මොනවද අප්පා මේ මාලුවල ගනන් 🤌

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,979
    2,977
    113
    43
    Wakanda
    අදකාලෙ පූසෙක්වත් හදන්න බෑ මේවගෙ ගනන්වල හැටියට. ඇයි මාලු මෙච්චර ගනන්, මාලුන්ට කෑම බෙහෙත් දෙනව කියලද. බෝට්ටුවෙන් මූදු ගියා , දැල දැම්ම , මාලුටික අල්ලගෙන ගොඩට ගෙනාව, වික්ක. තෙල් වියදම විතරයි යන්නෙ. එතකොට මේ අතිවිශාල ලාභය යන්නෙ කාගෙ සාක්කුවටද?
    පොඩ්ඩක් කල්පනා කරල බලන්න 🤌
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    346
    331
    63
    ශ්‍රී ලංකාවේ මුහුදු ප්‍රදේශය ආසන්න වශයෙන් ගොඩබිමට වඩා 8 ගුණයක් විශාලයි (7.8 සිට 8 අතර )
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,141
    113
    අදකාලෙ පූසෙක්වත් හදන්න බෑ මේවගෙ ගනන්වල හැටියට. ඇයි මාලු මෙච්චර ගනන්, මාලුන්ට කෑම බෙහෙත් දෙනව කියලද. බෝට්ටුවෙන් මූදු ගියා , දැල දැම්ම , මාලුටික අල්ලගෙන ගොඩට ගෙනාව, වික්ක. තෙල් වියදම විතරයි යන්නෙ. එතකොට මේ අතිවිශාල ලාභය යන්නෙ කාගෙ සාක්කුවටද?
    පොඩ්ඩක් කල්පනා කරල බලන්න 🤌
    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, අම්ම මතක් කරලා අතේ ගහලා නිදාගන්න උඹවගේ පොන්නයෙක්ට මාලුවල ගනන් මොකටද පොන්නයෝ? 🤭 🤭
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,681
    5,891
    113
    අදකාලෙ පූසෙක්වත් හදන්න බෑ මේවගෙ ගනන්වල හැටියට. ඇයි මාලු මෙච්චර ගනන්, මාලුන්ට කෑම බෙහෙත් දෙනව කියලද. බෝට්ටුවෙන් මූදු ගියා , දැල දැම්ම , මාලුටික අල්ලගෙන ගොඩට ගෙනාව, වික්ක. තෙල් වියදම විතරයි යන්නෙ. එතකොට මේ අතිවිශාල ලාභය යන්නෙ කාගෙ සාක්කුවටද?
    පොඩ්ඩක් කල්පනා කරල බලන්න 🤌

    මචන් ඕකෙ අවුල තියෙන්නෙ දීවරයගෙ නෙමෙයි, ආන්ඩුවෙ. ආන්ඩුව නීති දාල තියෙනව සමහර දැල් වර්ග සහ සමහර බෝට්ටු වර්ග විතරයි පාවිච්චි කරන්න පුලුවන් කියල, සහ සමහර දුර ප්‍රමාන වලින් ඒහාට යන්න දෙන්නෙත් නෑ. ලොකු තාක්ශනයක් භාවිතා කරන්නත් තහනම්. එතකොට මාලු ටිකයි අහුවෙන්නෙ. ගෙස් කරල මාලු දැල් දාන්නෙ.

    එහෙම කරන්නෙ මාලු අල්ලන ප්‍රමානෙ පාලනය කරල මස් බිස්නස් උඩ තියාගන්නයි. ඒත් මූද කොච්චර ලොකුද, මාලු ඕනෙ තරම්, එහෙම අල්ලන්න බැරි වෙන්න නීති තියෙන්නෙ ගනන් අඩු වෙන්නෙ නැතුව තියාගන්නයි.

    රජය තමයි ඔක්කොම කුප්ප වැඩ කරන්නෙ. නැත්තන් ඔය ඔක්කොම සත ගානට අල්ලන්න පුලුවන්.

    හාල් ප්‍රශ්නත් එහෙමම තමයි. කෙමිකල් නැතුව හොදින් වැවෙන පාරම්පරික බීජ ලග තියාගත්තොත් නඩු දානව. කෙමිකල් අවශ්‍යම බීජ තමයි වගා කරන්න කියන්නෙ. ඉතින් දැන් කෙමිකල් ගහලම පසත් සවුත්තු වෙලා කියන තරම් අස්වැන්නක් නෑ. ඉතින් හාල් මිල වැඩියි ඉබේ වැවෙන්නෙ නැති නිසා කෙමිකල් නැතුව. ඉතින් රටිනුත් ගේන්න වෙලා තියෙන්නෙ.

