"චූලාගෙ මළ ගෙදර අ‍ැවිත් රනිල් හැසිරුණ විදිහ දැකලා මගෙ හිත පැහැදුණා. මාත් gflock එකෙන් ගවුමක් ගත්තා. එ‍්ක courier කරල චාමිකට යවනවා."

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,588
    13,342
    113
    🌎
    images-q-tbn-ANd9-Gc-R8-Oub-Yi6-Dyu-KL6q1m-Vf47p-Dyh-S13v-Fn6-F1-TU2-Hvg-G4p69-RSz-Ci-Ez0-SMBC4-s-10.jpg
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,340
    3,972
    113
    "රනිලුයි මමයි එකම ස්ටාෆ් එකේ වැඩ කරා,
    රනිල් කියන්නේ පහේ ශිෂ්‍යත්වයෙන් අකුරැස්ස වගේ දුර පළාතකින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇවිල්ලා උසස් අධ්‍යාපනය හදාරලා,රත්මලානේ ඇඟලුම් සම්බන්ධයෙන් ආයතනයක ඩිප්ලෝමාව හදාරපු ළමයෙක්. මමත් ඒ ආයතනේමයි ඉගෙන ගත්තේ එයා මට වැඩිය අවුරුදු කීපයකින් බාලයි.
    එයාගේ දක්ෂතාවය අනුව එයා මෝස්තර නිර්මාණ ශිල්පය තෝර ගත්තා මම merchandising කළේ.
    රනිල්ගේ වෙඩින් එකටත් අපි ගියා ඒත් අපි දැනගෙන හිටියේ නෑ එයා විවාහයෙන් වෙන්වෙලා කියලා. අනිත් එක පෞද්ගලික දේවල් කවුරුත් දැනගන්න අවශ්‍යත් නෑ. මොකද රනිල්ටත් ගෑණු දරුවෝ දෙන්නෙක් ඉන්නවා , ඒ දරුවෝ නිදහසේ අධ්‍යාපනය හදාරන්න ඕන ලංකාවේ ඉන්නවනම්.
    මං දැනුවත්ව රනිල් එහෙම නරක පුද්ගලයෙක් හොරෙක්වත් වංචකාරයෙක්වත් නෙමෙයි. මම දන්න කාලේ එයා ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි. ඒත් එයාගේ හැකියාවෙන් එයා දියුණු වෙච්ච පුද්ගලයෙක්. ඇත්තටම ගමකින් ඇවිල්ල ඒ වගේ දියුණු වෙච්ච පුද්ගලයෙක්ව ඇගයීමක් කරන්න ඕනේ. තමන්ගෙම බ්‍රෑන්ඩ් එකක් හදනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි.
    දේශපාලනය කරා නම් ඒක එයාගේ කැමැත්ත.
    ඇත්තටම මිනිස්සු නොදැන කවි රචනා ලියල වැඩක් නෑ. චූල මැරුණා. චූලගේ දරුවා ඒ පවුලේ මිනිස්සු බලා ගනියි. මේ වෙලාවේ අපහාස කරලා වැඩක් තියෙනවද චූලටවත් රනිල්ටවත්.
    රටක නීතියක් තියෙනවානේ නීතියට අනුව චූලට මොකද උනේ කියලා අධිකරණය ඉදිරියේදී ලංකාවේ මිනිස්සුන්ට දැනගන්න සලස්සවයි.
    රනිල් කොන්ද පණ ඇතුව සිද්ධිය වූ වෙලාවෙ ඉඳලා අවසාන මොහොත වෙනකන් මේ අවමංගල උත්සවයේ ඉන්නවා.
    ඇයි මේ ශ්‍රී ලාංකිකයන්ගේ ගෝත්‍රික හැසිරීම වෙනස් වෙන්නෙ නැත්තේ......
    විශේෂයෙන් කාන්තා පාර්ශවය
    😡
    😡
    😡
    😡
    "
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,086
    2
    15,851

    අනිවාර්යයෙන්ම. හැමෝම වැඩිහිටියො නම් consent තියෙනවා නම් අනිත් උන්ගෙ රෙද්දවල් අදාළම නෑ.