ස්පාඤ්ඤයේ හදිසි සංක්‍රමණික අර්බුදයට සමාන තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ ද ඇති කිරීමට ඊශ්‍රායලයට පවතින උපායමාර්ගික හැකියාව!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,127
    12,106
    113
    Ohio, USA
    "ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දසදහස් ගණනකට ඊශ්‍රායලය තුළ රැකියා අවස්ථා සලසා දීම හරහා, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් සැලකිය යුතු ලෙස එම ප්‍රේෂණ මත රඳා පවතින තත්ත්වයකට පත් කිරීමට ඊශ්‍රායල රජය කටයුතු කරයි. මෙම ආර්ථික පරායත්තතාව උපක්‍රමශීලීව භාවිත කරමින්, ශ්‍රී ලංකාව සිය දේශපාලන හෝ රාජ්‍යතාන්ත්‍රික ස්ථාවරයන්ට එරෙහි වන අවස්ථාවලදී එම රැකියා අවස්ථා එකවර අත්හිටුවීමේ තර්ජනයක් මතු කළ හැකිය. ඒ අනුව, මෙම ශ්‍රම වෙළෙඳපොළ ඒකාධිකාරය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවීම සඳහා ඊශ්‍රායලය විසින් භාවිත කරනු ලබන දේශපාලනික බලපෑම් සහගත මෙවලමකි."


    - මහාචාර්‍ය අල්බයික්
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,529
    2
    1,656
    113
    On a Cloud
    "ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මිලියන ගණනකට අරාබි රටවල් තුළ රැකියා අවස්ථා සලසා දීම හරහා, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් සැලකිය යුතු ලෙස එම ප්‍රේෂණ මත රඳා පවතින තත්ත්වයකට පත් කිරීමට අරාබි රටවල රජයන් කටයුතු කරයි. මෙම ආර්ථික පරායත්තතාව උපක්‍රමශීලීව භාවිත කරමින්, ශ්‍රී ලංකාව සිය දේශපාලන හෝ රාජ්‍යතාන්ත්‍රික ස්ථාවරයන්ට එරෙහි වන අවස්ථාවලදී එම රැකියා අවස්ථා එකවර අත්හිටුවීමේ තර්ජනයක් මතු කළ හැකිය. ඒ අනුව, මෙම ශ්‍රම වෙළෙඳපොළ ඒකාධිකාරය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවීම සඳහා අරාබි රටවල රජයන් විසින් භාවිත කරනු ලබන දේශපාලනික බලපෑම් සහගත මෙවලමකි."

    - මහාචාර්‍ය අල්බයික්


    There are approximately 1 million Sri Lankan workers residing across Middle Eastern and Arab countries.
    • United Arab Emirates: 350,000 workers
    • Saudi Arabia: 246,139 workers
    • Kuwait: 175,000 workers
    • Qatar: 140,000 workers
    • Oman: 32,000 workers
    • Jordan: 14,500 workers
    • Bahrain: 13,130 workers
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,455
    113
    සින්හලු ඊශ්‍රායල් කාරයෝ එක්ක යාලු වෙලා පාස්කු බෝම්බ ගහපු ජිහාඩ් ඌරු හම්බ හැත්තට ජිහාඩ් අල්ලගෙන් බිව්ව ඌරු කිරි මතක් වෙන්නම ගහලා ගහලා හලාල් කරලා කාන්තාරෙට පන්නයි කියලා බයේද ඉන්නේ හම්බාවෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,644
    12,811
    113
    35
    Spain
    මේ ඒක නෙවෙයි උඹ ඛෝම්ද බන් දවසෙම මේකේ ඉන්නේ. බැලුවොත් උඹ ඉන්නව. ගෙදර සිට වැඩද??
    ඊසි, මන් කරන්නේ වතු වැඩ. ඒවා පවරලා තියෙනවා වැඩ කරන උන්ට. මන් කරන්නේ සුපර්වයිස් කරන එක.


    Happy Go To Sleep GIF by Boomerang Official
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,161
    4,517
    113
    ඊසි, මන් කරන්නේ වතු වැඩ. ඒවා පවරලා තියෙනවා වැඩ කරන උන්ට. මන් කරන්නේ සුපර්වයිස් කරන එක.


    Happy Go To Sleep GIF by Boomerang Official
    අඩෝ මරු නේ බන්. ඉතින් ගිහිල්ල බලන්නේ නැද්ද උන් වැඩ කරනවද කියල? මොනවද උඹ වගා කරලා තියෙන්නේ?
     
    • Like
    Reactions: Inigo Montoya