කෙල්ලෙක් හොයාගන්නේ කොහොමද ?

redux

Well-known member
  • Feb 19, 2017
    10,815
    17,804
    113
    අපෝ සිම්පල් @Tramadol ට මැසේජ් එකක් දාපන්

    ටුක් එකෙන් ඇවිල්ල අම්මව බස්සල යනවා

    cash on delivery

    සුපිරි සැපක් අරන් අනිත් දවසේ ඌම ඇවිත් යන්නන් බොසා කියල අම්මව ආපහු දාගෙන යනවා
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,444
    3,078
    113
    වැඩේ කියන්නේ මචන් මම වරක් ෆ්‍රොම් හෝම් කරන්නෙ. එක නිසා එහෙම කෙල්ලෝ දකිනවා හරි අඩුයි. එලියට ගියාම කෙල්ලෙක් දැක්කත් ඊලග දවසේ ඒ කෙල්ලව දකින්නෙ නැ. අනික cold approach නම් කරන්න හරි අමාරුයි කන්ෆිඩන්ස් නෑ. තනිකඩව ඉදල දැන් කෙල්ලෝ එක්ක කතා කරන්නත් බයයි.

    එක නෙමෙයි ඇයි බදින්න එපා කියන්නෙ?
    මටත් එහෙම තමා බං.. හිතට දෛරිය ගනින්... උබ ට හිතෙනවා නම් චාටර් වෙයි වගේ.. එහෙම වෙන් නෑ... එක පාරක් දැක්ක ගමන් ට්‍රැක් කර ගනින්... ඒ time එක පාර කඩේ.. මොකක් හරි... මහන්සි වෙන්න වෙනවා බං ටිකක්...

    මාත් IT කරන්නේ බං... අපි ආස අපේ නිදහස නැත්තටම නැති වෙනවා බං... වගකීම් මහා ගොඩක් එක පාරට එනවා...
    කෙල්ලෝ න් ට ට්රැක් පනිනවා බං හිටපු ගමන්... උන් කියන දේ නෙමෙයි ඕනි..
    උබ IT එකෙක් නම් අපි හුරු වෙලා ඉන්නේ ඔව් නෑ කියන එකට නේ බං... හරි අමාරුයි තෙරුන් ගන්න...
    අනිත් එක... උබ ඕවර් තිංකීන් එකෙක් නම්... කසාද කියන්නේ නරක හිනායක් වගේ බං...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,695
    8,037
    113
    Kotahena
    අපෝ සිම්පල් @Tramadol ට මැසේජ් එකක් දාපන්

    ටුක් එකෙන් ඇවිල්ල අම්මව බස්සල යනවා

    cash on delivery

    සුපිරි සැපක් අරන් අනිත් දවසේ ඌම ඇවිත් යන්නන් බොසා කියල අම්මව ආපහු දාගෙන යනවා
    ඒ වගේ ද Allahuakbarayak දුන්නා ම discount දෙනව @redux ගෙ අම්ම 😁 jews ලාට නම් නිකං ගහන්න දෙන්නෙ අපිට Allahuakbar %50 off 👌
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    යකුනේ කෙල්ලො කියන්නේ අමුතු සත්තු ජාතියක් නෙමෙයි. උන්ටත් හැගීම් දැනීම් තියෙනවා නෝමලි කොල්ලො එක්ක කතා කරන විදිහටම කතාබහ කරපං ලැජ්ජ වෙන්න දෙයක් නෑ.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,500
    113
    Gym ekata duwapan kollo wahaaama

    නැත්තන් මහා විනාශයක් තමයි.

    කරන්න පුළුවන් එකම best ම option එක gym එක.

    Thank me later
    ඇයි gym ගියාම මොකද වෙන්නේ? explain please
    මටත් එහෙම තමා බං.. හිතට දෛරිය ගනින්... උබ ට හිතෙනවා නම් චාටර් වෙයි වගේ.. එහෙම වෙන් නෑ... එක පාරක් දැක්ක ගමන් ට්‍රැක් කර ගනින්... ඒ time එක පාර කඩේ.. මොකක් හරි... මහන්සි වෙන්න වෙනවා බං ටිකක්...

