oya gaanat Samsung S series eken ekak baluwth All Rounder phone ekak ganna puluwnneGuys , Iphone 17e eka hodaida? Photo gahanne na, Battery eka ehema aulak nadda?
TRCSL nathi brandnew ekak ganna baluwe , naththam 100k wage wadi wenwane . mokada adahasa?
Samsung Green line neda? Pixel eketh Green line awa ekai aluth ekak baluweoya gaanat Samsung S series eken ekak baluwth All Rounder phone ekak ganna puluwnne
hoda na, regular 17 ekk gnna




සයිස් එක අවුලක් නෑ. පරණ 12 ප්‍රෝ එකේ සයිස් එකමයි. බැටරි එකත් අවුල් නැහැ අලුත් ෆෝන් එකක් නිසා.


Aluth Samsung Models walanan Green Line Prashne 99%kma enne naSamsung Green line neda? Pixel eketh Green line awa ekai aluth ekak baluwe
![]()
Ehemada math 7 pro eka gannkota aulk thibbema na, dan Android 17 awa vithrai dan hamathanama greenlineAluth samsung, pixel වල ග්‍රීන් ලයින් issue එක නැහැ නේද? Reddit වල එක එක phone models වලට communities තියනවා. ඒවාට ගිහින් බලන්න.
17e ගැන නම් නොදනී. Gym එකේ අක්කා කෙනෙක්ට තිබ්බ 16e එකක්. iphone 8 වගේ ලුක් එකක් තියෙන්නේ. Dynamic අයිලන්ඩ් එක නැහැ, අර කලින් අයිෆෝන් 12/13 vage bezels thiyenne.
Ahh 6,7 vala green line thiynv bn. Mage yaluvekge 6 pro ekaka green and pink lines hama thanamaEhemada math 7 pro eka gannkota aulk thibbema na, dan Android 17 awa vithrai dan hamathanama greenline