මිනුවන්ගොඩ අනතුරේ වරද බස් රියදුරන්ට

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පුද්ගලික බස් රථ සංගම් තියෙන්නේ ගාස්තු ඉහල දාගන්න විතරයිද??? නඩුවේ තීන්දුව ලැබුනාම රියදුරන්ට වරද පටවුනොත් පුද්ගලික බස් හිමියන් යමක් කල යුතුයි සංගමයක් වශයෙන් සාමුහිකව.. නඩුවේ තීන්දුව තාම දීල නැති නිසා තීන්දුව දුනාම තමයි කරන දෙයක් කරන්න වෙන්නේ.. එතකම් බස් ඩ්‍රයිවර්ලා දෙන්නගේ දරුවන්ට වැලි තමයි කන්න වෙන්නේ... මේ රියදුරන්ට මීට පෙර දරුණු අනතුරු වාර්තා තිබ්බොත් මෙයාලටත් දඬුවමක් හිමිවෙයි සුළුවෙන් හරි..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් ඉතින් අරුන් දෙන්නට රස්සාවක් හොයාගන්නත් වෙනවා. තමන්ගෙ තියෙන මෝඩකමට බලෙන් ඇක්සිඩන්ට් කරගෙන මැරිලා ගියාම අනික් උන් පවුල් පිටින් විදවන්න වෙනවා.

    නීතියේ ඇත්තෙ අනතුරකින් වැරදිකාරයා මැරුණම කරකියාගන්න දෙයක් නැතිව ඒ අනතුරට මුහුණදීපු අනික් වාහන වල රියදුරන්ගෙ බලපත්‍ර අත්හිටුවන එක නම් හරිම අපරාධයක්. දැන් මුන් දෙන්නා ජීවත් වෙන්න මේසන්බාස්ලට අත්උදව් දේවි. නැතිනම් සමාජයට වෛර කර කර හොරකම් කරාවි. මොකද මේ දෙන්නා පදවපු බස් දෙක ඒ අයගේ නොවන නිසා. අපරාධකරුවන්ට දඩුවම් දෙනවා කීවට සමහර අවස්ථා වලදි අපරාධකරුවන් බිහි කරන්නෙත් නීතියමයි.

    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සදුන් හරය දී කුණු මුර කන මිනිසුනි ඊරියා
    නඩු නැති රටකට මොනවට පායනව ද සූරියා!!!:dull::dull::dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සී.සී.ටීවී හයිකරපු එකාගේ තමයි වරද? ඌ නිසා තමයි මේක දිග්ගැස්සෙන්නේ

    නෑ ඕයි cctv ඒක හයි කරල තියෙන්නේ වහලේ. තව පොඩ්ඩක් වහල එලියට තිබ්බ නං පරෙවාදී දුරක් කැමරාවට පේනවා.

    ඒ නිසා වහල ගහපු වඩුවාගේ තමයි වැරැද්ද
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ ඕයි cctv ඒක හයි කරල තියෙන්නේ වහලේ. තව පොඩ්ඩක් වහල එලියට තිබ්බ නං පරෙවාදී දුරක් කැමරාවට පේනවා.

    ඒ නිසා වහල ගහපු වඩුවාගේ තමයි වැරැද්ද
    ඌ වහල ගහල තියෙන්නේ හරියට ප්‍රමානෙට ලී මෝල් කාරයා ලී දීල නැති නිසා...
    ඒ නිසා ලී-මෝල ගෙයි වැරැද්ද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඌ වහල ගහල තියෙන්නේ හරියට ප්‍රමානෙට ලී මෝල් කාරයා ලී දීල නැති නිසා...
    ඒ නිසා ලී-මෝල ගෙයි වැරැද්ද

