12 වෙනිදා කිරියෙන් කවුද යන්නේ 🍼🌷🗽

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,673
    13,492
    113
    🌎


    සඟ වෙද ගුරු ගොවි කම්කරු, දිස්ත්‍රික්ක 25න්ම....

    ජන ගඟක් නෙමේ, ජන සුනාමියක් 12 වෙනිදාට එනවලු.

    කිරියෙන් යන අය මට pm එකක් දාන්න. සීට් එකක් අල්ලගන්න ඕනෙ නිසා මම නම් උදේම අනුරපුර බස් එකේ නගින්න බැලුවේ 😍. වැඩි දුරක් නැති හින්දා nadunuth එන්න බලනවා කිව්වා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,477
    1
    101,432
    113
    34
    Kalutara
    අද මෙහෙන් දවල් 2ට බස් එකක් ගියා අනුර කුමාරගේ බේරුවල රැස්වීමට.
     
    • Haha
    Reactions: clumsyhulk

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,477
    1
    101,432
    113
    34
    Kalutara
    උබලගෙ දිස්ත්‍රික්කෙ නේද?

    ඔව්, මෙන්න බුලත්සිංහල රැස්වීමට ගැරන්දියෙක් ඇවිල්ලා ගෑනු බෙරිහන් දෙනවා..

     
    • Haha
    Reactions: dilann

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,676
    9,023
    113
    සඟ වෙද ගුරු ගොවි කම්කරු vitharak madi. "civil ඉංජිනේරු" kiyalath category ekak one. unta thama issarahama putu denne.
    IT , civil engineers la අයිති වෙන්නේ කම්කරු කියන catogory එකට නේත 🤐
     
    • Haha
    Reactions: clumsyhulk

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,392
    35,126
    113
    අනුරාධපුරේ ගිනි රස්⁣නෙයි මේ දවස්වල පොහොට්ටුවෝ පරවෙලා යාවී
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    Oke hut gahala indagena inna puluwanda?
    Ehenam gihin ena baiyo balala athal ekak ganna yanna hithenawa..
    Awwe hitagena welenna nam ba..
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,673
    13,492
    113
    🌎
    Bump

    Pandara 4 ta bus ekata nagge, dan madawachchiya hariye inne.

    Happy Dance GIF by Metro Los Angeles
    rad bus GIF

    ------ Post added on Sep 12, 2026 at 7:51 AM