චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන විදුලි බස් 100 ක් තෑගි

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,352
    7,029
    113
    ඕකක් ඔය තරං ගනං වෙනවද
    බස් 100ට USD 225M ට හිකෙනවා, ඩොලර් බිලියන කාලකට පොඩ්ඩයි අඩු
     
    • Like
    Reactions: nppcheguevara

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    මෝදි මහත්තයා මොකෝ කියන්නේ බස් 150ක් වත් කරමුද? 🥴
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,023
    4,615
    113
    namol owata parts gena company ekak dai! danatama dala thiyenne.

    china bus wala parts amba ganan! un hamba karanne parts walin. ara gaming console wage. consol eka adui. game ganag! wena compatible parts na owata!

    layland bus walata nam liyawana pattalen hari kallak liyawala dala duwaanna puluwan.

    oya bus wala yata unta aliexpress eken badu ganiddi wenama price pennai. eema seen ekakuth dan awilla thiyenawa! salli kareyanta online badu ganiddi higannata wada wadi ganak penanawa!
    dai dai, hire indan company open kerane puluwanda :rofl:
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    537
    597
    93
    බෙංගාලි
    Bus gemunuta donate karamu
    අප්‍රිකාවට නැවත අපනයනය කරමු. හැබැයි උන් ගනීද කියලා sure නැහැ. ත්‍රී වීල් ටික නම් ගනී, ත්‍රී වීල් භාවිතා කරන අප්‍රිකානු රටවල් ඕන තරම් තියෙනවා
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    537
    597
    93
    ගැමුණු -- මාව මාරාගෙන කාපියව්


    යුරෝපේට දාන බස් ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ නැහැ කියන ටකරන් බස් ගැමුණු යන්නේ ජැපනීස් කාර් එකෙන්. මූට දෙන්න ඕන ඉන්දියන් Alto එකක්
     
    • Like
    Reactions: san**

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,926
    3,124
    113
    colombo
    අරූ පාලත් සබා ඉකමනට තියන්න කිව්වේ චිනෙන් බස් ගෙනාපුන් නිසාද දන්නේ නැහැ. 😂😂 ඉන්දියන් පක්කු අලුතෙන් බදු ගහයි. ද

    චීන සෙප් එකේ ප්‍රේවාහනයට හේත්තු වෙන්න යන්නේ. නයුස් නායිස්