උඹලා කුඩු බොන්නේ කාගෙ සල්ලි වලින් ද ?🤔

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,194
    4,561
    113
    පට්ට වේසියෙක්.
    හැබය් ඇත්තක් කිවුව JVP ආන්ඩුව මිනීමරන එක ගැන.
     
    • Haha
    Reactions: SK29 and thomian

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,548
    113
    Mother Earth
    පව් බන් අම්මලා. නැත්තන් වෙන මොනා කියන්නද. අම්මල දන්නවා තමුන්ගෙ දරුවා කරන්නෙ වැරැද්දක් කියලා. ඉතින් ඒ අම්මලා කියන්නද මගේ දරුවා කුඩු බොනවා වෙඩි තිබ්බට කමක් නෑ කියලා. එහෙම අම්මෙක් කියයිද ? පිරිමියෙක්ට තමුන්ගෙ දරුවා ගැන එහෙම හිතුණට අම්මෙක්ට කවදාවත් එහෙම හිතෙයි කියල හිතනවද ? 🤷‍♂️
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,695
    8,037
    113
    Kotahena
    මං කුඩු බොන්නෙ අස් වැසුමෙන්. පිංසිද්ද වේවා රජයට සහ බදු ගෙවන ඔබට.
    කැරි අාතල් hutto Uba දෙන්නෙ. American කාරයින්ට ඕකට තමයි ඌරුජුවල් නගින්නේ උන්ගේ සල්ලි වලින් kuddo yapenakota lol
    Lankawth එහෙම වෙයි jeppo digatama hitiyoth
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,416
    2,970
    113
    ඇතිතනේ උගේ සල්ලි, උගේ health එක..
    දැන් වැලලෙන්න එපා, හෙල්ත් බිල ගෙවන්නේ tax වලින් කියලා 😝
     
    • Haha
    Reactions: SK29

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,743
    9,834
    113
    මං කුඩු බොන්නෙ අස් වැසුමෙන්. පිංසිද්ද වේවා රජයට සහ බදු ගෙවන ඔබට.
    උබව ගොඩ දවසකින් දැක්කෙ ඉන්නවා 🙂
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,416
    2,970
    113
    prison eke one night ekakata keeyada?all inclusive?

    hitapu dawas ganata e cost ekath gewanna kiyapan unta.

    thamange salli walin kudu beela awith anduwe salli walin rest karnna bane. ekath thamange salli walinma karaganna kiyapan.
    Ai ithn unwa hire danne 😛

    Thamange salli walin nm bone.. hire danne ai kiyalane ahanne
     
    • Haha
    Reactions: SK29