pasansnoop සහෝ නැවත එන එකක් නෑ. ඉතා දුක්බර සිදුවීමක්.....

Be_Positive

Well-known member
  • May 27, 2022
    919
    1,083
    93
    අඩේ මාර සීන් එක. ඌ මාර කැපවීමෙන් ඒ දවස්වල it ඉගෙන ගත්තා.
    පොර IT සම්බන්ධව ඉගෙන ගත්ත දැනුම තියෙනවානෙ. එතකොට දැන් තියෙන AI වලට (codex වගේ එකකට) voice command දීලා, screen එකේ තියෙන දේවල් කියවන tool එහෙමත් පාවිච්චි කරලා අර ඉගෙන ගත්ත දේවල් වලින්ම මොකක් හරි වැඩක් ඉස්සරහට කරගන්න විදියක් හදාගන්න පුලුවන් නේද?
    මං කියන්නෙ පොරට එළකිරියට එන්නත් පුලුවන් වෙයි text-to-voice, voice-to-text මොනවා හරි පාවිච්චි කරලා. නේද.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113

    පුළුවන් cost එක වැඩියි නෙ. දවසක් ගත කරන්න ඩොලර් 20ක් විතර යයි.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මන් කියපු පොරගේ විස්තරයක් දන්නේ නැද්ද බන්. උ නැතිවෙලාද දන්නේ නැ . :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    මන් කියපු පොරගේ විස්තරයක් දන්නේ නැද්ද බන්. උ නැතිවෙලාද දන්නේ නැ . :(
    කවුද?

    මේකේ දැන් මේ වැඩකට නැති විදියට මරාගන්නවා නෙ නැත්තං හොදට කට්ටිය එකතු වෙලා කතා බහ කරලා ඉන්න තිබ්බ.
    ------ Post added on Aug 12, 2026 at 9:05 PM