හාමුදුරුවෝ වලියක් දාගෙන 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,212
    8,352
    113




    🤮අසපුවේ "කුපාඩි" තිස්ස සේරුවිල යකා නටයි...!

    💥 සේරුවිල සරණකිත්ති නාහිමිපාණන් වහන්සේගේ අපවත් කරවීමෙන් පසුව, සේරුවිල මංගල රජමහා විහාරයේ අයිතිය නීත්‍යානුකූලව හිමිවිය යුතු කොටපොල අමරකිත්ති අනුනායක හිමිපාණන් වහන්සේට එහි නිසි අයිතිය ලබා නොදී කිරිබත්ගොඩ ඤාණානන්ද නම් සිවුරුකාර මැරයා විසින් මුංහේනේ මෙත්තාරාම හරහා එහි අයිතිය කොල්ල කන ලද ආකාරය පිළිබඳව අප මීට පෙර ඔබට කරුණු අනාවරණය කළෙමු

    😭🦊 කිරිබත්ගොඩ ඤාණානන්ද නම් තක්කඩි මැරවරයා සහ ඔහුගේ අනුගාමිකයන් සේරුවිල අයිතිය කොල්ල කෑමේ ප්‍රධාතම රහස් වන්නේ සේරුවිල මංගල රජමහා විහාරයේ ඉඩම් වලට ඇති තන්හාව සහ කෑදර කම ය. එසේම සේරුවිලට අයත් තවත් විහාරස්ථාන බොහෝ ගණනකට ද අලුදෙනියේ සුබෝධි සහ ගෝල බාලයන් මේ වනවිට නඩු 22 පමණ පවරා තිබේ. එම නඩු වලින් මේ වනවිට ලංකාපටුන විහාරස්ථානය වෙනුවෙන් පවරා තිබූ නඩුවෙන් අසපු පාර්ශවය පරාජයට පත් වී ඇති අතර එහි නීත්‍යානුකූල අයිතිය කොටපොල අමරකිත්ති අනුනායක හිමිපාණන් වහන්සේට ලබා දී තිබේ.

    🤔 ඒ අනුව එහි වත්මන් භාරකාරත්වය දරන්නේ හම්බෙගමුවේ අස්සජී ගෞරවණීය හිමිපාණන් වහන්සේ විසිනි. කරුණු එසේ තිබියදී, බල තණ්හාවෙන් උමතු වී සිටින අසපුවේ තක්කඩි පාර්ශ්වයේ සිවුරු කාරයන් මේ වනවිට මැර බලය පාවිච්චි කරමින් සේරුවිල ගම්වැසියන්ගේ ඉඩම් ද බලෙන් අල්ලා ගැනීමට වෑයම් කරන බව අපට අනාවරණය විය.

    🤮එහි ආසන්නතම සිදුවීම පෙර දින සේරුවිල දී සිදුවූ අතර, මේ එම රූපරාමු කිහිපයකින් එකකි. මෙහි සිටින පිළිමතලාවේ සුමේධ තිස්ස නම් සිවුරු කාරයා මීට පෙර හමුදා සේවයේ සිට එයින් පලා ගිය පුද්ගලයෙකි. ඔහු අලුදෙනියේ සුබෝධිගේ බොඩිගාඩ් වශයෙන් කටයුතු කරන අතර සේරුවිල කාන්ති නම් කාන්තාවගේ අනියම් පුරුෂයා බව ද කියවේ. එනිසාම මොහු සේරුවිල ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ද කුපාඩි තිස්ස යන අන්වර්ථ නාමයෙන් ම ය.

    🤮🤣 මහමෙව්නා පැවිද්දන් මහා සිල්වතුන් යයි සිතා සිටින අම්බරුවන් සිටින රටක මේවා කතා කිරීමට සිදුවීම ද එක්තරා හාස්‍යයට කරුණක් වේ.

    🤣කෙසේ වුවද ගුරා කන්තලේ වෙන්ඩ්‍රාසන්පුර දමයන්ති දූෂණය කර සියදිවි නසාගැනීමට ඉඩ හැරියා නම්, ඔහුගේ ගෝලයන් මෙසේ කිරීම ද අහම්බයක් වන්නේ නැත.

    😭ඒ කෙසේ වුවත් මොවුන් මේ තෙල් හලන්නේ සේරුවිල මංගල රජමහා විහාරයට අයත් අක්කර 1000 ක් භූමියට ඇති තණ්හාවට මිස ශාසනය වෙනුවෙන් නොවන බව මහමෙව්නා දායක අම්බරුවන්ට සිහිපත් කර දිය යුතුව තිබේ...!