අම්මා තාත්තා හැර වෙන දෙවිවරු නෑ මචන්.

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,898
    3,843
    113
    18
    Bohitiya
    මේක පුස්සැලාවෙම කෝවිලක උත්සවයක සිද්දියක්. මේ ලමයට කටුගහලා එල්ලන්න යද්දි සිදුවන බඹර ප්‍රහාරයක්. ගමම පැනලා දුවලා හමාරයි බේරෙන්න. ඒත් මේ ඒ දරුවගෙ දෙමාපියදෙන්නා.. අඩුම තරමෙ මොහොතක්වත් තමන්ගෙ මූනක්වත් පිහින්නෙ නෑ😥😥 තමන්ගෙ දරුවව බේරගෙනමයි පස්ස බලන්නෙ

     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524
    113
    මව්පියන්ගෙ ආදරය කියන්නෙ වෙනම දෙයක්.
    දෙවිවරු ඉන්නවද/නැද්ද, ඉන්නවා නම් කොහෙද ඉන්නෙ, දෙවියො ඉන්නෙ මිනිස්සුන්ගෙ වැඩ කරවලා දෙන්නද කියන එක වෙනම දෙයක්.

    මං හිතන්නෙ ඔය දෙක පටලවාගන්න අවශ්‍ය නෑ ඉතිං.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,218
    9,615
    113

    අම්මා තාත්තා හැර වෙන දෙවිවරු නෑ මචන්.​


    මේක හැමෝම දන්නව,
    ඒත් අවභෝද වෙන්න ටිකක් කල් යනව
    මට දැන් 40+ ,
    අම්ම නැති උනා,
    මට ළමයි ඉන්නව,
    දැන් මට ඔය කතාව තේරෙන තරම , තරුණ මට තේරුණේ නෑ
    ජීවිතේ එහෙම තමා, සමහර දේවල් අවභෝද වෙන්න එක්තරා යුගයක් පහු කරන්නම ඕන
    තාත්තව පුලුවන් විදිහට බලා ගන්නව
    මට පුලුවන් උපරිමයෙන් අම්ම වෙනුවෙන් දේවල් කරා කියන එක මට තියෙන ලොකු සැනසීමක්


    Kids Love GIF
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,290
    1
    63,834
    113
    Mother Earth
    පව් බන්. මොන හුත්තකට කරන එකක්ද මන්දා ඔය ජරා අඩු කුලේ වැඩේ. යකෝ දෙවියො ඔච්චර කෘරද ? කෘර නම් මොකද්ද ඒ දෙවියන්ගෙන් ඇති ප්‍රයෝජනේ ? පුදුම මානසික ලෙඩ තියෙන උන් හදපු ජරාවල් ෆලෝ කරනවා. අනේ මන්දා මෙහෙමත් මෝඩ මිනිස්සු. 🤷‍♂️
     
    • Sad
    Reactions: imback2008

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,778
    35,933
    113
    අද ද දන්නේ?
    දෙවිවරු කියලා ජාතියක් නෑ.
    කපටි මිනිස්සු මෝඩ මිනිස්සුන්ව සූරගෙන කන්න
    හදපු පිළිම වගේකට තමයි දෙවිවරු කියන්නේ

    ඇත්තටම ලෝකය මවන්නේ දෙමව්පියන්
    ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ
    බ්රහ්මාති මාතා පිතරෝ කියලා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,548
    22,285
    113
    ළමයට කටු ගහනව බලන් ඉන්න පුළුවන් දෙඹරු අනිනවා බලන් ඉන්න බෑ..😾😾
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    904
    2,408
    93
    33
    පව් බන්. මොන හුත්තකට කරන එකක්ද මන්දා ඔය ජරා අඩු කුලේ වැඩේ. යකෝ දෙවියො ඔච්චර කෘරද ? කෘර නම් මොකද්ද ඒ දෙවියන්ගෙන් ඇති ප්‍රයෝජනේ ? පුදුම මානසික ලෙඩ තියෙන උන් හදපු ජරාවල් ෆලෝ කරනවා. අනේ මන්දා මෙහෙමත් මෝඩ මිනිස්සු. 🤷‍♂️

    • නෝවාගේ නැව සහ මහා ජලගැල්ම (උත්පත්ති 6-7): මිනිස් වර්ගයාගේ පව්කාරකම සහ දූෂිතභාවය නිසා දෙවියන්වහන්සේ නෝවා සහ ඔහුගේ පවුලේ අය හැර මුළු ලෝකයේම සිටි සතුන් සහ මිනිසුන් සියල්ලන්වම මහා ජලගැල්මකින් විනාශ කර දැමූ සේක.

    • සොදොම් සහ ගොමෝරා නගර විනාශ කිරීම (උත්පත්ති 19): එම නගරවල වැසියන්ගේ දුරාචාරය සහ පව්කාරකම නිසා අහසින් ගින්න සහ සල්ෆර් (Border) වස්වා නගර දෙකම සහ එහි සිටි සියලු වැසියන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරන ලදී.

    • ඊජිප්තුවේ පළමුවැන්නන් විනාශ කිරීම (නික්මයාම 12): ඊශ්‍රායෙල් ජනයා මුදා හැරීම සඳහා ඊජිප්තුවේ පාරාවෝ රජුට දුන් අවසාන දඬුවම ලෙස, ඊජිප්තුවේ සෑම පවුලකම සහ සතුන්ගේ පවා කුලුඳුල් (පළමුව උපන්) පිරිමි දරුවන්ව එක රැයකින් මරා දමනු ලැබීය.

    • කනාන් දේශය යටත් කරගැනීම සහ ජන සංහාර (යෝෂුවා 6): ඊශ්‍රායෙල්වරුන්ට පොරොන්දු වූ දේශය ලබා දීමේදී, යෙරිකෝව ඇතුළු නගරවල සිටි පිරිමින්, ගැහැනුන්, ළමයින් සහ සතුන් පවා සහමුලින්ම විනාශ කිරීමට (ජන සංහාරය කිරීමට) දෙවියන්වහන්සේ අණ කළ සේක.

    • අමලෙක්වරුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට අණ කිරීම (1 සාමුවෙල් 15:3): "දැන් ගොස් අමලෙක්වරුන්ට පහර දී, ඔවුන් සතු සියල්ල සහමුලින්ම විනාශ කරන්න... පිරිමින්ද ගැහැනුන්ද ළමයින්ද කිරි බොන බිළිඳුන්ද ගොනුන්ද බැටළුවන්ද ඔටුවන්ද කොටළුවන්ද මරාදමන්න" යැයි දෙවියන්වහන්සේ සාවුල් රජුට අණ කළ සේක.

    • එලිෂා ප්‍රකාශකයා සහ වලසුන් දෙදෙනා (2 රාජාවලිය 2:23-24): එලිෂා අනාවැකි කියන්නාට "තට්ටයා" කියමින් විහිළු කළ කුඩා ළමුන් 42 කුට එලිෂා දෙවියන්ගේ නාමයෙන් ශාප කළ අතර, වනාන්තරයෙන් ආ වලසුන් දෙදෙනෙකු එම ළමුන්ව ඉරා දැමූහ.
     
    • Sad
    Reactions: Candid-B