මූට අල්ලාහ් ගෙම පිහිටයි
=============================
ෆෝන් ෂොප් වල අපූරු නීති...!
---------------------------------------
ඩිස්ප්ලේ ගියොත් වොරන්ටි නෑ (මොන හේතුව නිසා අවුල් ගියත් ෆිසිකල් ඩැමේජ්ලු!)
පහුගිය නොවැම්බර් 28 බදුල්ලට ඩයලොග් සිග්නල් නැතිවුණා...
ඒ නිසා මොබිටෙල් සිම් එකක් ගත්තා...ඒක දාන්න සැම්සන්ග් ගැලැක්සි "ඒ9" ටැබ් එකක් ගත්තා බදුල්ලේ ෆෝන් ෂොප් එකකින්...
ගත්තු දවසේ ඉඳළම බොක්ස් එකේමයි තිබුණේ...
වයිෆයි තිටරින් වලට විතරමයි යූස් කළේ...
අද උදේ බලනකොට ඩිස්ප්ලේ අවුලක්...මැදින් ඉරි යනවා...ඒ මදිවට ෆ්ලිකරින්...
අවුරුද්දක් වොරන්ටි තියෙන නිසා ගෙනිච්චා ෂොප් එකට...
එතනින් එහාට වෙච්ච දේ මේ වීඩියෝ එකේ තියෙනවා...