ඉන්දික තොටවත්ත රාමුවේ රන්දිකට බැනවදී 😂

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,999
    1
    61,101
    113
    Mother Earth
    බනින්න නෙමෙයි ඕකට ගහන්න ඕන පොන්න පකයට. මේකෙත් ඌ හිටියා අපි කට්ටිය උට පුකේ ඇරලා මේකෙන් එලවලා දැම්මා. 🤷‍♂️
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    බනින්න නෙමෙයි ඕකට ගහන්න ඕන පොන්න පකයට. මේකෙත් ඌ හිටියා අපි කට්ටිය උට පුකේ ඇරලා මේකෙන් එලවලා දැම්මා. 🤷‍♂️
    ඇයි මොකක්ද ඌ කරපු වැරැද්ද? මම උගෙ බෞද්ධ දැනුම් පද්ධතිය ගැන වීඩියෝ නම් බලල නෑ. උගෙ අනිත් කන්ටෙන්ට් නම් හොඳයි. ඌ රිසර්ච් කරල හොඳට කරනවනෙ වීඩියෝ එක.

    මේකෙ ඉන්න ලෙඩ්ඩුන්ගෙ මානසිකත්වෙ සලකල බලනකොට මුන් පුකේ ඇරලා එලවලා දැම්මා කියන්න එක එච්චර වැදගත් දෙයක් විදියට සලකන්න බෑ
     
    නෑ ඌ දවසක් කිරියට ඇවිල්ල කිරියට බැන්නා. ඌ මුලින්ම views ගත්තේ කිරියෙන්. අපෙන්ම කාලා අපිටම හුකලා යන එකෙක් ඌ. 🤷🏻‍♂️
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    නෑ ඌ දවසක් කිරියට ඇවිල්ල කිරියට බැන්නා. ඌ මුලින්ම views ගත්තේ කිරියෙන්. අපෙන්ම කාලා අපිටම ඇරලා යන එකෙක් ඌ. 🤷🏻‍♂️
    ඌ අද ඉන්න තැන බලපන් ඌට පුකේ ඇරියා කියන උබ ඉන්න තැන බලපන්. ඌට පුකේ අරින්න මේකෙ ඉන්න පිස්සො ටික මොක්කුද බං.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,999
    1
    61,101
    113
    Mother Earth
    ඌ අද ඉන්න තැන බලපන් ඌට පුකේ ඇරියා කියන උබ ඉන්න තැන බලපන්. ඌට පුකේ අරින්න මේකෙ ඉන්න පිස්සො ටික මොක්කුද බං.
    ඔබත් ඔහොම ඔතැන ඉන්න...
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා... 🤷‍♂️

    මම අහන්නෙ උබ මේකෙ ඉන්නෙ පිස්සො කියනව නම් උබ මේකෙ මොකද කරන්නෙ ? ඔන්න දොස්තර කියලා කියන්න නම් එපා. 🤷‍♂️:P
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,106
    12,365
    113
    🌎
    මේකෙ ඉන්න ලෙඩ්ඩුන්ගෙ මානසිකත්වෙ සලකල බලනකොට මුන් පුකේ ඇරලා එලවලා දැම්මා කියන්න එක එච්චර වැදගත් දෙයක් විදියට සලකන්න බෑ

    Cracking Up Lol GIF by STRAPPED!
     
    • Haha
    Reactions: jennt

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    ඔබත් ඔහොම ඔතැන ඉන්න...
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා... 🤷‍♂️

    මම අහන්නෙ උබ මේකෙ ඉන්නෙ පිස්සො කියනව නම් උබ මේකෙ මොකද කරන්නෙ ? ඔන්න දොස්තර කියලා කියන්න නම් එපා. 🤷‍♂️:P
    මම බොහොම ඉඳල හිටල නිකන් ඇවිල්ල යන්න එන්නෙ මේකට. කිසිම වැඩක් ඇති දෙයක් කතාබහ වෙන ෆෝරම් එකක් නෙමෙයි දැන්. අවුරුදු 20ක දිවි සැරිය නිමා කරල තියෙන්නෙ කිරිය.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    බනින්න නෙමෙයි ඕකට ගහන්න ඕන පොන්න පකයට. මේකෙත් ඌ හිටියා අපි කට්ටිය උට පුකේ ඇරලා මේකෙන් එලවලා දැම්මා. 🤷‍♂️
    ඇයි බං උබ හැමවෙලේම මොකෙක්ට හරි බැනගත්ත ගමන්ම , හෙන ටෙන්ෂන් එකෙන්ම ඉන්නේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,423
    166,827
    113
    එකමත් එක රටක
    ඇයි මොකක්ද ඌ කරපු වැරැද්ද? මම උගෙ බෞද්ධ දැනුම් පද්ධතිය ගැන වීඩියෝ නම් බලල නෑ. උගෙ අනිත් කන්ටෙන්ට් නම් හොඳයි. ඌ රිසර්ච් කරල හොඳට කරනවනෙ වීඩියෝ එක.
    ඌ රිස්ච් කරා කරා කියලා ගොඩක් වාර වල කියලා උබලගේ ඔළුවට දාලා තියෙන්නේ ඌ රිස්ච් කරනවා කියලා . :rofl:

    ඌ කරපු එක රිස්ච් එකක හරි දත්ත උබ දැකල තියනවද ??
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    ඌ රිස්ච් කරා කරා කියලා ගොඩක් වාර වල කියලා උබලගේ ඔළුවට දාලා තියෙන්නේ ඌ රිස්ච් කරනවා කියලා . :rofl:

    ඌ කරපු එක රිස්ච් එකක හරි දත්ත උබ දැකල තියනවද ??
    හරි හරි ඌ වැරදියි. ඌ බොරු කාරයා. දවසම මේකට වෙලා ඉන්සෙස්ට් වේසිගෙ පුතා අතේ ගහන එක ගැන තියෙන පෝස්ට් කියවන උඹලයි මොළකාරයෝ. උඹලයි අවංක ඩයල්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,423
    166,827
    113
    එකමත් එක රටක
    හරි හරි ඌ වැරදියි. ඌ බොරු කාරයා. දවසම මේකට වෙලා ඉන්සෙස්ට් වේසිගෙ පුතා අතේ ගහන එක ගැන තියෙන පෝස්ට් කියවන උඹලයි මොළකාරයෝ. උඹලයි අවංක ඩයල්.
    උගේ රිසර්ච් වල දත්ත උබ දැක්කද ??
    ඌ "මම රිස්ච් කරනවා" කියන එක විශ්වාස කරනවා ඇරෙන්න ඌ කරපු මොකක් හරි රිස්ච් එකක් ගැන විස්තර දන්නවද හරියටම ?
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,979
    2,978
    113
    43
    Wakanda
    රන්දික මුල ඉදලම කරේ හෙල දැනුම් පද්ධතිය කියල වචනෙ ඉස්සරහට දාගෙන බොරු කිය කිය නූගත් රාවනා පෑන්ටිබේස් එකේ විව්ස් වලින් හම්බ කරල උන්ට අතික්‍රමණය කියන කෝස් එක විකුනපු එක.
    තට්ටය කට්ටය