🇬🇧සුදු ඉන්දියානු වලියක්

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,909
    2,182
    113
    Galle
    අරේ බායි වාහ්.... ක්‍යාහි හේ.... ගුත්තේ සමජ්කර් නාහි හේ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මෙතන හොරකමක් උනාට ඒක යට තියෙන්නෙ ජාතිවාදය.

    සුද්දො රට බේරගන්න පාරට බහිනකොට කට්ට කළු සිංහළුත් බලෙන් තෙත් කරගෙන උනුත් සුද්දොන්ට රට බේරලා දෙන්න උන්ගෙ කැම්පේන් වලට එකතු වෙනවා. සුද්දො මුස්ලිම් සහ කල්ලොන්ට විරුද්ධවෙනකොට සිංහළු දන්නෑ අපි වගේ දුඹුරු හම් කාරයොත් ඒ ගොඩේ ඉන්නවා කියලා. උන්ට ඕනේ තනිකරම සුදු හමින් පිරිච්ච රටක් හදන්න. උන්ගෙන් පොඩි හරි සමාවක් ලැබෙනව නම් ලැබෙන්නෙ චීනය ජපානය කොරියාව වගේ රටවල් වල මිනිස්සුන්ට විතරයි, මොකද උන්ගෙ පොත්ත සුදුයි.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,483
    22,592
    113
    ගම මහනුවරයි - Nicaragua
    මෙතන හොරකමක් උනාට ඒක යට තියෙන්නෙ ජාතිවාදය.

    සුද්දො රට බේරගන්න පාරට බහිනකොට කට්ට කළු සිංහළුත් බලෙන් තෙත් කරගෙන උනුත් සුද්දොන්ට රට බේරලා දෙන්න උන්ගෙ කැම්පේන් වලට එකතු වෙනවා. සුද්දො මුස්ලිම් සහ කල්ලොන්ට විරුද්ධවෙනකොට සිංහළු දන්නෑ අපි වගේ දුඹුරු හම් කාරයොත් ඒ ගොඩේ ඉන්නවා කියලා. උන්ට ඕනේ තනිකරම සුදු හමින් පිරිච්ච රටක් හදන්න. උන්ගෙන් පොඩි හරි සමාවක් ලැබෙනව නම් ලැබෙන්නෙ චීනය ජපානය කොරියාව වගේ රටවල් වල මිනිස්සුන්ට විතරයි, මොකද උන්ගෙ පොත්ත සුදුයි.

    oka dannawa ban hama ekama.... wade thiyenne ohoma suddonta support karana ewun europe dakala thiya, pawule ekek wath e ratawal wala nathi higanno :lol:
     
    • Like
    Reactions: vishamacharya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    oka dannawa ban hama ekama.... wade thiyenne ohoma suddonta support karana ewun europe dakala thiya, pawule ekek wath e ratawal wala nathi higanno :lol:
    හතුරාගෙ හතුරා මගේ මිතුරා කියලනෙ හිතෙන්නෙ. සමහරවිට ජානගත වහල්බවත් වෙන්න පුළුවන්.

    නිකමට හිතමුකො, මැජික් ටැබ්ලට් එකක් තියෙනවා, ඒක ගත්තොත් වයිට් ස්කින් ඇක්සන්ට් ඔක්කෝම පැය 24න් එනවා. ලංකාවේ කීදෙනෙක් ඒ ටැබ්ලට් එක ගනීද?
     
    MacFarlane

    Active member
  • Mar 10, 2026
    174
    157
    43
    හතුරාගෙ හතුරා මගේ මිතුරා කියලනෙ හිතෙන්නෙ. සමහරවිට ජානගත වහල්බවත් වෙන්න පුළුවන්.

    නිකමට හිතමුකො, මැජික් ටැබ්ලට් එකක් තියෙනවා, ඒක ගත්තොත් වයිට් ස්කින් ඇක්සන්ට් ඔක්කෝම පැය 24න් එනවා. ලංකාවේ කීදෙනෙක් ඒ ටැබ්ලට් එක ගනීද?
    නිකමට poll එකක් දාහම් බලන්ඩ 😂 මටත් බලාගන්ඩ් ඔයිනේ කියක් විතර ගනිද් කියලා
     
    dinu09

    Well-known member
  • Jul 30, 2025
    508
    380
    63
    sissy kollo tikak sweet as grandmas cookies
    as i think no one can completely deport or remove any other groups like indians , mexicans , muslims or whatever they cant do that now. they should thank their gov for that and go on with their lives as if nothing happened.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,181
    24,022
    113
    දැන් සුද්දො කැඳබීලද කොහෙද ඉන්නෙ බලපංකො අරූ ගහගෙන ගියාට ඉන්දියන් එකාට ගානක්වත් නෑ.
    මම දැකල තියෙන ඉන්දියන් සුදු වලි වීඩියෝ හැම එකේම ඉන්දියන් උන් දෙනව සුද්දොන්ට දුවන්න
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,428
    30,284
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි පගයි වටකරගත්තම බය හිතෙනව. ගහගන්න පුලුවන් වුනාට ගැහුවට පස්සේ කේස් එක වැටෙන්නේ ලොකු එකාට. ඊයෙත් ගෙනියෙක් මිනිස්සුන්ට කතුරෙන් ඇන්න උට්ට🤬🤬
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,223
    50,547
    113
    සේදවත්ත
    සුදුද කලුදු දුඹුරුද අදාල නෑ ගැහුවනම් ගහපල්ලා . අත්න් පයින් බැරිනම් අතට අහු වෙන එකෙන් කෙලලා දාපන් .