හිනා වෙවී පාස්කු තීන්දුවට සැරසෙන සහරාන්ගේ ගෝලයෝ 💥

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,212
    13,958
    113
    35
    Spain
    උන් හිනාවෙන්නේ උන්ගේ විශ්වාසයට අනුව උන් කරන්නේ දෙවියන් වෙනුවෙන් සේවයක් එකට උත්තරය විදියට අනිවාර්යෙන් ජන්නාතයට යන්න ලැබෙනවා කියන එක නිසා. මිනීමරු ත්‍රස්තවාදියෝ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,284
    2,062
    113
    යෙපිලාගේ ඩෙයියොයි, යෙපිලාගේ අන්ඩුවයි, යෙපිලාගේ කොතයි අපිත කෙළවෙන්න ඩෙන් නෑ කියලා අපිත සුවල්....
     
    • Haha
    Reactions: HKavinda

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Naki mayinayi, uge moda weda beri malli ekathu wela 300 marala rata karanna bariiwa oowa ratin pennuwe minissunge sape hinda. boruwata thamabi keruwa kiyala kiwata, naki mainage kupadi kamata sinhala un nikan meruna
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    282
    354
    63
    Naki mayinayi, uge moda weda beri malli ekathu wela 300 marala rata karanna bariiwa oowa ratin pennuwe minissunge sape hinda. boruwata thamabi keruwa kiyala kiwata, naki mainage kupadi kamata sinhala un nikan meruna
    උත්තෝ එතකොට බෝම්බ පුරවාගත්තේ සිංහල උන්ද? 😂

    උඹලගේ දෙයියන්ව අදහන සෙට් එකක් තමා බෝම්බ පුපුරගත්තේ.

    උඹ කියන විදියට උන් දෙවියන්ට වඩා නාකි මයිනව අදහලනේ 😂
    උඹලගේ දෙයියන්ගේ කැමැත්ත තමා ඉතිං 😂😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    Naki mayinayi, uge moda weda beri malli ekathu wela 300 marala rata karanna bariiwa oowa ratin pennuwe minissunge sape hinda. boruwata thamabi keruwa kiyala kiwata, naki mainage kupadi kamata sinhala un nikan meruna
    මචන් මේ මිලේච්ඡ ප්‍රහාරය ඔහොම ලේසියෙන් උඩින් පල්ලෙන් විග්‍රහ කරගන්න එක මැරුණ මිනිස්සුන්ට කරන අසාධාරණයක් වගේම සත්‍ය යට ගහන්න අනුබල දීමක්. ඒ නිසා ඇත්ත ඇතිසැටියෙන් විග්‍රහ කරගමු.

    "වල් ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුළන්ට මඟුල්" කියලා කතාවක් තියෙනවා. කැකුණ කියන්නෙ උස ගහක්, ඒ ගහේ ගෙඩි කන්න ඌරෝ පට්ටම ආසයි. ඒ ඇට හැදෙන කාලෙදි ගස් යට ඉඳගෙන කන්න පුළුවන්. අවාරෙට වල් ඌරෝ තමන් එ ඇට කාපු නැති ගස් හොයන් ගිහින් ඒ ගස් යට කොල රොඩු වැලි වලට යට වෙලා තියෙන ඇට හොයන්න උන්ගෙ නහයෙනුයි දළ දෙකෙනුයි පොලව හාරනවලු. මූනෙන් පොඩි කරලා ඇටේ පොත්ත තලලා ඇටේ කනවලු. වල් ඌරෝ පොලව හාරනකොට, පස් යට ඉන්න පණුවො එක එක කෘමි සත්තු උඩට එනවලු. එතකොට වල් ඌරෝ කරන වැඩේ දිහා හබන් කුකුළො සතුටින් බලන් ඉන්නවලු. වල් ඌරෝ එතනින් ගියාම හබන් කුකුළො ලේසියෙන්ම සත්තු හොයාගෙන කනවලු.

    සහරාන් ඇතුළු ත්‍රස්ථවාදී කණ්ඩායම; වල් ඌරෝ හැටියටත්,
    රජපක්ෂලා ඇතුළු ත්‍රස්ථවාදී කණ්ඩායම; හබන් කුකුළො හැටියටත්, සමාන කරගමු.

