ONE MAN SHOW Perfume

kvu

Well-known member
  • Dec 15, 2009
    920
    911
    93
    Homagama
    1788239882235.png


    මේ pefume එකට මම මාරම ආසයි. long lasting and the smell is really good... :D
    මේක මම බැලුව එක shop එකක තියෙනව 5k වගේ ගාණක් වෙන්නෙ...
    ඒක original ද නැද්ද කියල හොයාගන්න විදියක් නැද්ද??? :confused:
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,302
    1,567
    113
    පේමන්ට් එකේ.
    View attachment 269332

    මේ pefume එකට මම මාරම ආසයි. long lasting and the smell is really good... :D
    මේක මම බැලුව එක shop එකක තියෙනව 5k වගේ ගාණක් වෙන්නෙ...
    ඒක original ද නැද්ද කියල හොයාගන්න විදියක් නැද්ද??? :confused:
    Mokakda ban shop eka?
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,406
    4,643
    113
    උඹ කිව්වට නිකමට බැලුවා මොක ද මට සැක හිතුනා Long Lasting වෙන්නේ කොහොම ද කියලා EDT නිසා. හොඳයි වගේ,

    perfume.png


    perfume2.png
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    920
    911
    93
    Homagama

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,261
    6,764
    113
    East Blue (Goa Kingdom)
    හු%# ඒකෙ base notes ගොඩ
    btw උඩ තියෙන ටොප් & middle notes උපරිම පැයක් යද්දී නැති වෙනවා .
    ටොප් නෝටෙස් විනාඩි 5-30 උපරිම තියෙන්නේ ,
    middle notes විනාඩි 30-60+ උපරිම තියෙන්නේ3

    කඩේකට ගිහින් සෙන්ට් හොයන්න බැරි ඔය නිසා ,
    ගහල පැයක් (30+ mins ) වත් අඩුම ඉන්න වෙනවා සෙන්ට් එකේ ඇත්තට ඉතිරි වෙන base නෝට්ස් ගැන idea එකක් ගන්න ,

    බුම්ප් btw නිකන් බොරුවට සෙන්ට් හදන්න සත්තු මරල උන්ගේ ඇට(tactical) ගන්න පොන්න බ්‍රෑන්ඩ් ඉස්සර ගොඩක් තිබ්බේ

    දැන් නම් ඕව 90%+ උන් use කරන්නේ නැහැ ඇත්ත සත්තු මරල ගන්න ඒවා
    synthetic ඒවා use කරන්නේ amber උනත් එහෙම synthetic(සමහර වෙලාවට bacteria ,fungus වලින් ගන්නවා ) ඒවා


    කස්තුරි සුවඳ කියන්නේ කස්තුරි මුවෝ මරල උන්ගේ ඇට(tactical) වලින් ගන්නේ ,

    ලංකාවේ copy ඇත්තේ හොයන්න ලේසි නැහැ sure shop වලින් ගන්න ඔය වගේ ගාණ අඩු පොඩි බ්‍රෑන්ඩ් වලත් හොර ඒවා ඇති copy


    මේව සත්තු මරල ගන්න ඒවා නෙමේ උන්ගේ වමනේ

    මෝඩයෝ හදපු මෝඩ නීතියෙන් මේවා ළඟ තියා ගන්නත් බැහැ .
    NEWS ලඟදි ඒවත් තියෙනවා google එකේ මේ ළඟ තියාගෙන arrest කරලා .

    sure එකට diamond මිල control කරනවා වගේ මිල control කරන්න දාපු කපටි නීති


    පොඩි කාලේ අහල තිබ්බ , ලංකාවේ 80s or 70s වල කියල තියෙන්නේ "ඇම්බර්"

    අහල තිබ්බේ තල්මස් වමනේ හම්බ වෙලා සල්ලි පොඩ්ඩක් නෙමේ ගොඩක් හොයපු කෙනෙක් ගැන .
    කිව්වේ ඇම්බර් නිසා මම තර්ක කරලත් ඇති පොඩි කාලේ අපි දන්නා ඇම්බර් තමයි ජුරාසික් පාර්ක් එකේ වගේ ඇම්බර් රේසින්

