ඊයේ පච රැලියට හරිනි ආවේ නැද්ද ?

monson

Well-known member
  • May 7, 2007
    25,853
    29,133
    113
    තක්කඩි අනුරගේ ජඩ වැඩ වලට වචනෙකින්වත් support එකක් නැති නිසා invite කරලා නැද්ද :lol: 🤌

    පච කියලා බලය අල්ල ගත්තට පස්සේ JVP කියන පුස්නාම්බු කේක් ගෙඩියට අයිසින් ඕනේ නැද්ද ?

    හැබැයි "අගමැතිනි" හරිනිට ඉංග්‍රීසි හරි පුළුවන් :lol:

    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,314
    1
    16,217
    113
    සීයාගේ 80 රැලියට බයියොත් ආවා, අන්න එහෙමයි අපි කරන්නෙ ;)
    D.A රාජපක්ශ ට මල්මාලා දාලා වැන්දත් එක්ක උට්ටො... :rofl:

    අනුන්ගෙ පක්ශ වල මඟුල් හොයනවා!

    අවුරුදු ගානක් පුක දුන්න පක්සෙට 100ක් එකතු කරලා මිටිමිමක් තියාගන්න බැ දැන් පොහොට්ටුව නැතුව :rofl:
    ඔෆිසියල් පේජ් එක meme පේජ් එකක් කරන් ඉන්න ගුපියො එනවා, වෙන පක්ශ ගැන ලොකු ටෝක්ස් ඩෙන්න
     
    Last edited:

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    සීයාගේ 80 රැලියට බයියොත් ආවා, අන්න එහෙමයි අපි කරන්නෙ ;)
    D.A රාජපක්ශ ට මල්මාලා දාලා වැන්දත් එක්ක උට්ටො... :rofl:
    Ai Lapaya rajapasha la ekka lagala hitiya mathaka nadda
     
    • Haha
    Reactions: Error365!

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,343
    2,401
    113
    සීයාගේ 80 රැලියට බයියොත් ආවා, අන්න එහෙමයි අපි කරන්නෙ ;)
    D.A රාජපක්ශ ට මල්මාලා දාලා වැන්දත් එක්ක උට්ටො... :rofl:

    අනුන්ගෙ පක්ශ වල මඟුල් හොයනවා!

    අවුරුදු ගානක් පුක දුන්න පක්සෙට 100ක් එකතු කරලා මිටිමිමක් තියාගන්න බැ දැන් පොහොට්ටුව නැතුව :rofl:
    ඔෆිසියල් පේජ් එක meme පේජ් එකක් කරන් ඉන්න ගුපියො එනවා, වෙන පක්ශ ගැන ලොකු ටෝක්ස් ඩෙන්න
    Bayyonta yana man nathi wela tiynne :ROFLMAO: :ROFLMAO: lokko tika hire sokko tika eliye inne. dan ranil lu :ROFLMAO::ROFLMAO:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,924
    3,123
    113
    colombo
    හරිනි බාගේ මොංගලියක් යන එකම යයි හොඳ. ඒකීය කොහිමත්නැතුලේ කැපිල්ල ඇති. උඩින් කඩා පාත් වෙලා අගමැති වුණු එකට විජිත ලාල් වගේ සෙට් එකටම කපලා දාන්න.

    ඊළග පාර ඕකා වැලි කොට්ට ත්ට්තයාට
    දුන්නා නම් හරි.

    හැබැයි ඕකා කට්ටයා ගන්නේ නැති වෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,844
    87,344
    113
    ආශ්චර්යමත් රටක
    හරිනි - රනිල් සාකච්ඡා අති සාර්ථකයි වගේ නේද අනාථ @monson බැල්ලිගෙ පුතෝ?

    ඒ කියන්නෙ හරිනි පොහොට්ටුවට යන්නද හදන්නෙ? 😱

    නෑ මං කිව්වෙ රනිල් එක්ක චන්දෙ ඉල්ලන්න කලින් පොහොට්ටුවෙක් වෙලා ඉන්න ඕනනේ චෑමොර, රෝහිත වගේ💩
     
    Last edited:

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,059
    113
    සීයාගේ 80 රැලියට බයියොත් ආවා, අන්න එහෙමයි අපි කරන්නෙ ;)
    D.A රාජපක්ශ ට මල්මාලා දාලා වැන්දත් එක්ක උට්ටො... :rofl:

    අනුන්ගෙ පක්ශ වල මඟුල් හොයනවා!

    අවුරුදු ගානක් පුක දුන්න පක්සෙට 100ක් එකතු කරලා මිටිමිමක් තියාගන්න බැ දැන් පොහොට්ටුව නැතුව :rofl:
    ඔෆිසියල් පේජ් එක meme පේජ් එකක් කරන් ඉන්න ගුපියො එනවා, වෙන පක්ශ ගැන ලොකු ටෝක්ස් ඩෙන්න
    මොන්සන් පකය ලිදේ.
     
    • Haha
    Reactions: ruchira55

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,603
    113
    Pls wear a MASK
    Apo meke inna naaki communist wesa ballo goda..🤮

    සීයාගේ 80 රැලියට බයියොත් ආවා, අන්න එහෙමයි අපි කරන්නෙ ;)
    D.A රාජපක්ශ ට මල්මාලා දාලා වැන්දත් එක්ක උට්ටො... :rofl:

    අනුන්ගෙ පක්ශ වල මඟුල් හොයනවා!

    අවුරුදු ගානක් පුක දුන්න පක්සෙට 100ක් එකතු කරලා මිටිමිමක් තියාගන්න බැ දැන් පොහොට්ටුව නැතුව :rofl:
    ඔෆිසියල් පේජ් එක meme පේජ් එකක් කරන් ඉන්න ගුපියො එනවා, වෙන පක්ශ ගැන ලොකු ටෝක්ස් ඩෙන්න

    Etne... ponnayo lapaya oya hama ekagema guu kawaaa ne...ewaa thota dan mathaka nadda?😂

    AKDchandrika-and-mahinda-lk.jpg

    7WfzhwP_d.jpeg
     
    Last edited:
    • Haha
    Reactions: monson

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Munta lajja nadda ban :ROFLMAO: :ROFLMAO:
    ලැජ්ජාව බල බල ඉඳලා බෑ. ඇත්ත පොලීසිය ඇවිල්ලා හොරු අල්ලනවා. බේරෙන්න තියෙන එකම ක්‍රමය නයි මුගටි එකතු වෙලා හරි ආණ්ඩුව පෙරලන එක.

    ඕකුන් ඔය ඉල්ලගෙන කෑවෙ, අනුර පාඩුවෙ ඉන්නකොට, කෝ හොරු ඇල්ලුවද කියලා අහලා අවුස්ස ගත්තෙ.