ගහන්න දුන්නේ නැති වුණාම/ යාළු වුණේ නැති වුණාම බඩුව කියනවා වගේ සීන් එකක්අැයි ළමයව දාගන්න බැරි වුනාද?ගාණ වැඩිද?![]()
ඕයි මේක ඉස්කෝලෙ වැරැද්දක් වෙන්නෙ කොහොමදඕකට මම දන්න එකෙක් පුතාල 3 දෙනෙක් යැව්ව. ලොකු එකා OL ෆේල් වෙලා ගෙදර නැවතුනා. දෙවැනි එකා 11 වසරේදී නැවතුනා. තුන්වෙනි එකා 10 වසරේදී නැවතුනා
ඉස්කොලෙ වැරද්දක් ද කියන්න දන්නෙ නෑ
ඕයි මේක ඉස්කෝලෙ වැරැද්දක් වෙන්නෙ කොහොමද
තුන්දෙනාටම ඔහොම උනා නං අනිවා ගෙදර වැරැද්දක් කියයලා මට හිතෙන්නෙ
O/L කියන්නෙ මහ ලොකු එක්සෑම් එකක් නෙමෙයින්
ඒකත් බැරි නං අනිවා මහ පජාත ෆැමිලි එකක් වෙන්න ඇති
ඊට පස්සෙ NS එකක් එකක් අරගෙන ප්‍රයිම් මූවර් එකකට අඩයක් තියනවාදැන් කාලේ පොඩි උන් ඉගෙන ගන්නේ නෑ කොහොමත් ෆෝන් ඔබ ඔබ කාලේ කකා ඉන්නව විතරයි..ගිය පාර OL ෆේල් වුනේ රෙකෝර්ඩ් ඵකකුත් ඵක්ක..මහ උන් ඉතිං ඉස්කෝලෙට බැණලා හිත හදාගන්නවා![]()
thaththa lotharaiyyak adila kotipathiyek una nattamiyekui amma kotuwe bo gaha yata inna baduwakui wenna athi. e wage adu kule moda jaana enna one ohoma O/L fail wenna.ඕකට මම දන්න එකෙක් පුතාල 3 දෙනෙක් යැව්ව. ලොකු එකා OL ෆේල් වෙලා ගෙදර නැවතුනා. දෙවැනි එකා 11 වසරේදී නැවතුනා. තුන්වෙනි එකා 10 වසරේදී නැවතුනා
ඉස්කොලෙ වැරද්දක් ද කියන්න දන්නෙ නෑ