    පොලවෙ පනුවොයි කෘමි සත්තුයි උඩට අරන් හබන් කුකුළොන්ගෙ බඩපුරවා දෙන්න වල් ඌරන්ට උවමනාවක් නෑ. වල් ඌරෝ කරන්නෙ වල් ඌරන්ගෙ බඩ පුරවගන්න කරන වැඩක්. ඒ වගේම සහරානුයි ඌගෙ ත්‍රස්ථවාදී ටීම් එකටයි රාජපක්ෂලට බලය අරන් දෙන්න පුකේ අමාරුවක් නෑ. උන්ගෙ විකෘති මනසට ඔන උනේ, ඉස්ලාම් නොවන ආගමක මිනිස්සු මරන් මැරෙන්න. රාජපක්ෂලාගෙ ත්‍රස්ථවාදී ටීම් එක, වල් ඌරොන්ට පාර පෙන්නගෙන ආපු හබන් කුකුළො වගේ.

    අන්තිමේදි,
    අහිංසකයො 300කට වඩා ජීවිතයෙන් වන්දි ගෙව්වා,
    අහිංසකයො 500කට වඩා අබාධිත/තුවාල උනා,
    ත්‍රස්ථවාදී සහරාන් ඇතුලු පිරිස බලාපොරොත්තු වෙච්ච දේ කරගත්තා,
    රාජපක්ෂලා ඇතුළු ත්‍රස්ථවාදී සෙට් එක රටේ බලය අල්ලගත්තා.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,284
    2,062
    113
    Naki mayinayi, uge moda weda beri malli ekathu wela 300 marala rata karanna bariiwa oowa ratin pennuwe minissunge sape hinda. boruwata thamabi keruwa kiyala kiwata, naki mainage kupadi kamata sinhala un nikan meruna
    කාඩිනල් පොන්නයා ඌට ඕනේ පොන්නයොන්ව බලේට ගෙනල්ලා ඌට ඕනේ විදියට නටවන්න තියෙන වුවමනාවට මෝඩ කොනකපාලලා ටිකක් සෙට් කරලා උගේම උන් 300ක් මරලා 800ක් අබ්බගාත කරලා කියලා තමා පේන්න තියෙන්නේ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    කාඩිනල් පොන්නයා ඌට ඕනේ පොන්නයොන්ව බලේට ගෙනල්ලා ඌට ඕනේ විදියට නටවන්න තියෙන වුවමනාවට මෝඩ කොනකපාලලා ටිකක් සෙට් කරලා උගේම උන් 300ක් මරලා 800ක් අබ්බගාත කරලා කියලා තමා පේන්න තියෙන්නේ.
    බයි තුමාට පේනව වැඩි වෙලා 😂😂😂
     
    • Haha
    Reactions: wpril5

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,284
    2,062
    113
    මචන් මේ මිලේච්ඡ ප්‍රහාරය ඔහොම ලේසියෙන් උඩින් පල්ලෙන් විග්‍රහ කරගන්න එක මැරුණ මිනිස්සුන්ට කරන අසාධාරණයක් වගේම සත්‍ය යට ගහන්න අනුබල දීමක්. ඒ නිසා ඇත්ත ඇතිසැටියෙන් විග්‍රහ කරගමු.

    "වල් ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුළන්ට මඟුල්" කියලා කතාවක් තියෙනවා. කැකුණ කියන්නෙ උස ගහක්, ඒ ගහේ ගෙඩි කන්න ඌරෝ පට්ටම ආසයි. ඒ ඇට හැදෙන කාලෙදි ගස් යට ඉඳගෙන කන්න පුළුවන්. අවාරෙට වල් ඌරෝ තමන් එ ඇට කාපු නැති ගස් හොයන් ගිහින් ඒ ගස් යට කොල රොඩු වැලි වලට යට වෙලා තියෙන ඇට හොයන්න උන්ගෙ නහයෙනුයි දළ දෙකෙනුයි පොලව හාරනවලු. මූනෙන් පොඩි කරලා ඇටේ පොත්ත තලලා ඇටේ කනවලු. වල් ඌරෝ පොලව හාරනකොට, පස් යට ඉන්න පණුවො එක එක කෘමි සත්තු උඩට එනවලු. එතකොට වල් ඌරෝ කරන වැඩේ දිහා හබන් කුකුළො සතුටින් බලන් ඉන්නවලු. වල් ඌරෝ එතනින් ගියාම හබන් කුකුළො ලේසියෙන්ම සත්තු හොයාගෙන කනවලු.

    සහරාන් ඇතුළු ත්‍රස්ථවාදී කණ්ඩායම; වල් ඌරෝ හැටියටත්,
    රජපක්ෂලා ඇතුළු ත්‍රස්ථවාදී කණ්ඩායම; හබන් කුකුළො හැටියටත්, සමාන කරගමු.

    පොලවෙ පනුවොයි කෘමි සත්තුයි උඩට අරන් හබන් කුකුළොන්ගෙ බඩපුරවා දෙන්න වල් ඌරන්ට උවමනාවක් නෑ. වල් ඌරෝ කරන්නෙ වල් ඌරන්ගෙ බඩ පුරවගන්න කරන වැඩක්. ඒ වගේම සහරානුයි ඌගෙ ත්‍රස්ථවාදී ටීම් එකටයි රාජපක්ෂලට බලය අරන් දෙන්න පුකේ අමාරුවක් නෑ. උන්ගෙ විකෘති මනසට ඔන උනේ, ඉස්ලාම් නොවන ආගමක මිනිස්සු මරන් මැරෙන්න. රාජපක්ෂලාගෙ ත්‍රස්ථවාදී ටීම් එක, වල් ඌරොන්ට පාර පෙන්නගෙන ආපු හබන් කුකුළො වගේ.

    අන්තිමේදි,
    අහිංසකයො 300කට වඩා ජීවිතයෙන් වන්දි ගෙව්වා,
    අහිංසකයො 500කට වඩා අබාධිත/තුවාල උනා,
    ත්‍රස්ථවාදී සහරාන් ඇතුලු පිරිස බලාපොරොත්තු වෙච්ච දේ කරගත්තා,
    රාජපක්ෂලා ඇතුළු ත්‍රස්ථවාදී සෙට් එක රටේ බලය අල්ලගත්තා.
    උබ කියන විදියට කාඩිනලුත් එක්කෝ සුපිරි හබන් කුකුලෙක්. නැත්තන් ඌ තමා මහ මොළකාරයා.

    මොකද දැන් රටේ රජ වෙන්නේ කවුද, ඉහල තනතුරුවල ඉන්නේ කවුද, ව්‍යවස්ථාව වෙනස් වෙන්නේ කොහොමද, හැදෙන අලුත් නීතී මොනවාද, හිරේ යන්නේ කවුද වගේ සියළුම තීරණ ගන්නේ කාඩිනල්ගේ අනුමැතියෙන්.

    ඔකේ මහ මොලකරු කාඩිනල් වෙන්න ඕනේ. මොකද උගේ හොද්ද හොදටම බොර වෙලා තියෙන්නේ පාස්කු ප්‍රහාරෙන්.

    අනික ඉතින් කතෝලික ආගමේ නාමෙන් ඔයිට වඩා දේවල් කරලා සහ වෙලා තියෙනවා කියලා ඉතිහාසේ සාක්ශි දරනවා.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    munge rawul kappawanna one.

    diva daddi ganita danenawa aththe puka mee wadayaka gawenawa wage. wenna athi
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,284
    2,062
    113
    බයි තුමාට පේනව වැඩි වෙලා 😂😂😂
    හම්මට @nul ඩෝබියා....
    දැක්ක කල්. කොහොමද ඉතින්?

    ඒක නෙවෙයි, අර නඩු තීන්දුව කියෝ ගත්තාද? අර ඉංග්‍රීසියෙන් තිබ්බ එක. අර යුද්ධ කාලේ හමුදාපතිට විරුද්ධව සාමන්‍ය සෙබලෙක්ට නඩු දාන්න බෑ කියලා උබ කිව්ව එක බොරුයි කියලා ඔප්පු වෙච්ච නඩු තීන්දුව.

    troy baker fishing GIF
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,040
    10,603
    113

    අඩෝ @redux ඇයි යකෝ උඹලගේ ජිහාඩ් හම්බවෝ අහිංසක මිනිස්සු මරලා මෙතරම් සතුටින් ඉන්නේ ?​

    • Haha
    Reactions: wpril5