hodaida site eka?

Sanundil

Well-known member
  • Feb 28, 2023
    346
    505
    63
    2560x1440.4.webp
    Khaleesi නම් දන්නව

    Screenshot 2026-08-15 at 15-50-09 KailasaTemple.com — Tours Activities & Things to Do at Ellor...png

    මෙතන දිනේ ගහලා බලන්න තිබ්බා නම් පට්ට
    අපි යන දවසේ වෙදර් එක මේකෙන්ම බලන්න පුලුවන්
    හැබැයි ඉතින් ඒක ගූගල් එකේ බලන්නත් පුලුවන්
    එහෙම බැලුවම වෙදර් ගැජට් එකක් මෙතනට අදාලද කියලත් හිතෙනවා

    මගේ අදහස නම් ඕක ඔතන කේක් ගෙඩිය වගේ නොතියා වෙන තැනක තියන්න තිබ්බෙ
    ------ Post added on Aug 15, 2026 at 3:52 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    2560x1440.4.webp
    Khaleesi නම් දන්නව

    View attachment 268852

    මෙතන දිනේ ගහලා බලන්න තිබ්බා නම් පට්ට
    අපි යන දවසේ වෙදර් එක මේකෙන්ම බලන්න පුලුවන්
    හැබැයි ඉතින් ඒක ගූගල් එකේ බලන්නත් පුලුවන්
    එහෙම බැලුවම වෙදර් ගැජට් එකක් මෙතනට අදාලද කියලත් හිතෙනවා

    මගේ අදහස නම් ඕක ඔතන කේක් ගෙඩිය වගේ නොතියා වෙන තැනක තියන්න තිබ්බෙ
    ------ Post added on Aug 15, 2026 at 3:52 PM
    elaz eka add karannan(y)
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,282
    24,458
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    mia kaleesa පහලට යන්න යන්න එකම repeat වෙනව කියල feel වෙනව...
    අර ඩබල ඒ කොනේ ඉන්නව. ආයෙ මේ කොනේ ඉන්නව මැද ඉන්නව. boring වෙනව. ට්‍රැක පයිනව.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    mia kaleesa පහලට යන්න යන්න එකම repeat වෙනව කියල feel වෙනව...
    අර ඩබල ඒ කොනේ ඉන්නව. ආයෙ මේ කොනේ ඉන්නව මැද ඉන්නව. boring වෙනව. ට්‍රැක පයිනව.
    Ah e tikata wena ewa dannan elaz
     
    • Like
    Reactions: Amith0424

    nupus

    Well-known member
  • Oct 28, 2023
    222
    326
    63
    UX: 0/10 , Once you click on a card, you are not directed to that specific activity/service page, again you need to click the same card,,, lesser the clicks quicker the sale. Poor color combination from the hero to the footer....etc and there are more... I won't buy a service via this platform.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    UX: 0/10 , Once you click on a card, you are not directed to that specific activity/service page, again you need to click the same card,,, lesser the clicks quicker the sale. Poor color combination from the hero to the footer....etc and there are more... I won't buy a service via this platform.
    I’ll add direct links
     
    • Like
    Reactions: nupus

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    346
    505
    63
    තවම හදලා ඉවර නැති නිසා නේද Plan Your Trip එබුවම මුකුත් නොවෙන්නෙ
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,512
    113
    මට නම් ඕකේ!
    AI නේද? ඇයිබන් AI මාර විදියට react favour වෙන්නේ.? Angular වලදි පිස්සු කෙලිනවා වැඩි. මට හිතෙන්න්නේ training වල අවුලක් කියලා.
     
    • Like
    Reactions: Emios