ධනවාදයේ ලොකුම බොරුව

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Pure සමාජවාදය හරි ධනවාදය හරි හරියන්නේ නෑ. මිශ්‍ර ආර්ථිකය තමයි හරියන්නේ ඔය දෙකම balance එකේ තියෙන. ලංකාවේ විදිය ලොකු අවුලක් නෑ. හැබැයි අර අස්වැසුම වගේ ඒව නම් රටට අනවශ්‍ය බරක්. අඩුම ඕකෙන් 50% අඩු කරන්න පුළුවන් වෙයි හරි වැඩපිළිවෙළක් ගෙනාවොත්. ඔතන ලොකු workforce එකක් ඉන්නවා ආර්ථිකයට දායක වෙන්නේ නැති. ලංකාවේ model එක ශේප්, හැබැයි දුවන political system එකේ සෑහෙන අවුල් තියෙනවා ඉස්සර ඉඳලම.
     
    • Like
    Reactions: Bart_Allen