බාගෙටද වීඩියෝ එක බෑලුවේ. බංගලියයෝත් ඉන්නවා.බුද්ධාගම
කලවන් නැති කොළඹ උන් උස මහතයි බං. නුවර මැණිකෙලාට වඩාගෙන දීලා තියෙන්නේ ඒකනේ.ප්‍රෝටීන් කන්නෙ නැති එක තමයි හේතුව
තොපි දන්නවද ලංකාවෙ දිස්ත්‍රික්ක ගත්තම ඇවරේජ් උසේ වෙනසක් තියනවා කියලා
දැන් ට්‍රෙන්ඩ් එකක් තියනවා කොලඹ එවුන්ගෙ ඇවරේජ් උස වැඩියි කියලා
ඒකට හේතුව ගොඩක් කොලඹ පැත්තෙ එවුන් මස් කනවා හොඳට
ප්‍රෝටීන් කන්නෙ නැති එක තමයි හේතුව
තොපි දන්නවද ලංකාවෙ දිස්ත්‍රික්ක ගත්තම ඇවරේජ් උසේ වෙනසක් තියනවා කියලා
දැන් ට්‍රෙන්ඩ් එකක් තියනවා කොලඹ එවුන්ගෙ ඇවරේජ් උස වැඩියි කියලා
ඒකට හේතුව ගොඩක් කොලඹ පැත්තෙ එවුන් මස් කනවා හොඳට
ඒ ඉස්සර, දැන් උන්ගේ ඇවරේජ් එක අපේ උන්ට වඩා වැඩියි, අපේ උන් 5' 6" උන් 5' 7"උස කියන දේ වැදගත් ද? ජපානෙත් මිනිස්සු මිටියි.
උස විතරක් නෙමෙයි මොලේටත් වැදගත්.උස කියන දේ වැදගත් ද? ජපානෙත් මිනිස්සු මිටියි.
Mama mas kanne naa podi kale idan 5’ 10”k innawame inne eka hethuwak
![]()
Meeka thama hari80% genetics 20% nutrition