අපිට කොහොමද මේ අය මිස් වුනේ?

topkollek

Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,060
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Too Much Ugh GIF by VeeFriends


     

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    420
    551
    93
    එදිරිමුණියගෙ අලුත් ඩස්පි නාට්ට්යෙ Audition එකට ආපු එකෙක්ද බං?
     
    • Haha
    Reactions: topkollek

    monson

    Well-known member
  • May 7, 2007
    26,126
    29,894
    113
    kawuda meh ketiyen kiyapan

    Dr. B. M. P. Mendis​

    BA (Kelaniya), MA (Lancaster), MPhil (Leicester), PhD (NUS)

    Senior Lecturer (G I)​

    Department of Social Studies
    https://ou.ac.lk/staff/dr-b-m-p-mendis/

    මහිම් මෙන්ඩිස් මතක නැද්ද ඉස්සර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක ( FUTA media spokesman Dr. Mahim Mendis). 2015 රජපක්ෂලට විරුද්ධව සෑහෙන campaign කලේ. අධ්‍යාපනයට 6% වෙන් කරන්න කියලා හරිනිල නිර්මාල් ලා එක්ක උද්ගෝෂණය කලේ. ඩෝබියෝ දැන් දන්නේ නැහැ වගේ :lol:

    gFYyY7l.jpeg
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,850
    9,283
    113
    මහිම් මෙන්ඩිස්. ඉස්සර ෆුටා එකේ හිටිය නේ. ආතල් බුවෙක්. හෙන්රි ජයසේනගෙ නාට්ටියක නලුවෙක් වගේ.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,257
    27,414
    113
    උඹලගේ ලොකු මහත්තුරු තමයි මේ :lol:

    ( FUTA media spokesman Dr. Mahim Mendis). 2015 රජපක්ෂලට විරුද්ධව සෑහෙන campaign කලේ. අධ්‍යාපනයට 6% වෙන් කරන්න කියලා හරිනිල නිර්මාල් ලා එක්ක උද්ගෝෂණය කලේ. ඩෝබියෝ දැන් දන්නේ නැහැ වගේ

    Disgusted Steve Carell GIF

    ------ Post added on Aug 21, 2026 at 3:55 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,130
    101,912
    113
    මේ අර ඒ දවස්වල සීය නැගිටපල්ලා නැගිටපල්ලා කියද්දී පුටුවෙන් නැගිටපු උන්ද කොහෙද? 🥲
    උඹලගේ ලොකු මහත්තුරු තමයි මේ :lol:



    Disgusted Steve Carell GIF

    ------ Post added on Aug 21, 2026 at 3:55 PM
    දකිනකොටම තේරෙනවා අරටු බැහැපු ගෙප්පෝ කියලා. 🤣🤣
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,909
    2,180
    113
    Galle
    පිටිපස්සේ ඉන්න නංගි එක්ක මුගේ මෝකාක් හරි කල් බරියක් තියෙනවා...නැතිවෙන්න බෑ..අරු ගේ පුක දිහා බලනවා... කට කොනින් හිනාවෙනවා..යන ගමන් කටට ගනීවි....


    එක නෙමෙයි මයික් අල්ලන එවුන් පව් නේ...අරේ චූටි මල්ලි පොඩි මල්ලි එකේ ඔන්චිලි පදින සීන් එක වගේ...එහෙට්ට වැනෙනවා මෙහෙට්ට වැනෙනවා..
     
    • Haha
    Reactions: KSPathirana

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,257
    27,414
    113
    පිටිපස්සේ ඉන්න නංගි එක්ක මුගේ මෝකාක් හරි කල් බරියක් තියෙනවා...නැතිවෙන්න බෑ..අරු ගේ පුක දිහා බලනවා... කට කොනින් හිනාවෙනවා..යන ගමන් කටට ගනීවි....


    එක නෙමෙයි මයික් අල්ලන එවුන් පව් නේ...අරේ චූටි මල්ලි පොඩි මල්ලි එකේ ඔන්චිලි පදින සීන් එක වගේ...එහෙට්ට වැනෙනවා මෙහෙට්ට වැනෙනවා..
    අරූ ඇදලා පද්දලා ලතාවට කෑ ගහපු විදිහට රෙවුනද දන්නෙ නෑනේ :cautious: :cautious:
     
    • Haha
    Reactions: Bumbzy