පිරිමියෙක් උනාම මේ දේවල් වලට අනිවාර්යෙන් වියදම් කරන්න ඕන

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,996
    13,908
    113
    🤍
    1. හොද සැලුන් එකකින් කොණ්ඩේ කපන්න (හිගන්නෙක් වගේ කොණ්ඩේ තියගන්න එපා ගානට කපපන්.)

    2. උබට ගැලපෙන ලස්සන පිරිසිදු ඇදුම්

    3. හොද සෙන්ට් එකක්

    4. එක්කො ජිම් එක්කට පලයන් , නැත්තන් මොනා හරි ඇකිටිව් දෙයක් කරපන්

    5. Skin Care Routiene
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,996
    13,908
    113
    🤍
    Where are the behaviour modifiers ?
    Oya okkoma thibila kata ariya gaman rata harakek kiyala penawa nathnam.
    Behaviour වෙනස් කරන්න ලේසි නෑ ... ඉතින් ලිස්ට් එකට දැම්මේ නෑ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,937
    11,482
    113
    1. හොද සැලුන් එකකින් කොණ්ඩේ කපන්න (හිගන්නෙක් වගේ කොණ්ඩේ තියගන්න එපා ගානට කපපන්.)

    2. උබට ගැලපෙන ලස්සන පිරිසිදු ඇදුම්

    3. හොද සෙන්ට් එකක්

    4. එක්කො ජිම් එක්කට පලයන් , නැත්තන් මොනා හරි ඇකිටිව් දෙයක් කරපන්

    5. Skin Care Routiene
    දෙකපක් වේගෙන එනවද මංදා මූනම් දැන්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,166
    15,869
    113
    35
    Spain
    මම කොන්ඩේ කපන්නේ මම විසින්. සෙන්ටිමීටර් එකක් වෙඅකම් ඔක්කොම කපල කොට කරනවා. ඇඳුම් සහ සෙන්ට් වලට විතරයි වියදන් කරන්නේ. ජිම් යන්නේ නෑ, ස්කින් කෙයා මොකුත් නෑ.
     
    • Wow
    Reactions: Psiko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,750
    75,956
    113
    1. හොද සැලුන් එකකින් කොණ්ඩේ කපන්න (හිගන්නෙක් වගේ කොණ්ඩේ තියගන්න එපා ගානට කපපන්.)

    2. උබට ගැලපෙන ලස්සන පිරිසිදු ඇදුම්

    3. හොද සෙන්ට් එකක්

    4. එක්කො ජිම් එක්කට පලයන් , නැත්තන් මොනා හරි ඇකිටිව් දෙයක් කරපන්

    5. Skin Care Routiene
    උඹව මකල හැදුවත්, තැනකට හරියන්න කතා කරන්න දන්නෙ නැති උඹවගේ පොන්නයන්ව කොහොමත් මිනිස්සු ගනන් ගන්නෙ නෑ පොන්ස්.. :sneaky: :sneaky:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,463
    1
    17,279
    113
    −273.15°C
    789301245_28560740360280259_644095176639374586_n.jpg
     
    • Haha
    Reactions: dilan_randika

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,048
    6,971
    113
    Nawala
    1. හොද සැලුන් එකකින් කොණ්ඩේ කපන්න (හිගන්නෙක් වගේ කොණ්ඩේ තියගන්න එපා ගානට කපපන්.)

    2. උබට ගැලපෙන ලස්සන පිරිසිදු ඇදුම්

    3. හොද සෙන්ට් එකක්

    4. එක්කො ජිම් එක්කට පලයන් , නැත්තන් මොනා හරි ඇකිටිව් දෙයක් කරපන්

    5. Skin Care Routiene
    +Watch , car, shoes, belt and a girl +++Education