    තල්මස් වමනේ ට කියන්නේ Ambergris or grey amber


    Ambergris (/ˈæmbərɡrɪs/ or /ˈæmbərɡriːs/; Latin: ambra grisea; Old French: ambre gris), ambergrease, or grey amber is a solid, waxy, flammable substance of a dull grey or blackish colour produced in the digestive system of sperm whales.[1] Freshly produced ambergris has a marine, faecal odour. It acquires a sweet, earthy scent as it ages, commonly likened to the fragrance of isopropyl alcohol without the vaporous chemical astringency

    Ambergris has been highly valued by perfume makers as a fixative that allows the scent to last much longer, although it has been mostly replaced by synthetic ambroxide. ] It is sometimes used in cooking.

    Dogs are attracted to the smell of ambergris and are sometimes used by ambergris searchers.







    මේවා UK & EU ඕනේ එකෙක්ට sell buy කරන්න පුළුවන් ,​

    අයිතිය හම්බ වෙන කෙනාට beach එකේ තිබිල හෝ මුහුදේ පාවෙවී තිබිල​

    In the UK and the European Union, it is legal to find, collect, and sell ambergris. It is considered a naturally expelled waste product of sperm whales rather than a hunted whale product, meaning it is exempt from strict international bans on whale parts.

    Legal Status Details
      • Collection: You can legally pick up ambergris if you find it washed up on a beach or floating in the sea.
      • Ownership: Found ambergris belongs to the finder.
      • Trade: You can sell ambergris to perfume makers or traders within the UK and EU.
      • International Rules: The Natural History Museum notes that CITES treats it as a natural waste, but you still cannot export it to countries with strict bans like the US.

    දැන් ඕව පාවිච්චි වෙනවා අඩුයි ඔය වෙනුවට Ambroxan පාවිච්චි වෙන්නේ




    Ambroxan is made in a lab through a chemical process using sclareol, a natural plant oil extracted from clary sage. Chemists break down the plant material in steps to build the amber-scented molecule safely without using whales.


    thamange perfume eka tika welawakin thamanta meter naha , anith ayata danenawa



    % oka lasting adala wenne base notes types anuwa + weather % neme
    images







    ------ Post added on Sep 1, 2026 at 11:32 AM
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,406
    4,643
    113
    ගහල පැයක් (30+ mins ) වත් අඩුම ඉන්න වෙනවා සෙන්ට් එකේ ඇත්තට ඉතිරි වෙන base නෝට්ස් ගැන idea එකක් ගන්න ,
    Reviews බලලා නෝට්ස් චෙක් කරලා, Perfume එකක් ගන්න සතියක් දෙකක් විතර චෙක් කරන්න ඕනේ. නැත්තම් Decant එකක් ගෙනත් try කරන්න ඕනේ, ඒත් Decant sure නැ.
    Normally මම කරන්නේ, රට යන කොට, Duty Free එක පැත්තේ ගිහින් ගන්න හිතන් ඉන්න perfume එක ගහන් යනවා. පැය 4-5ක් ගියාම තේරෙනවා නේ මිඩ් නෝට් බේස් නෝට් පන්ච් වෙන්නේ කොහොම ද projection කොහොම ද කියලා, ඊට පස්සේ හොඳ නම් එන කොට අරගන්නවා.
    දැන් නම් රට යන්න දවස් දෙක තුනකට කලින්ම ඕනේ නම් CDF (Port City) එක පැත්තේ ගිහින් අර වගේ ගහන් ආවනම්, අයේ කටුනායකිනුත් බැලුවනම්, Perfume 2ක විතර අයිඩියා එකක් ගන්න පුළුවන්, ඔහොම චෙක් කරලා ගන්න එක හොඳයි. මොක ද climate සහ අපේ skin එකත් එක්ක react කරලා එන සුවඳ වෙනස් වෙන්න පුළුවන්. Time එක වැඩි කරගන්න සුවඳ නැති (fragance free) මොයිස්චර් එකක් යූස් කරන්න.