අම්මෝ ලපයා vs ලපයා 🤣🤣

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,547
    1
    62,403
    113
    Mother Earth
    පට්ට කම්මැලි .. හෙට යන්න ඕනේ ආතල් එකක් දාන්න ඉස්පිරිතාලෙට .
    ගිහින් මොකක් හරි ලෙඩක් කියලා බෙහෙත් ටිකක් අරන් සුපිරි ෆන් එකක් අරන් එන්න ඕනේ . 🥱
    happy season 1 GIF by NBC
    හෙට මාත් පොළේ ගිහින් එන ගමන් ඉස්පිරිතාලෙ පැත්තෙ යනවා. දොස්තරව හම්බෙලා වට්ටක්කා කෑල්ලකුයි අලගොඩුවො 250කුයි දීල එන්න. - @IndrajithGamage 🤷‍♂️
     
    • Haha
    Reactions: Inigo Montoya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,563
    2,363
    113
    මම ලංකාවෙ වැඩ කරන කාලෙ ඉදන් මට සහ මගේ පවුලටම මෙඩිකල් ඉන්ශුරන්ස් කවර් කලා ඔෆිස් වලින්. රටවල් 4 ක විතර කම්පැනි 12කින් 10ක්ම මෙඩිකක් දුන්නා. ඕක සාමාන්‍ය දෙයක්නේ.
    පොලිටිකල් කහින ජොබ් වෙනුවට ඉගෙනගෙන ඔහොම ජොබක් හොයා ගන්න ඔප්ශන් එකකුත් තියේ
    මචං, මේ ලොකු කමට කියනවා නෙවෙයි. අපි වැඩ කරපු තැන් වලත් ඉන්ශුවරන්ස් දුන්නා සහ දෙනවා. හැබැ‍යි ඒකේ ලිමිට්ස් තියෙනවා. ඒ ලිමිට් වැඩි කරගන්න නම් වැඩි පුර පඩියෙන් කැපෙන්න දෙන්න ඕනේ.

    මූ මෙතන කියන දෙයින් මූලික ප්‍රශ්ණ දෙකක් එනවා.

    එකටම පඩියෙන් කැපෙන්න දුන්නාම අතට එන සල්ලි ප්‍රමාණේ අඩුයි. දැනටත් මිණිස්සු අතට එන සල්ලි මදි වෙලා ඉන්න වෙලාවේ පඩියෙන් තව ගානක් කැපුවාම මිනිසු සර්වයිව් වෙන්නේ කොහොමද?

    දෙවෙනියට රටේ හැමෝගේම බදු සල්ලි වලින් නිදහස් සෞඛ්‍යය නඩත්තු කරන්නේ. ඔහොම ඉන්ශුවරන්ස් ක්‍රමේකට යනවා නම් ගහන බදු ප්‍රමණේ අඩු වෙනවාද?

    අනික මූ කියන ස්ටැට් පට්ට ගොං. මුළු රටේම ජනගහනය මිලියන 22යි. අවුරුද්දටම ඕ.පී.ඩී. එකෙන් බෙහෙත් අරගෙන තියෙන්නේ මිලියන 80යි. ඒ කියන්නේ මුළු රටේම ජනතාව අවුරුද්දකට හතර පාරක් තමා අසනීප වෙලා ඕ.පී.ඩී. එකෙන් බෙහෙත් අරගෙන තියෙන්නේ. ඒක ඉතාම සාමාන්‍යය දෙයක්. මනුස්සයෙක් අවුරුද්දකට 4 පාරක් ලෙඩ වෙන්න පුළුවන්නේ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,156
    5,992
    113
    canada
    අනික මූ කියන ස්ටැට් පට්ට ගොං. මුළු රටේම ජනගහනය මිලියන 22යි. අවුරුද්දටම ඕ.පී.ඩී. එකෙන් බෙහෙත් අරගෙන තියෙන්නේ මිලියන 80යි. ඒ කියන්නේ මුළු රටේම ජනතාව අවුරුද්දකට හතර පාරක් තමා අසනීප වෙලා ඕ.පී.ඩී. එකෙන් බෙහෙත් අරගෙන තියෙන්නේ. ඒක ඉතාම සාමාන්‍යය දෙයක්. මනුස්සයෙක් අවුරුද්දකට 4 පාරක් ලෙඩ වෙන්න පුළුවන්නේ.
    ඉතින් මචන් මිනිස්සු ලෙඩ වෙන එක නේද ප්‍රශ්නේ ?. නීතියක් ගෙන්න ඕනේ මිනිස්සුන්ට ලෙඩ වෙන්න පුළුවන් අවුරුදකටම එක දවසයි. වැඩිපුර ලෙඩ උනොත් දඩ ගහනවා. නැතුව රටවල් හදන්න බැහැ. නැද්ද ජෙප්පනි
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,563
    2,363
    113
    ඉතින් මචන් මිනිස්සු ලෙඩ වෙන එක නේද ප්‍රශ්නේ ?. නීතියක් ගෙන්න ඕනේ මිනිස්සුන්ට ලෙඩ වෙන්න පුළුවන් අවුරුදකටම එක දවසයි. වැඩිපුර ලෙඩ උනොත් දඩ ගහනවා. නැතුව රටවල් හදන්න බැහැ. නැද්ද ජෙප්පනි
    යකෝ ඔය වගේ විහිළු කරන්න එපා. ජෙප්පො කියන්නේ මොළේ පුකේ තියාගෙන ඉන්න උන්. ඊළඟට උන් ඕක සීරියස් අරගෙන ඕවා කරන්න හදනවා. අපිට තමා පුක උඩ තියාගෙන ඉන්න වෙන්නේ.