මම මතක ඇති කාලෙක ඉදල ෆෝන් ඕෆ් කරන්නෙ restart කරන්නෙ නෑ. අද උදේ ෆෝන් එක ටිකක් ලැග් ගතියක් ඇවිත් එක පාරට Restart උනා. ඊට පස්සෙනම් අවුලක් නෑ තිබුන විදිහටම වැඩ. ඕව සතියට සැරයක්වත් Restart කරන්නෙ ඕනෙද බන්? 


yes restart karanawa sathi dekakata wage parak slow welanm naමම මතක ඇති කාලෙක ඉදල ෆෝන් ඕෆ් කරන්නෙ restart කරන්නෙ නෑ. අද උදේ ෆෝන් එක ටිකක් ලැග් ගතියක් ඇවිත් එක පාරට Restart උනා. ඊට පස්සෙනම් අවුලක් නෑ තිබුන විදිහටම වැඩ. ඕව සතියට සැරයක්වත් Restart කරන්නෙ ඕනෙද බන්?![]()
update වල restart තමා ඉතින් නැත්තන් හෙනම කලාතුරකින් මොකකහරි bug එකක් සෙට් උනොත් restart එකක් ගහනවා.මම මතක ඇති කාලෙක ඉදල ෆෝන් ඕෆ් කරන්නෙ restart කරන්නෙ නෑ. අද උදේ ෆෝන් එක ටිකක් ලැග් ගතියක් ඇවිත් එක පාරට Restart උනා. ඊට පස්සෙනම් අවුලක් නෑ තිබුන විදිහටම වැඩ. ඕව සතියට සැරයක්වත් Restart කරන්නෙ ඕනෙද බන්?![]()
Reboot.restart koheda yako phone walaane manda ubalatat puduma prasna ne tiyenne.

restart koheda yako phone walaane manda ubalatat puduma prasna ne tiyenne.
danuth baluwa phone eka, naha ne. ube phone eka mokadda.ai yako restart thiyenawane
thiyenawane bn... iphone..danuth baluwa phone eka, naha ne. ube phone eka mokadda.
මේ තියෙන්නෙ බන්.danuth baluwa phone eka, naha ne. ube phone eka mokadda.