⭕ Breaking news - කුරුවිට බන්ධගාරයත් උණුසුම්

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,038
    2,518
    113
    කුරුවිට බන්ධගාරයත් උණුසුම් . සයිරන් ගහගෙන ඇම්බියුලන්ස් එළියට යනවා . හමුදාවයි පොලිසියයි STF එකයි බන්ධනාගාරයට

    link

    Red Carpet Sl GIF
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    වැඩ බැරි ජෙප්පෝ කියන්නේ ඒකටත් පලි රාජපක්ෂ ලා කියලා..මරු වැඩේ..😅

    පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්වත් නැතුව මහින්ද කරන දේවල් බලහන්කො 🤌🤣

    2 ක් මරුට

    දැන් ඉතින් අරූ 3 වෙනි පාරටත් අඩන්න එපැයි 🤌🤣
    ------ Post added on Aug 7, 2026 at 10:03 AM
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,979
    2,978
    113
    43
    Wakanda
    පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්වත් නැතුව මහින්ද කරන දේවල් බලහන්කො 🤌🤣
    පාරිලිමේන්තුවෙ නැති උනාට හිරේ ඉන්නවනෙ
    තව ටික දවසකින් මෑමල් අඩයි හිරේ දාන්න එපා ආරක්ෂාවක් නෑ නිවාස අඩස්සියෙ දාන්න කියල
     
    • Like
    Reactions: SK29

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ඕක මහා විසාල එකක් නෙමෙයි පොඩි පොඩි කුඩ්ඩෝ,අවට අච්චු වෙන අයවයි දාලා තියෙන්නේ. යාලුවෙකුත් ඉන්නවා ජේලර් කෙනෙක් කතා කරලා බලන්න ඕනි. ආමි කෑම්ප් එකත් ලගමයි තියෙන්නේ. මේවා මල විකාරනේ. ඉන්න බෑ මුන්ටත්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    පාරිලිමේන්තුවෙ නැති උනාට හිරේ ඉන්නවනෙ
    තව ටික දවසකින් මෑමල් අඩයි හිරේ දාන්න එපා ආරක්ෂාවක් නෑ නිවාස අඩස්සියෙ දාන්න කියල

    මහින්ද ?? හිරේ ?? 🤌🤣
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,572
    17,741
    113
    හොර බයියන්ගේ නඩු ටික ටික ලං වෙද්දි බන්ධනාගාර උණුසුම් වෙනවා නේද ... 🤣
     
    • Like
    Reactions: hu KANNA

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    හොර බයියන්ගේ නඩු ටික ටික ලං වෙද්දි බන්ධනාගාර උණුසුම් වෙනවා නේද ... 🤣

    හොරා හොරා

    xMX4j62.jpeg
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,666
    5,242
    113
    ඕක මහා විසාල එකක් නෙමෙයි පොඩි පොඩි කුඩ්ඩෝ,අවට අච්චු වෙන අයවයි දාලා තියෙන්නේ. යාලුවෙකුත් ඉන්නවා ජේලර් කෙනෙක් කතා කරලා බලන්න ඕනි. ආමි කෑම්ප් එකත් ලගමයි තියෙන්නේ. මේවා මල විකාරනේ. ඉන්න බෑ මුන්ටත්.
    යාලුව මොකද කිවුවෙ?
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,957
    2,288
    113
    Birmingham
    කුඩ්ඩො ටික නඩු අහලා ඉවර උන ගමන් මරලා දැම්මා නම් හරි :dull: