්නාවෙදි මාව පහුකරල වෙන බයික් එකක් ඊට වඩා වේගෙන් ගියා :rolleyes2: :rolleyes2:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    මම වැඩිම වේගෙන් ගිහින් තියෙන්නෙ කෑගල්ලෙ ඉඳන් විනාඩි 20ට - 25ට විතට නුවර ගියා එක සැරයක්. පාන්දර 2ට විතර කොළඹ ගිහින් එනකොට. ඒත් කඩුගන්නාවෙදි මාව පහුකරල වෙන බයික් එකක් ඊට වඩා වේගෙන් ගියා :rolleyes2: :rolleyes2:
    මාරයා බං ඒ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,082
    7,749
    113
    Galaha
    උන් දෙන්නට දැනුනේවත් නැතුව ඇති

    Code:
    https://www.facebook.com/reel/2602380710205722

    බටර් වගේ කැපිල යන්නෙ අම්මට සිරි වෙනවා. අනිත් සුදු ගෙල්මට් එක දාගෙන හිටපු එකා හොල්මනක් වගේ ඒක හරහ යනවද මන්දා. :sorry:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,490
    113

    රේස් ගිය ගොන් කැරියෝ දෙන්නටනම් ඉතින් කියන්න දෙයක් නෑ, ඒත් යකො මෙතන ලයිට් නෑ නේද? අමු කරුවලේ මූ රිවර්ස් කරන්නෙ. ලඟට යනකන් පේන්නෙ නෑ. එක්ක වාහනේ බඳේ ලයිට් තියෙන්න ඕන බිමට වදින්න. කාර් එකකින් කෙලගෙන ගියත් ඉතින් මේවගේ එකක් ලඟට යනකන් පේන්නෙ නෑ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,692
    18,402
    113
    රේස් ගිය ගොන් කැරියෝ දෙන්නටනම් ඉතින් කියන්න දෙයක් නෑ, ඒත් යකො මෙතන ලයිට් නෑ නේද? අමු කරුවලේ මූ රිවර්ස් කරන්නෙ. ලඟට යනකන් පේන්නෙ නෑ. එක්ක වාහනේ බඳේ ලයිට් තියෙන්න ඕන බිමට වදින්න. කාර් එකකින් කෙලගෙන ගියත් ඉතින් මේවගේ එකක් ලඟට යනකන් පේන්නෙ නෑ.
    කලුවරේ නොපෙනී හයියෙන් එලවන එකත් risk එකක්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    බටර් වගේ කැපිල යන්නෙ අම්මට සිරි වෙනවා. අනිත් සුදු ගෙල්මට් එක දාගෙන හිටපු එකා හොල්මනක් වගේ ඒක හරහ යනවද මන්දා. :sorry:
    max pain

    mo

    kada ban me cctv, phone eken video karala danne? cctv clip eka eliyata danne natiwa..
    ------ Post added on Jul 30, 2026 at 4:47 PM
     
    • Sad
    Reactions: max_pain

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,252
    13,140
    113
    33
    ෆින්ලන්ඩ්
    kada ban me cctv, phone eken video karala danne? cctv clip eka eliyata danne natiwa..
    ------ Post added on Jul 30, 2026 at 4:47 PM
    Police ney da..? Usawiyata danna police aya ikmanta ganna ona hinda ohoma aran unta ihala niladarin ta yawanawa.
    Marna parikshaneta ehema ona wenawa mama hithanne. Ethkota body release kara ganna puluwan ikmanata
     
    • Like
    Reactions: max_pain and Smartm