උබල ෆෝන් Off කරනවද? Restart කරනවද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,198
    5,922
    113
    මම මතක ඇති කාලෙක ඉදල ෆෝන් ඕෆ් කරන්නෙ restart කරන්නෙ නෑ. අද උදේ ෆෝන් එක ටිකක් ලැග් ගතියක් ඇවිත් එක පාරට Restart උනා. ඊට පස්සෙනම් අවුලක් නෑ තිබුන විදිහටම වැඩ. ඕව සතියට සැරයක්වත් Restart කරන්නෙ ඕනෙද බන්? :D
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,227
    2,004
    113
    මම මතක ඇති කාලෙක ඉදල ෆෝන් ඕෆ් කරන්නෙ restart කරන්නෙ නෑ. අද උදේ ෆෝන් එක ටිකක් ලැග් ගතියක් ඇවිත් එක පාරට Restart උනා. ඊට පස්සෙනම් අවුලක් නෑ තිබුන විදිහටම වැඩ. ඕව සතියට සැරයක්වත් Restart කරන්නෙ ඕනෙද බන්? :D
    yes restart karanawa sathi dekakata wage parak slow welanm na
     
    • Like
    Reactions: NRTG and Bulathaa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,750
    75,956
    113
    මම මතක ඇති කාලෙක ඉදල ෆෝන් ඕෆ් කරන්නෙ restart කරන්නෙ නෑ. අද උදේ ෆෝන් එක ටිකක් ලැග් ගතියක් ඇවිත් එක පාරට Restart උනා. ඊට පස්සෙනම් අවුලක් නෑ තිබුන විදිහටම වැඩ. ඕව සතියට සැරයක්වත් Restart කරන්නෙ ඕනෙද බන්? :D
    update වල restart තමා ඉතින් නැත්තන් හෙනම කලාතුරකින් මොකකහරි bug එකක් සෙට් උනොත් restart එකක් ගහනවා.
     
    • Like
    Reactions: NRTG

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,832
    2,062
    113
    Galle
    අඩෝ කොතනද බං එක තියෙන්නේ...restart shut down...මං හිතුවේ කොම්පියුටරේ විතරයි එහෙම තියෙන්නේ කියලා...කුලී වැඩ කරන අපිට මොන පොන් ද...වැලක් බලන්න තියේනම් කොල් ගන්න තියේනම් ඒ ඇති
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,198
    5,922
    113
    danuth baluwa phone eka, naha ne. ube phone eka mokadda.
    මේ තියෙන්නෙ බන්.

    WhatsApp Image 2026-09-07 at 11.45.26 AM.jpeg
     
    • Like
    Reactions: NRTG and samindi