තව ඉතුරුත් වෙනවාලක්ෂ 12 විට්ස් තියෙද්දී වෙන ඒවා ගන්නේ ඇයි ? Raize එකක් ගන්න ගානට ගෙදර හැමෝටම vitz එක ගානේ ගතහැකි![]()
තව ඉතුරුත් වෙනවා
ඒ ගානෙන් උබර් පික්මී වලට තව හතරක් විතර අරන් දාන්න පුළුවන්
Umba mokakda gaththe?Math Raize ekak ganna hithala gaththe ne, personally mata set wen na. Aeth oakata kamathi minissu innawa Toyota badge eka nisa
BYD tiyennneවෙන ඉතින් ගන්න එකක් නෑ නේ?
උබ මොකක්ද මචන් පදින වාහනේ?TOYOTA උනත් 1990 ගණන් වල කොලටිය දැන් නෑ...ඒක ජපන්නු, සුද්දොත් කියන කථාවක්...යුරෝපියන් වාහන විතරයි තාම ඒ කොලටිය තියන් ඉන්නේ..ඒකනේ maintain කරන්න වියදමත් වැඩි..
Mchn 14 mil ta aduwen ganna plwan hodama brand new vehicle eka mokakda ethakota?Crash test karala nahane.
1 star neh hambela tibbe?
Mchn 14 mil ta aduwen ganna plwan hodama brand new vehicle eka mokakda ethakota?
Fronx - No crash test
Magnite - Gearbox (AMT)
Ativa - No hybrid, overpriced
Raize - Cheap Feel
Sonet - Gearbox (DCT)