ඉන්දියානු බාල බෙහෙත්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,434
    14,378
    113
    පෘථිවිය
    ලංකාවේ අස්සක් මුල්ලක් නෑර හැම ෆාමසියකම ගන්න බෙහෙත් බොහොමයක් ඉන්දියානු ප්‍රමිතියක් නැති බෙහෙත් .

    වෙනත් රටවලට වැද්ද නොගන්න බෙහෙත් තමයි දැන් ලංකාවේ තියෙන්නේ

    බෙහෙත් මිනිස්සුන්ට පරිභෝජනය කරන්න සුදුසුද කියල පරික්ෂා කරන්න යොදාගන්නෙත් ලංකාවේ ලෙඩ්ඩු
    ලැබ් රැට්ස්

    ඉන්දියාවෙන් මිලියන ගණනක් ආධාර දෙනවා නේද?
    දන්නවද මේ ආධාර ලැබෙන විදිහ?

    කිසිම ආධාරයක් මුදල් වශයෙන් ලැබෙන්නේ නැහැ
    ඉන්දියාව දෙන්නේ බෙහෙත්, සිමෙන්ති, ඔය වගේ ද්‍රව්‍යමය දේවල්
    ඒවා දෙන්නෙත් ඔවුන්ගේ රටේ බඩු වලින්ම තමයි
    මේක උප්පර වැට්ටියක්
    එයාල ලංකාව අනවශ්‍ය ලෙස පාවිච්චි කරනවා

    අනුර කුමාර ව ගැටගහන් මෝඩි සහ සංකර් කරන්නේ ලංකාව අල්ලේ නටවන එක
    කොළඹ ඉන්දියානු මිනිස්සු ඇවිත් කොච්චර වැඩ කරනවද බලන්න
    කෝල් සෙන්ටර් සැහෙන ප්‍රමාණයක් දාල
    ලංකාවේ මිනිස්සුන්ට තව අවුරුදු 2ක් යනකොට රස්සාවක් නැති වෙනවා

    රුකඩ ආණ්ඩුවක් ලස්සනට අල්ලේ නටවන් ඉන්දියාව ලංකාව තමන්ගේ පාපිස්ස කරගන්නවා

    උඹලට අඩුවට දෙන බාල බෙහෙත් ගන්න යන්න එපා
    ඒවගේ මාත්‍රාව වැඩි
    ඊළඟට දෙන බෙහෙත අහන්නේ නැහැ
    ඊට පස්සේ බොන්න වෙන්නේ මාත්‍රාව ඉතාම වැඩි බෙහෙත්
    වකුගඩු වල බෙහෙත් කුඩු තැන්පත් වෙලා මිනිස්සු වකුගඩු රෝග වලින් මැරෙනවා

    තමන්ගේ අයට ආදරේ නම් ඉන්දියානු බෙහෙත් ප්‍රතික්ෂේප කරලා ප්‍රමිතියක් තියෙන බෙහෙත් ගනිල්ලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,126
    87,744
    113
    ආශ්චර්යමත් රටක
    රාජපක්කුයි, පොනිලුයි යුරෝපියන් බෙහෙත් ගෙනාපු රට නේද මේ ලපය ඇවිත් ඉන්දියන් බෙහෙත් ගේන තැනට ගෙනාවෙ 🤌🏼
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,807
    113
    රාජපක්කුයි, පොනිලුයි යුරෝපියන් බෙහෙත් ගෙනාපු රට නේද මේ ලපය ඇවිත් ඉන්දියන් බෙහෙත් ගේන තැනට ගෙනාවෙ 🤌🏼

    අත්සන් කලේ පොනිල් ද රාජපක්ෂ ද? 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,398
    77,469
    113
    රාජපක්කුයි, පොනිලුයි යුරෝපියන් බෙහෙත් ගෙනාපු රට නේද මේ ලපය ඇවිත් ඉන්දියන් බෙහෙත් ගේන තැනට ගෙනාවෙ 🤌🏼
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,807
    113
    රාජපක්කුයි, පොනිලුයි යුරෝපියන් බෙහෙත් ගෙනාපු රට නේද මේ ලපය ඇවිත් ඉන්දියන් බෙහෙත් ගේන තැනට ගෙනාවෙ 🤌🏼

    දත් මදින්නෙ නැතුව සල්ලි ඉතුරු කරන ජෙප්පෝ, ලෙඩ්ඩුන්ට ඉන්දියන් බෙහෙත් පොවලා කීයක් ඉතිරි කරගත්තා ද? 😆
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,054
    113
    මාලඹේ
    රාජපක්කුයි, පොනිලුයි යුරෝපියන් බෙහෙත් ගෙනාපු රට නේද මේ ලපය ඇවිත් ඉන්දියන් බෙහෙත් ගේන තැනට ගෙනාවෙ 🤌🏼
    Thota nalindage bala behaethak pukata aninna one🤣🤣