පිට උන්ගේ ළමයින්ගේ ඔළුව වත් අතගාන්න ඵපා...😳🔴

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,050
    4,497
    113
    මමත් පිට ලමයි අල්ලන්න යන්නෙ නෑ. ඒත් ගොඩක් වෙලාවට කොහේහරි ගිහිල්ල ටිකක් වෙලා ඉද්දි අවට ඉන්න පොඩි ජීවියෝ (වයස 1-6 වගේ) සෙට් වෙනවා. සමහර වෙලාවට උන් අතට එන්න දඟලනවා. ඉතිං ඒ අම්මලා/ තාත්තලාම පොඩි එකාව දෙනවා.:love2:

    office එකේ වෙන branch එකක හිටපු අක්කා කෙනෙක්ගේ පොඩි එකියක් හිටියා මාව දැක්කොත් දුවගෙන එනවා. මම ඒකිව වඩාගන්න ඕනෙ. බහින්නෙ නෑ මළාට. ඉස්කෝලෙට බාරදෙන දවසෙත් මට යන්න වුනා. :lol:
    ඒකි ඉස්කෝලෙ ඇරිලා ආවම මම යන්න ඕනෙ බලන්න. මම ඉතිං දඩි බිඩි ගාලා වැඩ ටික කරලා දාලා time manage කරගන්නවා. office එකේ උන් කරන්නේ මම ගියෙ නැත්තං පොඩි එකීව අවුස්සනවා අන්න .....මාමා ඉන්නවා කිය කිය. හරී හුරතල් පොඩි එකී.:love:
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,002
    551
    113
    එක එකාට ඕන විදියට ඉන්නවත්, එක එකාගෙන් ටොකු කන්නවත් මම ළමයි හදල නෑ. මම මගේ ළමයි පිලිවලට නීති ගරුකව, විනය ගරුකව ඉන්න හදල තියෙන්නේ.
    මගේ උන්ව බලන් තමයි මෙහේ එවුන් ලමයි පිලිවෙලට හදාගන්නේ.

    එළ මචං. මම මෙච්චරකල් ජීවත් වුනා උඹේ උපදෙස් නැතිව.ඉතින් මට උඹේ උපදෙස් ඕන නෑ.
    ------ Post added on Aug 18, 2026 at 9:41 AM
    Ditwa awilla keedenekuta kelawunada?
    Thama samaharu duk windinawa...
    Toxic wela ego eken athal eke inna puluwan.. eth kelawena dawasata hondatama kelawenawa...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,530
    113
    මමත් පිට ලමයි අල්ලන්න යන්නෙ නෑ. ඒත් ගොඩක් වෙලාවට කොහේහරි ගිහිල්ල ටිකක් වෙලා ඉද්දි අවට ඉන්න පොඩි ජීවියෝ (වයස 1-6 වගේ) සෙට් වෙනවා. සමහර වෙලාවට උන් අතට එන්න දඟලනවා. ඉතිං ඒ අම්මලා/ තාත්තලාම පොඩි එකාව දෙනවා.:love2:

    office එකේ වෙන branch එකක හිටපු අක්කා කෙනෙක්ගේ පොඩි එකියක් හිටියා මාව දැක්කොත් දුවගෙන එනවා. මම ඒකිව වඩාගන්න ඕනෙ. බහින්නෙ නෑ මළාට. ඉස්කෝලෙට බාරදෙන දවසෙත් මට යන්න වුනා. :lol:
    ඒකි ඉස්කෝලෙ ඇරිලා ආවම මම යන්න ඕනෙ බලන්න. මම ඉතිං දඩි බිඩි ගාලා වැඩ ටික කරලා දාලා time manage කරගන්නවා. office එකේ උන් කරන්නේ මම ගියෙ නැත්තං පොඩි එකීව අවුස්සනවා අන්න .....මාමා ඉන්නවා කිය කිය. හරී හුරතල් පොඩි එකී.:love:

