මෝල් කැරියො ඉන්න රටක්

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,873
    2,902
    113
    1785432894106.png

    ඔය ඉන්නෙ මෝල් කැරියා
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,613
    8,788
    113
    kandy
    කටක් ඇරලා කිසි බයක් නැතු පිස්සු හුත්තෙක් කියලා කියන්න පුළුවන් එකෙක්
    ඕක තමයි වීල් කාරයෝ කාර් ගත්තම වෙන්නේ
    සල්ලි තිබුනට ඉගෙන ගෙන නෑ ..

    accident එකක් උනොත් පොඩි එකත් ඉවරයි ..යට උන එකත් ඉවරයි
    මුගේ ගිනිපෙට්ටි වාහනෙත් ඉවරයි
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,089
    7,782
    113
    Galaha
    ලංකාවේ එවුන්ගේ ප්‍රොටීන් ඌනතාවයක් තියෙනවා කියන එකට හොද example එකක්
    කටක් ඇරලා කිසි බයක් නැතු පිස්සු හුත්තෙක් කියලා කියන්න පුළුවන් එකෙක්
    ඕක තමයි වීල් කාරයෝ කාර් ගත්තම වෙන්නේ
    සල්ලි තිබුනට ඉගෙන ගෙන නෑ ..

    accident එකක් උනොත් පොඩි එකත් ඉවරයි ..යට උන එකත් ඉවරයි
    මුගේ ගිනිපෙට්ටි වාහනෙත් ඉවරයි
    ළමයට කතා කතාකරන්නවත් දන්නෙ නෑ ගෝතයා. පාරේ වාහන එනව හැප්පෙයිලු. :LOL:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,613
    8,788
    113
    kandy
    ළමයට කතා කතාකරන්නවත් දන්නෙ නෑ ගෝතයා. පාරේ වාහන එනව හැප්පෙයිලු. :LOL:
    ඒ මදිවට video කරලා facebook දාන්න තරම් මෝඩ කමක්
    හිතපන්කෝ
    මොලේ තියන එකෙක් නම් තේරෙනවා නේ ඕක හැරෙන තැපෑලෙන් ෆයර් වෙනවා කියලා

    මූ හොදයි බිම් බෝම්බ හොයන්න යවන්න
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,012
    1
    28,381
    113
    යහපාලනය කාලේ වාහන tax වැඩි කරාම ජෝන් අමරතුංග කිව්වා වාහන මිල වැඩිවන එක හොදයි නැත්නම් අනවශ්‍ය උනුත් වාහන ගන්නවා කියලා. ඒ දවස්වල ඒ කතාවට මල පැන්නත් දැන් හිතෙනවා ඒ කතාව හරි කියලා.



    කලුවා ටයි සුද්දිටයි දෙන්නටම සැප.

    ශ්‍රී ලංකා පොලිස් ගහලා මූව මාට්ටු කරල අස්සට දාපන්
    මේක තමයි කරන්න ඕන. අර මේනකා මධුවන්ති කියන ගොන් බඩුවත් highway එකේ නට කට drive කරන video එකක් දාලා කව්ද පැමිණිලි කරලා ඒකිට පොලිසිය නඩු දැම්මා
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,484
    4,335
    113
    Ethin machan Vehicle Accident wadi wena eka ahanna deyak da.
    Lagadi posath una ewunge Jaana wala awulak. Salli labeema munta control na

    Paw parey Yana anik Hoda minissu 🥲

    Munwage thirisan gonnu arrest karanna Oney issellama Kana palenna ekak gahalayi
     
    • Like
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,535
    113
    පිස්සු හුත්තෙක් බන් , මූ & මුගේ ළමයා මැරුණට කමක් නෑ බන්, තාත්තා කෙනෙක්ට තමන්ගේ ළමයා අවධානමේ දාන්න පුළුවන් නම් අපිට පුක ද

    පාරේ යන අහිංසක මිනිස්සුන්ට වෙන හානිය ගැන හිතලා මේ video එක පොලිසියට පැමිණිලි කරන්නේ කොහොමද කියලා දන්නා එකෙක් කියපන් කෝ