    රජයට හැමනියන් කියල ප්‍රාර්තනා කරපන්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,776
    9,002
    113
    ulan bator

    china troler walata oya mokawath na.. mulu moodama hooragena kanawa!

    Fiber bottu hadana badu ehema patta ganan! mathakad aissara payagala idan digatama bottu haduwa. dan na neda ewa?
     
    • Like
    Reactions: monson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,681
    5,891
    113
    china troler walata oya mokawath na.. mulu moodama hooragena kanawa!

    Fiber bottu hadana badu ehema patta ganan! mathakad aissara payagala idan digatama bottu haduwa. dan na neda ewa?

    සේෆ්ටි ස්ටෑන්ඩර්ඩ්ස් මදි කියල ලයිසන්ස් දෙන්නෙ නෑ දැන් අඩුවට හදන බෝට්ටු වලට. ඔක්කොම පාලනය කරනව බන් ගානට.
     
    • Haha
    Reactions: nppcheguevara

    monson

    Well-known member
  • May 7, 2007
    25,612
    28,586
    113
    මචන් ඕකෙ අවුල තියෙන්නෙ දීවරයගෙ නෙමෙයි, ආන්ඩුවෙ. ආන්ඩුව නීති දාල තියෙනව සමහර දැල් වර්ග සහ සමහර බෝට්ටු වර්ග විතරයි පාවිච්චි කරන්න පුලුවන් කියල, සහ සමහර දුර ප්‍රමාන වලින් ඒහාට යන්න දෙන්නෙත් නෑ. ලොකු තාක්ශනයක් භාවිතා කරන්නත් තහනම්. එතකොට මාලු ටිකයි අහුවෙන්නෙ. ගෙස් කරල මාලු දැල් දාන්නෙ.

    එහෙම කරන්නෙ මාලු අල්ලන ප්‍රමානෙ පාලනය කරල මස් බිස්නස් උඩ තියාගන්නයි. ඒත් මූද කොච්චර ලොකුද, මාලු ඕනෙ තරම්, එහෙම අල්ලන්න බැරි වෙන්න නීති තියෙන්නෙ ගනන් අඩු වෙන්නෙ නැතුව තියාගන්නයි.

    රජය තමයි ඔක්කොම කුප්ප වැඩ කරන්නෙ. නැත්තන් ඔය ඔක්කොම සත ගානට අල්ලන්න පුලුවන්.

    හාල් ප්‍රශ්නත් එහෙමම තමයි. කෙමිකල් නැතුව හොදින් වැවෙන පාරම්පරික බීජ ලග තියාගත්තොත් නඩු දානව. කෙමිකල් අවශ්‍යම බීජ තමයි වගා කරන්න කියන්නෙ. ඉතින් දැන් කෙමිකල් ගහලම පසත් සවුත්තු වෙලා කියන තරම් අස්වැන්නක් නෑ. ඉතින් හාල් මිල වැඩියි ඉබේ වැවෙන්නෙ නැති නිසා කෙමිකල් නැතුව. ඉතින් රටිනුත් ගේන්න වෙලා තියෙන්නෙ.

    රජයට හැමනියන් කියල ප්‍රාර්තනා කරපන්.

    තක්කඩි පච අනුර මෙහෙ උන්ට ඔක්කොම නීති දාලා ඉන්දියන් උන් ඔක්කොම හූරගෙන යනවා Bathalangunduwa දූපතටම දැන් ඇවිල්ලා :lol:

    නිවට රූකඩ මාලිමා ආණ්ඩුව කාලේ ලංකාවේ මාළු මිල නහුතෙට නගින එක පුදුමයක්ද? Emboldened Indian poachers ravage Puttalam sea!