    පොඩි උන් හැම ඵකාටම කැමති නෑ ඒත් උන්ට සෙට් වෙන උන් ඉන්නවා...🙂
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,050
    4,497
    113
    පොඩි උන් හැම ඵකාටම කැමති නෑ ඒත් උන්ට සෙට් වෙන උන් ඉන්නවා...🙂
    ඔව් බන්. ඒක නං අනේ මන්ද. එකපාරම උන් එන්නෙ නෑ. ටිකක් වෙලා යද්දි මම උන් එක්ක හිනා වෙලා කෝලං කරනව. එතකොට උනුත් සෙට් වෙනව. පොඩිම උන් (හරහට වඩා ගන්න ) නං මම ගන්නෙ නෑ බයයි. මට තේරෙන්නෙ නෑ ඒක. ඒත් උන් හිනාවෙනව, දඟලනවා දැක්කම සමහර අම්මලා කැමතියි.
    අපේ අම්මටත් ඕක ඔහොමම තියෙනව. එයාටත් පොඩි උන් කැමතියි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,400
    30,236
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ditwa awilla keedenekuta kelawunada?
    Thama samaharu duk windinawa...
    Toxic wela ego eken athal eke inna puluwan.. eth kelawena dawasata hondatama kelawenawa...
    ඔය කර්මය, පලදනවා, මළාම පෙට්ටිය උස්සන්න කවුරුත් නෑ වගේ උට්ටවල් නිසා නං මම මේ ජීවත්වෙන ජීවිතේ ආතල් එකේ ඉන්නව මිසක් එක එකාට ආතල් දෙන්න ජීවත් වෙන්නේ නෑ. දිත්වා නෙමෙයි මොන මකබාව ඇවිත් අබ්බගාත වෙලා මහමගට වැටෙන්න අකුලෝලම ගියත් ආන්ඩුවෙන් අපිව ගෙවල් දීල මැරෙනකං අතටත් ගානක් දීල බලාගන්නවා. මලොත් ඒවත් කෙරෙන විදි තියෙනවා.
    එකම දේ මම හා මගේ පවුලේ අය මිනිස්සුන්ට කරදරයක් නැතිව ඉන්න බලන්නේ.

    වැඩිය ඕන නෑ. හොඳ මිනිස්සුන්ට කෙලවෙන හැටි ඊයෙත් දැක්කා. මෙහේ ඉන්න ඉන්ජිනිය කෙනෙක්. කාටත් උදව්කරන් පිලිවෙලට ඉන්න මනුස්සයෙක්. ගිය අවුරුද්දෙ සිරිලංකන් කමියුනිටි එකක සභාපති වුනා. මේං ඒ මනුස්සයට නොදන්වාම තව කෙනෙක් පත්කරන්. ඒ මනුස්සයා ගෲප් එකේ වැලපෙනවා කැත වැඩ කරන්න එපා කියල.

    1000044878.png

    පේනව නේද? ලෝකේ හිනස්සන්න ඕන නැති නිසා හා ඒ මහත්මයා ඇත්තටම පිලිවෙල මනුස්සයෙක් නිසාත්, ළඟම හිතවතෙක් නිසාත් ස්ක්‍රීන් පහ හයක වේදනාව මේකේ දාන්නේ නෑ.
    🤢🤮
     
    Last edited:

    oyaatath ehemama wei.. kiyapu de thama therila na.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,400
    30,236
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    oyaatath ehemama wei.. kiyapu de thama therila na.
    වෙද්දෙං බං. වෙන්න තියෙන උට්ටවල් ඔක්කොම වෙලත් මේ ඉන්නේ🤣 මට හැමදේටම උත්තර තියෙනවා. නැත්තං හොයාගන්නවා වැඩක් පලක් කරගන්න බැරි තරමට සෞඛ්‍ය පිරිහුනොත් විතරක් වෙඩි තියාගන්නව.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,567
    6,421
    113
    ගහපු එකාට පුකේ අරිනවා අන්න... උට හොද කේස් එකක් දාල..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    මම නම් අපේ නෑදෑ පොඩි උන් ඇරෙන්න අනිත් පොඩි උන් දිහා බලන්නෙවත් නෑ. නෑදෑ පොඩි එකෙක් උනත් මට වැන්දත් ඔලුව අල්ලන්නෙවත් නෑ සුවපත් වේවා කියනවා එච්චරයි.
    වඳින්න එපා කියලා මම කියන්නේ. ඒත් උන් එනවා වඳින්න. කෙල්ලෝ එහෙම තප්ප්දෝරු වගේ වඳිද්දී මටත් ලැජ්ජයි.
     
    • Haha
    Reactions: Inigo Montoya