වේවැල් නිශ්පාදකයින්ට හොඳ කලක්....


වේවැල් නිශ්පාදකයින්ට හොඳ කලක්....
![]()
එහෙම වෙන්න එපැයි. ඉස්සර ඉන්න මිනිස්සු නෙමෙයි නේ දැන් ඉන්නෙඉස්සර පොඩි කාලෙ ජාතික රූපවාහිනියෙ ලස්සන ආදර්ශමත් කතා ගියා. දැන් එලිපිට සමයං විතරයි මදි
kauda bn owa balanne danඉස්සර පොඩි කාලෙ ජාතික රූපවාහිනියෙ ලස්සන ආදර්ශමත් කතා ගියා. දැන් එලිපිට සමයං විතරයි මදි
අඩෝ කාලෙක වෙනස. ඒ කාලේ නාට්‍යයක් තහනම් කරා දෙපිට කැපෙන දෙබස් තිබ්බ කියල. හඳගම අධ්‍යක්ෂණය කරපු එකක්. මන් කොල්ල කාලේ වුනාට එකේ පසුබිම් පොතත් කියවල හිටි නිසා නාට්‍යය බලන්න ආසාවෙන් හිටිය. මට නම මතක නැහැ.

ටෙලිනාට්‍යයේ නම අවසඳ..
අවසඳ" යනු 1993 වසරේදී ජාතික රූපවාහිනියේ විකාශය වී පසුව හදිසියේ වාරණයට ලක් වූ, ආචාර්ය සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද මතභේදාත්මක සහ ඉතා ජනප්‍රිය වූ ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍යයකි. මෙහි ප්‍රධාන චරිත ප්‍රවීණ රංගන ශිල්පිනී ගෝතමී පතිරාජ සහ ඩග්ලස් රණසිංහ විසින් රඟප දක්වන ලදී. [1, 2, 3, 4]
නිර්මාණ සහ පසුබිම් තොරතුරු
ටෙලිනාට්‍යය තහනම් වීම
- හේතුව: කතාවේ ඇතුළත් වූ විශ්වවිද්‍යාල තරුණියක (ගෝතමී පතිරාජ) සහ නිවසේ රියදුරා (ඩග්ලස් රණසිංහ) අතර ඇති වූ සමීප ඇසුර සහ ප්‍රේම සම්බන්ධතාවය සමාජ සංස්කෘතියට නුසුදුසු යැයි පැවසීම.
- වාරණය: එවකට ජනමාධ්‍ය ඇමතිවරයා වූ ඒ.ජේ. රණසිංහ මහතාගේ නියෝගයක් මත කථාංග කිහිපයක් විකාශය වීමෙන් පසු මෙය සම්පූර්ණයෙන්ම නවතා දමන ලදී.
- ප්‍රතිඵලය: මෙම අත්තනෝමතික වාරණයට එරෙහිව කලාකරුවන් එකතු වී ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය (ටෙලිනිස) බිහි කරන ලදී. [1, 2, 3]
Plastic භාවිතයේ side effects. දැං මිනිස්සුන් ගෙ ඇට දෙකේ ඉඳන් ප්ලාස්ටික් ලුmama heluwen nidganne , dan echchrm horny wen na

බදු සල්ලි වලින් අපේ ආතල් කඩන දේවල් නේ යකෝ හැම තැනම තියෙන්නේ. මෙවා ආතල් දෙන එවනෙ. තොපි ආතල් දුන්නත් කෑ ගහනවා නැති කරත් කෑ ගහනව🫠ලංකාවේ මිනිස්සුන්ගේ බදු සල්ලි විනාස කර කර මුන් සල්ලි හොරකන් කරනවා ,
රූපවාහිනිය, ගුවන්විදුලිය කියන බදු සල්ලි විනාස කරන හූනියම් දෙක අහෝසි කරන්න ඕන නියම විදිහට
එහෙම කරන්නේ නැහැ , ඕව අස්සට චන්දෙන් යන උන්ගේ බත් බැලයෝ ගෙන පින් පඩි දෙන්න බැරි වෙන නිසා