විපක්ෂයේ කුමන්ත්රණයක් හේතුවෙන්, මාළු අතුරුදහන් වෙලාලු
ලොකු මාදැලක් ගොඩ දාපු කාලෙක තාම එහෙම ලැබෙනවා. ලඟකදී එහෙම ඇල්ලුවේ නැහැ නෙ.150 ට කිලෝ දෙකක් ගත්තු කාලයක් තිබ්බා සාලයා![]()
තෙල් විතරක් ගහගෙන යන්නෙ උඹේ පුකටද?අදකාලෙ පූසෙක්වත් හදන්න බෑ මේවගෙ ගනන්වල හැටියට. ඇයි මාලු මෙච්චර ගනන්, මාලුන්ට කෑම බෙහෙත් දෙනව කියලද. බෝට්ටුවෙන් මූදු ගියා , දැල දැම්ම , මාලුටික අල්ලගෙන ගොඩට ගෙනාව, වික්ක. තෙල් වියදම විතරයි යන්නෙ. එතකොට මේ අතිවිශාල ලාභය යන්නෙ කාගෙ සාක්කුවටද?
පොඩ්ඩක් කල්පනා කරල බලන්න![]()
රට වටේ මුහුද තිබ්බට ඉතින් මාළු වෙරළට ඇවිත් පුලුවන් නම් අල්ලපන් කියන්නේ නෑ නේ . . තෙල් ගහගෙන යන්න ඕනේ .එතකොට තමයි ගණන් .රට වටේම තියෙන්නේ මුහුද , හැබැයි මාළු ගණන්
වෙරළේදී අතරමැදියා ධීවරයාගෙන් මාළු මිලදී ගන්න මිල සහ පාරිභෝගිකයාට වෙළඳපොලේදී ගෙවන්න වෙන මිල අතර විශාල පරතරයක් තියෙන්න පුළුවන් . මේ හේතුව නිසා තෙල් වියදමට වඩා අතරමැදියා තියන cut එක මාළු වල මිලට තරයේ බලපාන්න පුළුවන්. මිල වැඩි වීම සම්පූර්ණයෙන්ම තෙල් වියදම නිසා කියලා කියන්න බැහැ මචං.රට වටේ මුහුද තිබ්බට ඉතින් මාළු වෙරළට ඇවිත් පුලුවන් නම් අල්ලපන් කියන්නේ නෑ නේ . . තෙල් ගහගෙන යන්න ඕනේ .එතකොට තමයි ගණන් .
walle idan gam nagara walata malu genne majic carpet ekenda ban? eeta passe e malu thiyagena sell karana pot wala rent- goleyange padi - ice - light bill- hawasata set wenna arakku - gewal wala wiyadam - lamaige wiyadam okkoma cover wenne oya malu walin!වෙරළේදී අතරමැදියා ධීවරයාගෙන් මාළු මිලදී ගන්න මිල සහ පාරිභෝගිකයාට වෙළඳපොලේදී ගෙවන්න වෙන මිල අතර විශාල පරතරයක් තියෙන්න පුළුවන් . මේ හේතුව නිසා තෙල් වියදමට වඩා අතරමැදියා තියන cut එක මාළු වල මිලට තරයේ බලපාන්න පුළුවන්. මිල වැඩි වීම සම්පූර්ණයෙන්ම තෙල් වියදම නිසා කියලා කියන්න බැහැ මචං.