කෘතහස්ත Ranil අවුරුදු 2න් නිල විදෙස් සංචිත ඩොලර් බිලියන 6ට නංවයි. කුහක ගැමි පච අනුර අවුරදු 2ක් තිස්සේ ඩොලර් බිලියන 1ක් වත් වැඩි කරගන්න බැරුව තටමයි!

monson

Well-known member
  • May 7, 2007
    25,837
    29,077
    113
    :lol: 🤌
    ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසය අවසන් වන විට අමෙරිකානු ඩොලර් මිලියන 6,905 යි

    - https://sinhala.adaderana.lk/news/251160

    මෙච්චර ගොඩ දාලා දීලත් බෑ කියන්නේ ඉතින් පචයට බෑම තමයි. බැරිකම දැනගෙන තමයි හොර ගෙඩියා අමාරුම අවස්ථාවේ ඇඳ යට හැන්ගුනේ :lol:
    CPWJIEE.jpeg
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,661
    9,139
    113
    කෘතහස්ත නේද අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙනත් මහ බැංකුව සුද්ද කරේ? මහේන්ද්‍රන් හැංගිලා ඉන්නෙ ඇයි?
    @monson wedding eka iwara nadd pnnyo?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,129
    15,784
    113
    35
    Spain
    කෘතහස්ත නේද අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙනත් මහ බැංකුව සුද්ද කරේ? මහේන්ද්‍රන් හැංගිලා ඉන්නෙ ඇයි?
    කණෙන් ඇදන් එනවා කියල උඹල ම නේ කියුවේ. ඉතින් ඇරන් වරෙන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,205
    1
    58,592
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කණෙන් ඇදන් එනවා කියල උඹල ම නේ කියුවේ. ඉතින් ඇරන් වරෙන්.
    රනිල් අර්ජුනව ගෙනත් මහබැංකුව කඩපු එකට වඩා දරුණුයි වගේ ඌව ගේනවා කියල ගේන්න බැරිවුන එක
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,129
    15,784
    113
    35
    Spain
    රනිල් අර්ජුනව ගෙනත් මහබැංකුව කඩපු එකට වඩා දරුණුයි වගේ ඌව ගේනවා කියල ගේන්න බැරිවුන එක
    නැත්නම් පච ජෙප්පන්ගේ තව එක පචයක් කියල ඔප්පු වුනා. ඔකුන්ගේ ජීවිතේම පචයක්. නම පචයක්, අම්ම තාත්තා පචයක්, රස්සාව පචයක්, අධ්‍යාපනේ පචයක්. මොනවද මුන්ගේ සත්‍යවාදී දෙයකට තියෙන්නේ?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,309
    1
    16,206
    113
    යැයි යැයි යැයි තමයි 🤣🤣🤣🤭
    බයියා රනිල්

    ලැජ්ජා නැතුව සංචිත ගැන කතා කරන්න එනවා
    බැංකු හොරා 🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,205
    1
    58,592
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැත්නම් පච ජෙප්පන්ගේ තව එක පචයක් කියල ඔප්පු වුනා. ඔකුන්ගේ ජීවිතේම පචයක්. නම පචයක්, අම්ම තාත්තා පචයක්, රස්සාව පචයක්, අධ්‍යාපනේ පචයක්. මොනවද මුන්ගේ සත්‍යවාදී දෙයකට තියෙන්නේ?
    මහින්ද, රනිල් සෙට් එක චන්දෙ ඉල්ලුවෙත් රට දියුණු කරනවා කියල තඩි පචයක් ගහගෙන. අන්තිමට රට බංකොලොත් කරලම දැම්ම.

    ඒ පච කමක් නැද්ද? මයිනගේ පරණ අයවැය කතාවක් හොයල ඒ කාලේ ගහපු පච ගණන් කිරීමේ තරඟයක් තියමුද ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,520
    1
    62,336
    113
    Mother Earth
    රනිලා නැත්තම් කරයි. කට උල් කර කර පච කෙළින එක තමයි කරන්න පුළුවන්. ඉතින් බත් කන හරක් ඉන්නකන් පචයක් ගහගෙන ඉන්න පුළුළුන්. 🤷‍♂️
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,837
    29,077
    113
    රනිලා නැත්තම් කරයි. කට උල් කර කර පච කෙළින එක තමයි කරන්න පුළුවන්. ඉතින් බත් කන හරක් ඉන්නකන් පචයක් ගහගෙන ඉන්න පුළුළුන්. 🤷‍♂️
    මෙච්චර ගොඩ දාලා දීලත් බෑ කියන්නේ ඉතින් පචයට බෑම තමයි. බැරිකම දැනගෙන තමයි හොර ගෙඩියා අමාරුම අවස්ථාවේ ඇඳ යට හැන්ගුනේ :lol:
    CPWJIEE.jpeg
     
    • Like
    • Love
    Reactions: KDH and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,520
    1
    62,336
    113
    Mother Earth
    මහින්ද, රනිල් සෙට් එක චන්දෙ ඉල්ලුවෙත් රට දියුණු කරනවා කියල තඩි පචයක් ගහගෙන. අන්තිමට රට බංකොලොත් කරලම දැම්ම.

    ඒ පච කමක් නැද්ද? මයිනගේ පරණ අයවැය කතාවක් හොයල ඒ කාලේ ගහපු පච ගණන් කිරීමේ තරඟයක් තියමුද ?

    මේ සින්දුව අහන ගමන් පහළ chart එක කියවල බලන්න. 🤷‍♂️

    Period / Month (2025–2026)Inflation Rate (YoY %)Key Status / Details
    February 2025-4.20%Record deflation low
    Late 2025~2.1% – 5.0%Gradual stabilization toward target
    January 20262.30%Accelerated slightly into early 2026
    July 20267.30%Higher reading driven by food and non-food sectors
    August 20268.00%Latest reported annual inflation increase
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,309
    1
    16,206
    113
    කටින් බතල ජෙප්පෝ

    රනිල් කැරි පොන්නයට ආරක්‍ෂාවක් මොකටද හුත්තෝ දැන්

    ඉතින් පකෝ රනිල් පොන්ස් තාම තරුණ එකෙක්ද අනික ඒ පොන්නයා තමා හොදම නාකියා

    හොදම විහිලුව තමයි, මේ වගේ උන් එක්ක තමයි දැන් මොන්සන්ලා පවුල් කන්නේ...
    :lol: :lol: :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,205
    1
    58,592
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ සින්දුව අහන ගමන් පහළ chart එක කියවල බලන්න. 🤷‍♂️

    Period / Month (2025–2026)Inflation Rate (YoY %)Key Status / Details
    February 2025-4.20%Record deflation low
    Late 2025~2.1% – 5.0%Gradual stabilization toward target
    January 20262.30%Accelerated slightly into early 2026
    July 20267.30%Higher reading driven by food and non-food sectors
    August 20268.00%Latest reported annual inflation increase

    උද්ධමනය සෘණ වෙන එක රටේ ආර්ථිකයට හොඳ නෑ කියල දන්නෙ නැද්ද?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,640
    6,198
    113
    ගෑස් , තෙල් පෝලිම් නැති කරලා වැල් පාලමෙන් ඉතුරු ටික යමු කිවුවා..පොර හිතුවේ මිනිස්සු ආයේ පොරගේ පස්සෙන් එයි කියල... ගානකෙකතු කරේ ඒකටත් කෙලින්නද දන් නෑ..