Raize = තුන් පූට්ටු SUV

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,250
    20,580
    113
    Panadura
    ලක්ෂ 12 විට්ස් තියෙද්දී වෙන ඒවා ගන්නේ ඇයි ? Raize එකක් ගන්න ගානට ගෙදර හැමෝටම vitz එක ගානේ ගතහැකි 🤌🤌
    තව ඉතුරුත් වෙනවා
    ඒ ගානෙන් උබර් පික්මී වලට තව හතරක් විතර අරන් දාන්න පුළුවන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,848
    2
    54,514
    113
    වෙන ඉතින් ගන්න එකක් නෑ නේ?

    eMmoE0.png


    Mko36P.png



    P4hs9k.png
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    677
    828
    93
    Doctor sunnyයකුයි මලබාර් sunny යකුයි එකට crash කරන test එකක් තියෙනවා
    Crash safty බලන්න.
    2015 tsuru කියන්නේ fb 13 sunny ට. Nissan ලා ඒ model එක ළඟක් වෙනකම්ම manufacture කලා mexican මාර්කට් එකට.
    Versa කියන්නේ US market sunny යට.


     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    TOYOTA උනත් 1990 ගණන් වල කොලටිය දැන් නෑ...ඒක ජපන්නු, සුද්දොත් කියන කථාවක්...යුරෝපියන් වාහන විතරයි තාම ඒ කොලටිය තියන් ඉන්නේ..ඒකනේ maintain කරන්න වියදමත් වැඩි..
    උබ මොකක්ද මචන් පදින වාහනේ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,848
    2
    54,514
    113
    1 star neh hambela tibbe?

    E australian spec eka (1.5L ADAS)

    Mchn 14 mil ta aduwen ganna plwan hodama brand new vehicle eka mokakda ethakota?

    Fronx - No crash test
    Magnite - Gearbox (AMT)
    Ativa - No hybrid, overpriced
    Raize - Cheap Feel
    Sonet - Gearbox (DCT)

    Ativa thamai ithin. Hybrid ekak enne Raize eke witharane. FronX eke thiyenne namata hybrid ekak.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,612
    8,787
    113
    kandy
    Dashboard එකේ කොටි ඒක හමාරක වාහනයක look එකක් තියනවාද කියලා අවකවම කියපල්ලා.
    මට නම් නෑ.
    ඉඩත් මදි
    පිටින් පෙනුම නම් ටිකක් හොදයි.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,198
    113
    Nugegoda
    සාපේක්ෂව ගෙවන ගානට Suzuki X-bee එක හොඳයි පෙනුම පුරස්නයක් නොවේ නම්.