ලොව පුරා Chat GPT බිඳවැටීමක්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,477
    1
    101,432
    113
    34
    Kalutara
    පකක් වැටිලා. මේ වැඩ කරන්නෙ. 🤷‍♂️


    jlvOG2y.png



    C5ZUdaj.png
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,255
    198,972
    113
    Colombo, Sri Lanka
    ඔව් ඇප් එකත් වැඩ නැහැ බ්‍රව්සර් එකෙනුත් යන්න බැහැ :(.
    කෙලවෙලා ඉන්නේ වැඩ වගයක් තියනවා කරගන්න :confused2:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,543
    1
    62,387
    113
    Mother Earth
    අඩෝ ඔව්මයි. එකවුන්ට් එකට ලොග් වෙන්න බැලපුවම බෑ. නිකන් සයිට් එක වැඩ🤷‍♂️
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,477
    1
    101,432
    113
    34
    Kalutara
    අඩෝ ඔව්මයි. එකවුන්ට් එකට ලොග් වෙන්න බැලපුවම බෑ. නිකන් සයිට් එක වැඩ🤷‍♂️

    ඔව් නිකන් සයිට් එකට යනවා private browser වලින්.


    gemini set nadda hesan?

    මගේ ප්‍රෝ එක එක්ස්පයර් වුනානේ. කොහොමත් ෆ්ලො එකත් ඕන වෙන වෙලාවල් තියෙනවා සමහර ප්‍රඩක්ට් වලට.
     
    • Sad
    Reactions: Max_r

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,632
    6,584
    113
    @Emios පොන්නය ඔය ඔක්කොම ඩොමේන් ටික විකුණල කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ.
     
    • Haha
    Reactions: Heshan Daminda