අද රෑට පුස් කාපු පොල් බෑවක කිරිවලින් හදපු butter ඉස්සොයි පානුයි පොම්නයෝ. කැryම රහයි. 😋 තොපිට කොහෙන්ද මේවා?

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඉන්දියන් කාරයෝ ඕනෑම කෑමක ඉස්සරහට බටර් කියල කෑල්ලක් දානවා
    ලංකාවේ උන් කෑමක් ඉස්සරහට කිරි කියල දානවා
    ඩස්ප උනාට බම් ඉන්දියන් උන් කෑම හදද්දී බටර් ජාති ghee ජාති හොඳට දාලා බම් කෑම හදන්නේ, දැකලා නැද්ද ඔය street food වීඩියෝ කෑලි වල එහෙම තියනව බටර් නාවන සීන්

    දූපතෙන් පිට හිටිය කාලේ අත්දැකීමෙන් දන්නවා බම් ඉන්දියන් උන් නහුතෙට ඔය ghee එහෙම කනවා පැලෙන්නම, හැබැයි මම උනත් බම් ඉඳලා හිටලා ඔය ghee ටින් එහෙම ගෙන්න ගෙන කන වෙලාවල් තියනව ඒ කාලේ පුරුද්දට 🤭
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,875
    1
    11,211
    113
    ඩස්ප උනාට බම් ඉන්දියන් උන් කෑම හදද්දී බටර් ජාති ghee ජාති හොඳට දාලා බම් කෑම හදන්නේ, දැකලා නැද්ද ඔය street food වීඩියෝ කෑලි වල එහෙම තියනව බටර් නාවන සීන්

    දූපතෙන් පිට හිටිය කාලේ අත්දැකීමෙන් දන්නවා බම් ඉන්දියන් උන් නහුතෙට ඔය ghee එහෙම කනවා පැලෙන්නම, හැබැයි මම උනත් බම් ඉඳලා හිටලා ඔය ghee ටින් එහෙම ගෙන්න ගෙන කන වෙලාවල් තියනව ඒ කාලේ පුරුද්දට 🤭
    cholesterol case enne nadda owata.olive oil ehema nan angata gunai kiynawa ne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,276
    113
    Gotland
    ඩස්ප උනාට බම් ඉන්දියන් උන් කෑම හදද්දී බටර් ජාති ghee ජාති හොඳට දාලා බම් කෑම හදන්නේ, දැකලා නැද්ද ඔය street food වීඩියෝ කෑලි වල එහෙම තියනව බටර් නාවන සීන්

    දූපතෙන් පිට හිටිය කාලේ අත්දැකීමෙන් දන්නවා බම් ඉන්දියන් උන් නහුතෙට ඔය ghee එහෙම කනවා පැලෙන්නම, හැබැයි මම උනත් බම් ඉඳලා හිටලා ඔය ghee ටින් එහෙම ගෙන්න ගෙන කන වෙලාවල් තියනව ඒ කාලේ පුරුද්දට 🤭

    ලංකාවේ උන් කොහොමද බං කන්නේ බටර් පෙල්වට්ටේ ජරාවත් 900 ගානක් හයිලන්ඩ් හොඳයි ගණන්
    ඉන්දියන් උන් හොදට බටර් / ගී / චීස් කනවා උන්ට අඩුවට ගන්න පුළුවන්
     
    • Like
    Reactions: lilman and monson

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,300
    12,377
    113
    Ohio, USA
    දැන් ඉතින් මගුලක් කියවගෙන එන්න එපා. පුස් කාපු කියලා දැම්මෙ තොපිව අවුස්සන්න. Molded foods කියන්නෙ blue චීස්, උසස්ම තත්ත්වයෙ Prosciutto ham වර්ග, මී කිරි, kimchi සහ තව fermented දේවල් සෑහෙන හදන වටිනා ක්‍රමයක්. ඉස්සො කරියක වුණත් නියම රහ එන්නෙ මේ වගේ සතියක් විතර molded කරපු පොල් බෑවකින් ගන්න කිරි දැම්මාම.

    අනිත් දේවල් ටිකේ නම් වැඩි විශේෂයක් නැහැ. සාමාන්‍ය ඉස්සො 250g ක් අරන් Amul butter දාලා butter prawns හැදුවා. වැදගත් දේ එ‍්කට දාන molded පොල් ගෙඩියෙ කිරි. තොපි පල් අරක්කු අ‍ාසාවෙන් බොන්නෙ, එ‍් වගේම තමයි මේකෙත් ferment වෙච්ච රස නියමෙට ඉස්සන්ට උරා ගන්නවා. ඉතින් පට්ටම රහයි.

    මී පැණි දාපු කිරි තේ එකක් හදා ගත්තාම පාන් එක්ක සුපිරියි ඉතින්. හැබැයි තොපි ජීවිතේට මේ රහ විඳින් නෑ කියලා දන්නවා. මොකද තොපේ ඔලුවෙ තියෙන්නෙ පුස් කාපු පොල් කියලනෙ. පොඩ්ඩක් molded කෑම වර්ග ගැන හොයලා ලෝකෙ ගැන දැනුමක් ලබා ගනියව් දූපත් මානසික මෝඩ හැත්ත. 🤣🙏

    වැදගත් දෙයක් නිසා steps සේරම පේන්න photos 6 ක්ම දානවා. 😋

    බියකරු සසරේ කටුක සත්‍ය...
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,682
    9,170
    113
    Me wage ekekkta suddiyo balnen fuck karakara rata wate awidinawa kiyanne kohomada? Fonnya pizza hut ekawath dakala nathuwa ati