අලුත් සිම් එකක් ගත්තා ඒකෙ නොම්මරේ fb එකට දැම්මම තව එකවුන්ට් 2 ක් පෙන්නනවා. ඇතුලේ කිසි ෆොටෝ එකක් නෑ.
මේක විතරයි තියෙන්නේ.
වෙන්න ඇති ගොඩ කාලෙකින් පාවිච්චි කරලා නෑ. මම ඩිලීට් වෙන්න දැම්මා. තව එකක් තියනවා. https://www.facebook.com/nehara.feroxඔය කොල්ලෙක් ගේ fake එකක් වගේ පෙන්නේ
මාව 3 දි කෙල්ලො දෙන්නෙක් ලගින් වාඩි කෙරෙව්වා කෑගහනව කියල. උන් දෙන්න මට කියල උකුණො බලවගත්තා බන්. මට පුදුම වදයක් දුන්නෙඋඹත් හරියට අර දෙක වසරෙදි කෙල්ලෙක් ලඟින් වාඩි උනාම හෙන ලොකුවෙන් ඉන්න එවුන් වගේ කෙල්ලෙක් ලඟින් වාඩි උන නිසා.
ඔව් සමහරවිට කොල්ලෙක් ගේ ෆේක් එකක් වෙන්න ඇති.LOL..oya model kenekge photo yako..
Maarama hijack ekak karala thiyenne ...
මාව 3 දි කෙල්ලො දෙන්නෙක් ලගින් වාඩි කෙරෙව්වා කෑගහනව කියල. උන් දෙන්න මට කියල උකුණො බලවගත්තා බන්. මට පුදුම වදයක් දුන්නෙ