පිටරටින් ගෙන්නවා නෙද.. දැන් අවුරුද්දකට දෙකකට කලින් දැක්ක, නෙදර්ලන්තේ, බෙල්ජියන් වලින් ගෙන්නුවා කියාමේකට බල්ලොන්ව ගන්නේ කොහෙන්ද? එළියෙන් ගන්නවද මේකටම බ්‍රීඊඩ් කරනවද
@Jihadi john කියන්නෙ අමු තිරිසනෙක්. තම්බි කොහොමත් බල්ලොන්ට කැමති නෑනේඔය සත්තුන්ට ඇයි බන් නිකන් "නාකි බල්ලො" කියල අඩු තත්වෙන් කතා කරන්නෙ? එක දවසක් ආදරෙන් ඔලුව අත ගාල ඒ මූන, ඒ ඇස් දෙක දැකල තියෙනවද? නැට්ට වනල ආදරේ කරන හැටි, හිනා වෙන හැටි දැකල තියෙනවද?
උඹ හරියටම හරි වෙන්න පුලුවන් මචං@Jihadi john කියන්නෙ අමු තිරිසනෙක්. තම්බි කොහොමත් බල්ලොන්ට කැමති නෑනේ
ඔය සත්තුන්ට ඇයි බන් නිකන් "නාකි බල්ලො" කියල අඩු තත්වෙන් කතා කරන්නෙ? එක දවසක් ආදරෙන් ඔලුව අත ගාල ඒ මූන, ඒ ඇස් දෙක දැකල තියෙනවද? නැට්ට වනල ආදරේ කරන හැටි, හිනා වෙන හැටි දැකල තියෙනවද?