bing chun වලිය

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,537
    47,758
    113
    ඩඩ්ලිගේ හෝටලේට ගිහින් ප්ලේට් ඵකට පණුවෙක් දැම්ම වගේද දන්නෑ..😅
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,353
    7,037
    113
    ඉතිං බිං චුං එක තම්බිලාගෙම බිස්නස් එකක් නේද
    හැම තැනම අර අරාබි වලින් මොනවද gold color එකෙන් ලියලා කැශියර් එක උඩම ගහලා තියන්නෙ

    @Jihadi john දැං ඕපන් මයින්ඩඩ් වෙලාද. තම්බි බිස්නස් වලටම පාර ගහන්න හදන්නෙ දැං. එහෙම නැත්තං ඒක ශියා මුස්ලිං බිස්නස් එකක් නිසා ද

    so many questions
     
    • Haha
    Reactions: Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,707
    101,018
    113
    ගැරඬි නැට්ටක් තිබ්බේ නැති එක ගැන සතුටු වෙලා ගෙදර පලයන්
     
    • Haha
    Reactions: Cypress

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,983
    17,013
    113
    Colombo
    අඩෝ ඉතින් මැස්ස ඉන්න එක අයින් කරල අලුත් එකක් දුන්නනම් මේ ගෑනි ඇයි fire වෙලා?
    අලුත් එකක් දීල තව පුකත් දෙන්නෝනෙද?
    අවදාන ගනිකාවක් :lol:
     
    • Like
    Reactions: SK29

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,134
    10,708
    113
    අඩෝ ඉතින් මැස්ස ඉන්න එක අයින් කරල අලුත් එකක් දුන්නනම් මේ ගෑනි ඇයි fire වෙලා?
    අලුත් එකක් දීල තව පුකත් දෙන්නෝනෙද?
    අවදාන ගනිකාවක් :lol:
    e ganige photo gahala loku line ekak dilaa bing-chun eke wada karana un
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,768
    50,118
    113
    සේදවත්ත
    මොනාද බන් මේ වතුර වැඩි උන පරිප්පු හොද් වගේ ... කල් කිරි එකට ගහන්න පුලුවන්ද මේ ඉදුල් වතුර වලට්