ඔයාලගේ පැත්තේ කුණාටුවේ තත්වෙ දාගෙන යන්න..

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,312
    20,898
    113
    මහනුවර අවට සමහර ප්‍රදේශවලට තරමක් තද වැසි පතිත වෙමින් පවතිනවා. සුළං තත්වය නම් එතරම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයකින් දක්නට ලැබෙන්නේ නෑ. නැවතත් අපි යොමු වෙනවා @Heshan Daminda වෙතට
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    879
    2,071
    93
    මෙහෙට තද හුලං , පහල අක්ක වැලේ වනලා තිබ්බ තං කුට්ටං සේරම මගේ කාමරේ ජනේලෙ ගාව වැටිලා , හඩු ගදයි අපේ බල්ලා සෙල්ලන් කරනවා ඒවගෙන්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,803
    30,912
    113
    සුපිරි වැස්සක් + සනීප හුලගක් එන්නෙ 😍 අනික හෙට සෙනසුරාදා 😇 හොදට පොරවගෙන දවල් වෙනකන් සැපේ නිදාගන්න පුලුවන්