    මාත් IT කරන්නේ බං... අපි ආස අපේ නිදහස නැත්තටම නැති වෙනවා බං... වගකීම් මහා ගොඩක් එක පාරට එනවා...
    කෙල්ලෝ න් ට ට්රැක් පනිනවා බං හිටපු ගමන්... උන් කියන දේ නෙමෙයි ඕනි..
    උබ IT එකෙක් නම් අපි හුරු වෙලා ඉන්නේ ඔව් නෑ කියන එකට නේ බං... හරි අමාරුයි තෙරුන් ගන්න...
    අනිත් එක... උබ ඕවර් තිංකීන් එකෙක් නම්... කසාද කියන්නේ නරක හිනායක් වගේ බං...
    IT මචන්. එහෙම නෝට් වුන කෙල්ලෝ නම් ඉන්නවා කඩවල් වල එහෙම. එත් කතා කරන්න බයයි වගේ. අන්න ඒක තමයි තියෙන අවුල. එහෙම කතා කර වුනත් එතනින් ඊලග step එකට යන්නේ කොහොමද?
     
    • Like
    Reactions: Martian Professor

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,695
    8,037
    113
    Kotahena
    ඇයි gym ගියාම මොකද වෙන්නේ? explain please
    හොයලා බලන්න answer එක. කවදා හරි adiya thibboth gym එකට තේරෙයි.
    යන්න පටන් ගන්න ඕන නැහැ. නිකං බලන්න අඩිය තියපං
    ඇතුලට ගිහිල්ලා staff එකත් එක්ක membership ගන්න හැටි වගේ basic විස්තර විතරක් අහල රවුමක් ගහල බලන්න.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,444
    3,078
    113
    ඇයි gym ගියාම මොකද වෙන්නේ? explain please

    IT මචන්. එහෙම නෝට් වුන කෙල්ලෝ නම් ඉන්නවා කඩවල් වල එහෙම. එත් කතා කරන්න බයයි වගේ. අන්න ඒක තමයි තියෙන අවුල. එහෙම කතා කර වුනත් එතනින් ඊලග step එකට යන්නේ කොහොමද?
    හෙමීට දෙපාරක් තුන් පාරක් පලයන් කඩේට.. හිනා වෙලා එහෙම වරෙන්..
    Intrest වගේ පෙන්නපන්...
    Next හෙමීට කතාවට අල්ගනින්... උපන් දිනේ නම එහෙම අහ ගනින්...
    ඉතුරු ටික හෙමින් හෙමින් පලයන්... නම්බර් ඒක ගනින් ඊට පස්සේ..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    ඇයි gym ගියාම මොකද වෙන්නේ? explain please

    IT මචන්. එහෙම නෝට් වුන කෙල්ලෝ නම් ඉන්නවා කඩවල් වල එහෙම. එත් කතා කරන්න බයයි වගේ. අන්න ඒක තමයි තියෙන අවුල. එහෙම කතා කර වුනත් එතනින් ඊලග step එකට යන්නේ කොහොමද?
    පරිස්සමෙන්. උබෙ යට ඇඳුමත් ගලෝගෙන යන ජාතියෙ උං ඉන්න පුලුවන්. සීරියස් රෙලේෂන්ශිප් එකකට හොඳ කෙනෙක් නං ප්‍රශ්නයක් නෑ ඒත් හැමෝම අහිංසක නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,117
    1
    100,843
    113
    34
    Kalutara
    මම කරපු විදිය උබ ට කියන්නම්...
    මම කියන්නේ බදින්න එපා කියලා....
    උබ ට හරි උත්තරයක් නැති නිසා මම කියන්නම්..
    උබ බලපන්.. යන එන ගමන් වැඩ කරන තැනක උබ ට හිත යන කෙනෙක් ඉන්නවා ද කියලා...
    ඉන්නවා නම් හිනා වේයන් කතා කරපං...
    හෙමීට කතා කරලා උපන්දිනේ කොල්ලෙක් ඉන්නවද නම එහෙම අහලා බලපන්...
    අඩු කුලේ නමක් නම් අත ඇරලා දාපන්..
    ඔහොම කතා බහ කරලා උබ කෙලින් ම අහපන්... ආවොත් කෙල්ලෙක් ගියොත් වචනයක් කියලා.. හැබැයි කෙල්ලෝ එක පාර උත්තරයක් දෙන් නෑ... හිතලා බලලා කියන්න කියපන්..
    උබ නිතර පෙන්න පලයන්... නැත්තං එකී ට ඕක අමතක වෙනවා...
    මේකත් මතක තියා ගනින්.. කෙල්ල ඇහෙට කානට පේනවා නම් උබ විතරක් නෙමෙයි ට්‍රයි කරන්නේ... ඒ නිසා උබේ වැදගත් කමක් එකිට පෙන්න ඕනි....
    අඩුකුලේ නමක් කිව්වෙ? ඒන්ජල් සඳුනි වගේ ද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,943
    113
    මංගල කිංකිණි, පෝරුව, මින්දද හැම එකේම රිජෙක්ටඩ් කින්ග්. 😎

    ඉතින් තනියම ඉඳල මැරිලා ගියාම හෙන ගහනවද? බැඳපු උන් මැරිල නෙමෙයිද යන්නෙ.
    Hknw 'මින්දද' එකේ අකුරු මාරු කරාම 'දමින්ද' 😍 ඒකනම් උබටම හදපු එකක් වගේ. දිගටම ඒකෙ ට්‍රයි කරපන්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,733
    1
    15,439
    113
    අඩේ දැන් අවුරුදු 35 වෙන්නත් එනවා. තාම කෙල්ලෙක් නෑ. කෙල්ලෙක් හොයාගන්නේ කොහොමද? මම වැඩිය එලියට යන්නේ නෑ. එලියට ගියත් එහෙම එක කෙල්ලෙක් දෙපාරක් දකින්නේ නෑ. උබලා කොහොමද වයිෆ් , gf සෙට් කරගත්තේ? ටිප්ස් ටිකක් ඕනේ මේකට. නැත්තන් මෙහෙම තනිකඩව ඉදලම මැරිලා යන්න වෙයි
    ලව් කරන්ඩද අහවල් වැඩේටද? ලව් කරන්න නම් කෙල්ලො හොයන්න අමාරුයි තමයි, සෙට් වුණත් උඹටම තේරෙයි ගොඩක් වෙලාවට එ‍්ක මළ වාතයක් කියල. හොඳටම සෙට් නැත්තම් ලව් කරන්න ගිහින් නිකන් ඔය හිතේ සාමය විනාස කරගන්න එපා. උඹටත් 35 ක් වගේ කියන්නෙ මගෙ වයසෙමනෙ. 2000 න් පස්සෙ පොඩි එ‍්වා දෙක තුනක් fit තියා ගනින්කො. (එකක් විතරක් නම් එපා, ඊට පස්සෙ සිරා යන්ඩ ගන්නවා. අන්තිමට හිත් රිදීම් තමයි)

    එහෙම talk කරන්න දෙයක් නෑ බං. Serious ගන්නත් එපා, timeline එකක් ගැන හිතන්නත් එපා. යාලුවෙක් වගේ හිටපන්, උන්ට ඕන දෙයක් කතා කරන්න පුළුවන් විදිහට ඉන්න තියෙන්නෙ. ටිකක් කල් ගියාම ඉතින් අහන්නත් කලින් දෙනවා. අනික අපේ වයසෙ කෙල්ලො වගේ වාත වෙන්නෙත් නෑ. උන් වැඩත් නියමෙටම දන්නවා.

    මට නම් හිතෙන්නෙම ගොඩක් උන්ට ඔය කෑල්ලක් නෑ, බැඳල නෑ කියල සාංකාව ගහන්නෙ බං කතා බහ කරන්න, sex කරන්න මොකෙක්වත් නැති නිසා. එහෙම හිටියා නම් පණ දීගෙන ලව් කරන කවුරුත් හිටියෙ නෑ කියල ඕක මහ ලොකුවට දැනෙන් නෑ. කරලම බලහන්කො.

    අනික උඹට ඔය තියෙන අවුල තියෙන්නෙත් end game එකක් ගැන මුලින්ම හිතන එකෙන්. කෙල්ලෙක් දැක්කම එ‍්කිව talk කරන්න හරි, ලව් කරන්න, ගහන්න, බඳින්න, ළමයි හදන්න plan කරගෙන ගිහින් කතා කරල එ‍්ක reject වුණාම හිතට අවුල්නෙ. එ‍්වා හිතන්න එපා මුලින්. ගිහින් normal අඳුරගන්න, කතා කරන්න විතරයි. කැමති නම් ඉඳියි නැත්තම් යයි. එ‍්ක දිගටම කරාම යාලුවො, කතා බහ කරන වගේ සෙට් එකක් නිකම්ම හැදෙනවා.

    මේකට ලේසිම දේ මම නිතරම කියන්නෙ, වැඩි අවධානයක් හම්බෙන්නෙ නැති කටු කෙල්ලො talk කරහන්. නිකම්ම fit වෙනවා. පට්ට කෑලි කියල හිතන් ඉන්න අය වගේ අලි ඔලුවකුත් නෑනෙ. උඹට වුණත් පට්ට කෑලි වගේ ගහනකල් ඉවසිල්ලක් නැති කේස් එකක් එන් නෑනෙ. හැබැයි එතකොට කතාබහ කරන්න, fit එකට කෙල්ලො ටිකක් ඉන්නවා වෙනවා. හිමීට එතකොට confidence එනවා. ගොඩක් වෙලාවට ඔය ඉන්න හැමෝටම ඉබේටම අර වැඩෙත් ඕන වෙනවා, ලොකුවට මහන්සි නොවී නිකන්ම තමන්ටත් chance එනවා.

    තව දෙයක් තියෙනවා මම නිතර කියනවනෙ. Sex නැතිව වේලෙන්න නම් එපා. එතකොට desperate ගඳක් වගේ එකක් පිටට යනවා. කෙල්ලොන්ට එ‍්ක දැනෙන සීන් එකක් තියෙනවා. මොකෙක්වත් talk වෙන් නැත්නම් බඩුවක් හරි ගහපන් ගැම්ම ගන්න. Sex කරාට පස්සෙ සිරාවටම අමුතු ගැම්මක් එන සීන් එකක් තියෙනවා. එතකොට desperate ගඳ නැති නිසා කෙල්ලො නිකම්ම talk වෙනවා. බැඳපු උන්ට වුණත් බලහන්කො wife එක හොඳ ජිඟියක් දාල ගියාම පහුවදා හැම කෙල්ලම බලෙන් අ‍ැඟේ නගින්න එන සීන් එකක් තියෙනවා. Pseudo science කියල හිතුණට මේක සෑහෙන real effect එකක්.

    වැදගත්ම දේ තමයි මහා ලොකුවට standards හොයන්න යන්න එපා. ලව් කරන්න, බඳින්න නම් හරි ඉතින්. හැබැයි නිකම්ම අ‍ාශ්‍රය කරන්න කෙල්ලෙක්ගෙ උපන් තැනයි, කුළෙයි, family background යි, පට්ට ලස්සනයි අරකයි මේකයි අදාළ නෑනෙ බං. පිළිවෙළට පිරිසිදුවට ඉන්නවා නම්, friendly නම් එච්චරයි වැදගත්. අනික එහෙම එ‍්වා talk කරගන්නත් හරි ලේසියි.

    මම නිතරම කියනවනෙ, බඩු ගහන්න සල්ලි නාස්ති කරනවාටයි, පට්ට කෑලිවලට පස්සෙන් යන්නයි, සල්ලි පෙන්නලා gift දීලා හෙන ගේමක් දීලා ගහන්න ඊට වඩා සල්ලියි/effort එකයි නාස්ති කරනවාටයි, කෙල්ලෙක්ට රවට්ටලා හුකලා අ‍ායෙ හැරිලවත් බලන් නැති තැනට පත් වෙනවාටයි, ඔය එකක්වත් නැතිව පට්ට කෑලිවලටම try කරල fail වෙලා උන් බලාගෙන/මතක් කරගෙන අතේ විතරක් ගහන එකටයි, වඩා පිටට පේන මහා ලොකු ලස්සනක් නැතත් තමන්ගෙම කැමැත්තෙන් එන real කෙල්ලොත් එක්ක නිතර කරල ඉන්න එකෙන් තමන්ගෙ හිතට දැනෙන satisfaction එක මාරම වැඩියි.

    කට්ටිය නම් කියවයි ඉතින් අඩු කුලේ අරකයි මේකයි කියල. හැබැයි එ‍් කියවන ගොඩක් උන් ගොඩක් වෙලාවට මාසෙකට දෙකකට කෙල්ලෙක්ගෙ ගෙඩියක්වත් මිරිකපු නැති උන් කියලත් මතක තියා ගනින්. 🤣 එහෙම වුණාම අනුකම්පා කරන්න ලේසියි.
     
    Last edited:

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,531
    2
    1,658
    113
    On a Cloud
    ලව් කරන්ඩද අහවල් වැඩේටද? ලව් කරන්න නම් කෙල්ලො හොයන්න අමාරුයි තමයි, සෙට් වුණත් උඹටම තේරෙයි ගොඩක් වෙලාවට එ‍්ක මළ වාතයක් කියල. හොඳටම සෙට් නැත්තම් ලව් කරන්න ගිහින් නිකන් ඔය හිතේ සාමය විනාස කරගන්න එපා. උඹටත් 35 ක් වගේ කියන්නෙ මගෙ වයසෙමනෙ. 2000 න් පස්සෙ පොඩි එ‍්වා දෙක තුනක් fit තියා ගනින්කො. (එකක් විතරක් නම් එපා, ඊට පස්සෙ සිරා යන්ඩ ගන්නවා. අන්තිමට හිත් රිදීම් තමයි)

    එහෙම talk කරන්න දෙයක් නෑ බං. Serious ගන්නත් එපා, timeline එකක් ගැන හිතන්නත් එපා. යාලුවෙක් වගේ හිටපන්, උන්ට ඕන දෙයක් කතා කරන්න පුළුවන් විදිහට ඉන්න තියෙන්නෙ. ටිකක් කල් ගියාම ඉතින් අහන්නත් කලින් දෙනවා. අනික අපේ වයසෙ කෙල්ලො වගේ වාත වෙන්නෙත් නෑ. උන් වැඩත් නියමෙටම දන්නවා.

    මට නම් හිතෙන්නෙම ගොඩක් උන්ට ඔය කෑල්ලක් නෑ, බැඳල නෑ කියල සාංකාව ගහන්නෙ බං කතා බහ කරන්න, sex කරන්න මොකෙක්වත් නැති නිසා. එහෙම හිටියා නම් පණ දීගෙන ලව් කරන කවුරුත් හිටියෙ නෑ කියල ඕක මහ ලොකුවට දැනෙන් නෑ. කරලම බලහන්කො.

    අනික උඹට ඔය තියෙන අවුල තියෙන්නෙත් end game එකක් ගැන මුලින්ම හිතන එකෙන්. කෙල්ලෙක් දැක්කම එ‍්කිව talk කරන්න හරි, ලව් කරන්න, ගහන්න, බඳින්න, ළමයි හදන්න plan කරගෙන ගිහින් කතා කරල එ‍්ක reject වුණාම හිතට අවුල්නෙ. එ‍්වා හිතන්න එපා මුලින්. ගිහින් normal අඳුරගන්න, කතා කරන්න විතරයි. කැමති නම් ඉඳියි නැත්තම් යයි. එ‍්ක දිගටම කරාම යාලුවො, කතා බහ කරන වගේ සෙට් එකක් නිකම්ම හැදෙනවා.

    මේකට ලේසිම දේ මම නිතරම කියන්නෙ, වැඩි අවධානයක් හම්බෙන්නෙ නැති කටු කෙල්ලො talk කරහන්. නිකම්ම fit වෙනවා. පට්ට කෑලි කියල හිතන් ඉන්න අය වගේ අලි ඔලුවකුත් නෑනෙ. උඹට වුණත් පට්ට කෑලි වගේ ගහනකල් ඉවසිල්ලක් නැති කේස් එකක් එන් නෑනෙ. හැබැයි එතකොට කතාබහ කරන්න, fit එකට කෙල්ලො ටිකක් ඉන්නවා වෙනවා. හිමීට එතකොට confidence එනවා. ගොඩක් වෙලාවට ඔය ඉන්න හැමෝටම ඉබේටම අර වැඩෙත් ඕන වෙනවා, ලොකුවට මහන්සි නොවී නිකන්ම තමන්ටත් chance එනවා.