    ලී මෝලට ලී විකුණලා තියෙන්නේ හොර ලී බිස්නස් කාරයෙක්. උ රෑට රෑට කඳන් ගෙනත් දීල තියෙන්නේ කොට ඒවා. ඒ හින්ද උව හොයල අල්ලන්න ඕනා
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    මාරක රිය අනතුරක් උනාම ඒ අනතුරින් කවුරු හරි මැරුණොත් අනිත් වාහනේ රියදුරුව කොහොමත් ඇරස්ට් කරනවා ඒ රියඳුරා වැරදි හෝ නිවැරදි උනත්.තාවකාලිකව ලයිෂන් එකත් කැන්සල් කරනවා.සාමාන්‍ය විදියටම තමයි මෙතනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මට හිතෙන විදියට.මාස 3 ක් ඇතුලත ආපහු ලයිෂන් එකත් හම්බ වෙනවා.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    බස් කාරයොත් 99% කම Kari වේsiගෙ පුතාල ඉන්නේ .....
    දුර ගමන් යනකොට මූණටම තියල ඉස්සර කරනවා අනන්තවත් ....
    ලග යන එවුන් පයින් යනවාටත් වඩා හෙමින් යන්නේ .
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,066
    113
    Panadura
    කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ. පව් අහිංසක දරුපවුල් දෙකක් බඩගින්නේ බූරුවෙක්ගේ වැඩක් නිසා.

    :yes::yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දැන් ඉතින් අරුන් දෙන්නට රස්සාවක් හොයාගන්නත් වෙනවා. තමන්ගෙ තියෙන මෝඩකමට බලෙන් ඇක්සිඩන්ට් කරගෙන මැරිලා ගියාම අනික් උන් පවුල් පිටින් විදවන්න වෙනවා.

    නීතියේ ඇත්තෙ අනතුරකින් වැරදිකාරයා මැරුණම කරකියාගන්න දෙයක් නැතිව ඒ අනතුරට මුහුණදීපු අනික් වාහන වල රියදුරන්ගෙ බලපත්‍ර අත්හිටුවන එක නම් හරිම අපරාධයක්. දැන් මුන් දෙන්නා ජීවත් වෙන්න මේසන්බාස්ලට අත්උදව් දේවි. නැතිනම් සමාජයට වෛර කර කර හොරකම් කරාවි. මොකද මේ දෙන්නා පදවපු බස් දෙක ඒ අයගේ නොවන නිසා. අපරාධකරුවන්ට දඩුවම් දෙනවා කීවට සමහර අවස්ථා වලදි අපරාධකරුවන් බිහි කරන්නෙත් නීතියමයි.

    sadly this is the truth:baffled:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ලී මෝලට ලී විකුණලා තියෙන්නේ හොර ලී බිස්නස් කාරයෙක්. උ රෑට රෑට කඳන් ගෙනත් දීල තියෙන්නේ කොට ඒවා. ඒ හින්ද උව හොයල අල්ලන්න ඕනා

    ඌ අහිංසකය බං. ලී අදින ලොරිය කොටයි කියල ගහ කපපු එකා තමයි කොටට කපල තියෙන්නෙ
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    A. සිරියා;18954105 said:
    ඌ අහිංසකය බං. ලී අදින ලොරිය කොටයි කියල ගහ කපපු එකා තමයි කොටට කපල තියෙන්නෙ

    ආආආආ ලොරිය කොට නිසා තමයි එහෙනම් මේක උනේ...අල්ලපිය ලොරියෙ අයිතිකාරයව වහාම....:angry::angry::angry::angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නෑ නෑ ඔක්කොටම ඉස්සරහින් ගියපු හැරියර් එක එලවපු එකා තමා වැරදි. ඌ බ්ලූ ටූත් එකක් පාවිච්චි කරනවලු පොලිසියෙන් තහනම් කරපු :angry::angry::angry:

    නෑ මේකට වැරදි අර එයාපෝර්ට් එකේ කුණුහරපෙන් බනින ඇන්ටි.රියදුරු ඒ වීඩියෝ ඒක බලලා වේගයෙන් රිය පදවලා...ඇන්ටි බැන්නේ සුජි ළමයට ෆෝන් ඒක දුන්නේ නැති නිසා...සුජි වැරදි කාරයා..සුජිට බැන්නේ ෆෝන් එකෙන්..වැරදි කාරයා ෆෝන් ඒක ඇන්ටිට වික්ක එකා..
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ. පව් අහිංසක දරුපවුල් දෙකක් බඩගින්නේ බූරුවෙක්ගේ වැඩක් නිසා.
    :yes::yes::yes: