ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

topkollek

Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකව මේ හදිසියෙ ඕකට දාන්න ඕනි උනේ කාටද?
    මට හිතෙන්නෙ ඔය පරිගණක අන්සේ ලොක්ක විදිහට අලුතෙන් මොට්ටයෙක්ව පත්වෙලා. උගේ වැඩේ හෙලු ගෑනුන්වයි, යුටියුබ්කාරයින්වයි ගෙන්නලා ප්‍රශ්න කරන එක.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    උගෙන් ප්‍රශ්න අහන එකා ලෙප්ට් :lol:

    අනිත් උන් වගේ නෙවෙයි, ඌගේ ජිවිතේ කියන්නේ කතා කරන එක. එයින් පිට දෙයක් ඌට නැ.

    මට හිතෙන්නෙ ඔය පරිගණක අන්සේ ලොක්ක විදිහට අලුතෙන් මොට්ටයෙක්ව පත්වෙලා. උගේ වැඩේ හෙලු ගෑනුන්වයි, යුටියුබ්කාරයින්වයි ගෙන්නලා ප්‍රශ්න කරන එක.
    මේක + සෝෂල් මිඩියා පනත+
    අනික හෙටානිද්දට CD වික්‍රමරත්නගේ කාලය ඉවරයි.නව පොලිස්පති කෙනෙක් එන්න වෙනවා. වෙන්න පොලිස්පතිලා දුවනවා ⁣රේස් එක.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මම බැලුව ඇයි මේ පරක්කු කියල
    කව්ද දන්නෑ කේස් එක දාල තියෙන්නෙ
    මූ බයිබලේ පට්ට ගහපු හැටියට මම හිතුවෙ ඒ කාලෙම කාඩිනල් සී අයි ඩී යයි කියල
     
    • Like
    Reactions: NRTG and asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    කැටවලයා හොදට අහගෙන :lol:, තම්බින්ගෙන් පන්සලට ආධාර ගන්න ඕන උනාම තමයි උන්ට කඩේ යනවා. කොටුවෙ ගනයත් ඔහොම බන කියලා කෝටි ගනන් ගත්තා මුස්ලිම් බිස්නස්කාරයන්ගෙන්

    Screenshot-20231006-182738-Chrome-2.jpg

    ------ Post added on Oct 6, 2023 at 7:29 PM
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මම බැලුව ඇයි මේ පරක්කු කියල
    කව්ද දන්නෑ කේස් එක දාල තියෙන්නෙ
    මූ බයිබලේ පට්ට ගහපු හැටියට මම හිතුවෙ ඒ කාලෙම කාඩිනල් සී අයි ඩී යයි කියල
    ඒ මොකටද බන සි අයි ඩී යන්නේ??
     
    • Like
    Reactions: NRTG