    තව දෙයක් තියෙනවා මම නිතර කියනවනෙ. Sex නැතිව වේලෙන්න නම් එපා. එතකොට desperate ගඳක් වගේ එකක් පිටට යනවා. කෙල්ලොන්ට එ‍්ක දැනෙන සීන් එකක් තියෙනවා. මොකෙක්වත් talk වෙන් නැත්නම් බඩුවක් හරි ගහපන් ගැම්ම ගන්න. Sex කරාට පස්සෙ සිරාවටම අමුතු ගැම්මක් එන සීන් එකක් තියෙනවා. එතකොට desperate ගඳ නැති නිසා කෙල්ලො නිකම්ම talk වෙනවා. බැඳපු උන්ට වුණත් බලහන්කො wife එක හොඳ ජිඟියක් දාල ගියාම පහුවදා හැම කෙල්ලම බලෙන් අ‍ැඟේ නගින්න එන සීන් එකක් තියෙනවා. Pseudo science කියල හිතුණට මේක සෑහෙන real effect එකක්.

    වැදගත්ම දේ තමයි මහා ලොකුවට standards හොයන්න යන්න එපා. ලව් කරන්න, බඳින්න නම් හරි ඉතින්. හැබැයි නිකම්ම අ‍ාශ්‍රය කරන්න කෙල්ලෙක්ගෙ උපන් තැනයි, කුළෙයි, පට්ට ලස්සනයි අරකයි මේකයි අදාළ නෑනෙ බං. පිළිවෙළට පිරිසිදුවට ඉන්නවා නම්, friendly නම් එච්චරයි වැදගත්. අනික එහෙම එ‍්වා talk කරගන්නත් හරි ලේසියි.

    මම නිතරම කියනවනෙ, බඩු ගහන්න සල්ලි නාස්ති කරනවාටයි, පට්ට කෑලිවලට පස්සෙන් යන්නයි, සල්ලි පෙන්නලා gift දීලා හෙන ගේමක් දීලා ගහන්න ඊට වඩා සල්ලියි/effort එකයි නාස්ති කරනවාටයි, කෙල්ලෙක්ට රවට්ටලා හුකලා අ‍ායෙ හැරිලවත් බලන් නැති තැනට පත් වෙනවාටයි, ඔය එකක්වත් නැතිව පට්ට කෑලිවලටම try කරල fail වෙලා උන් බලාගෙන/මතක් කරගෙන අතේ විතරක් ගහන එකටයි, වඩා පිටට පේන මහා ලොකු ලස්සනක් නැතත් තමන්ගෙම කැමැත්තෙන් එන real කෙල්ලොත් එක්ක නිතර කරල ඉන්න එක තමන්ගෙ හිතට දැනෙන satisfaction එක මාරම වැඩියි.

    👆කයිය සහ කෙඳිරිය👇

    1785592425653.png
     
    • Haha
    Reactions: kanakaJ

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,743
    9,834
    113
    Hknw 'මින්දද' එකේ අකුරු මාරු කරාම 'දමින්ද' 😍 ඒකනම් උබටම හදපු එකක් වගේ. දිගටම ඒකෙ ට්‍රයි කරපන්
    පව් යකෝ. Cyber bullying කරන්නෙ උබල ඔය. 😄

    මටත් එහෙම තමා බං.. හිතට දෛරිය ගනින්... උබ ට හිතෙනවා නම් චාටර් වෙයි වගේ.. එහෙම වෙන් නෑ... එක පාරක් දැක්ක ගමන් ට්‍රැක් කර ගනින්... ඒ time එක පාර කඩේ.. මොකක් හරි... මහන්සි වෙන්න වෙනවා බං ටිකක්...

    මාත් IT කරන්නේ බං... අපි ආස අපේ නිදහස නැත්තටම නැති වෙනවා බං... වගකීම් මහා ගොඩක් එක පාරට එනවා...
    කෙල්ලෝ න් ට ට්රැක් පනිනවා බං හිටපු ගමන්... උන් කියන දේ නෙමෙයි ඕනි..
    උබ IT එකෙක් නම් අපි හුරු වෙලා ඉන්නේ ඔව් නෑ කියන එකට නේ බං... හරි අමාරුයි තෙරුන් ගන්න...
    අනිත් එක... උබ ඕවර් තිංකීන් එකෙක් නම්... කසාද කියන්නේ නරක හිනායක් වගේ බං...
    Despicable Me Lol GIF

    ------ Post added on Aug 1, 2026 at 7:58 PM
     
    • Haha
    Reactions: Martian Professor