s25 ultra.mata neme yaluwektaup
Mokadda ganna balanne?
Toyto
Kandy radio engineers
Champa stores
oya okkogenma aran tiyenwa. awulak wela nam na.
Buyzone, Hemachandra Mobile, Kandy radio engineers. oy set eken balala gana aduma thanin ganin
thanks brothers

Toyto is the best place in kandy. Gihilla Kawindawa hambeyan. mage nama kiyapan . adu karala deiශින්හළු නුවර,මාතලේ අවටින් ෆෝන් එකක් ගන්න හොඳ සාධාරණ
ගණන් තියෙන ෂොප් එකක් රෙකමන්ඩ් කරන්න.
දන්නැති අය බම්ප් එකකින් සහයෝගය දෙන්න
Toyto
Kandy radio engineers
Champa stores
oya okkogenma aran tiyenwa. awulak wela nam na.

Toyto - DS Senanayake street ( near dialog )
ටොයිටෝ..තැන් කිහිපයක බලල ගාන අඩුම කම්පැණි වොරන්ටි දෙන තැනකින් ගන්ඩ.
Toyto hondai wage. Man s26 ekak gaththa.
Toyto is the best place in kandy. Gihilla Kawindawa hambeyan. mage nama kiyapan . adu karala dei
thank you brothers
චම්පා ස්ටෝර්ස් පල
රෙදි කඩේක වයිබ් එකක් නේ එන්නේචම්පා ස්ටෝර්ස්
Ow. Phone walata kalin Egollo kare sports items. Thawama side eken thiyanawa mama hithanne.රෙදි කඩේක වයිබ් එකක් නේ එන්නේ
හම්රෙදි කඩේක වයිබ් එකක් නේ එන්නේ