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    660
    967
    93
    Amsterdam
    Machan srilak eken ganin

    *යාවත්කාලීන කල මිල දර්ශනය (1kg)*
    *09.08.2026 ඉරිදා*
    -------------------------------------------
    තලපත් (Thalapath) Rs. 2200/-
    කොප්පරා (Koppara) Rs. 2800/-
    කෙලවල්ලා කුට්ටි (Tuna Chunck) Rs. 2500/-
    පැංගාසියස් (Pangasius) Rs. 750/-
    ගල් මාළු (Mullet) Rs. 1400/-
    ලින්නා (Linna) Rs. 1100/-
    සාලයා (Salaya) Rs. 700/-
    පරා පැට්ව් (Para Pataw) Rs. 750/-
    කුම්බලාව (Kumbalawa) Rs. 1200/-
    ලූලා (Lula) Rs. 650/-
    හැඩැල්ලා L (Hadella - L) Rs. 1700/-
    කාරල්ලා (Kaaralla) Rs. 300/-
    සුරාපරව් (Suraparaw) Rs. 750/-
    සුද්දා (Sudda) Rs. 1200/-
    මුහුදු කුකුළා (Sea Cock) Rs. 500/-
    තිලාපි (Batta) Rs. 600/-
    රතු දැල්ලා (Red Cuttlefish) Rs. 1200/-
    ඉස්සා L (Prawns L) Rs. 1950/-
    මුහුදු ඉස්සා Jumbo (Sea Prawns J) Rs. 2400/-
    කළු ඉස්සා L (Tiger Prawns L) Rs. 2200/-
    මුහුදු බෙල්ලා (Oyster) Rs. 1700/-
    දැල්ලා කෝන් (Cuttlefish Cone) Rs. 1680/-
    කකුළු මස් (Crabs Meat ) Rs. 2300/-
    -------------------------------------------
    සැ.යු: මෙම මිල ගණන් දවසේ ඕනෑම අවස්ථාවකදී වෙනස් විය හැක. (NB: Prices are subject to change at any time within the day.)
    *සිරිලක් Store*
    *~ මත්ස්‍යයකරණයේ නව්‍යකරණය ~*
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,005
    113
    150 ට කිලෝ දෙකක් ගත්තු කාලයක් තිබ්බා සාලයා 😅
    සාලයා පන්සීය හැටයි කියලා මාලු ලොරි 10ක් විතර යනවා ඒ දවස්වල ගම ඇතුලෙ දවසකට. ඒ දවස්වල ගණන් ගත්තෙවත් නෑ. දැන් සාලයො කිලෝ එක දාහයි. මේ වාරකන් කාලෙද මෙච්චර ගණන්?
     
    • Like
    Reactions: nppcheguevara

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,121
    746
    113
    I only buy from Srilak, its cheaper over there, but you are right,its very expensive, the problem is NAVY imposes a lot of rules on fishermens, for their nets, how far they can go, which bait they can use, etc..etc.. thats the reason, Government is responsible for the price hikes,
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,005
    113
    I only buy from Srilak, its cheaper over there, but you are right,its very expensive, the problem is NAVY imposes a lot of rules on fishermens, for their nets, how far they can go, which bait they can use, etc..etc.. thats the reason, Government is responsible for the price hikes,
    නීති නිකන්ම ගේන්නෙත් නැතුව ඇතිනෙ. සාධාරණ හේතු ඇති.
     
    • Like
    Reactions: Lessar

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,121
    746
    113
    නීති නිකන්ම ගේන්නෙත් නැතුව ඇතිනෙ. සාධාරණ හේතු ඇති.
    well all the rules were imposed becase of the drugs and human sumggling problems, but becase of the few people majority of fishermen are suffering,apart from notrth side of the country they cant impose any laws how far can a fishermen go, they only cant go to economic zones, thats should be chaged, fishermen are allowed to go got high seas/internatinal waters, but our govenrment/navy do not allow that which is ridiculous,
     
    • Wow
    Reactions: KSPathirana

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    සාලයා පන්සීය හැටයි කියලා මාලු ලොරි 10ක් විතර යනවා ඒ දවස්වල ගම ඇතුලෙ දවසකට. ඒ දවස්වල ගණන් ගත්තෙවත් නෑ. දැන් සාලයො කිලෝ එක දාහයි. මේ වාරකන් කාලෙද මෙච්චර ගණන්?
    දැන් යන්න එපැයි කියලානේ තියෙන්නේ
     
    • Wow
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,005
    113
    දැන් යන්න එපැයි කියලානේ තියෙන්නේ
    එහෙම එකක් උනාද? මම දන්නෙ නෑනේ. මම හිතුවෙ පාඩු නිසා කට්ටිය යන්නෙ නෑ කියලා.