ශ්‍රී ලංකාවෙන් ලෝකයට යන ඉතිහාසයේ ප්‍රථම මිනිස් රොබෝවරයා😳❤️❤️💪

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,581
    5,626
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇයි තව වට පගෙන් ඉන්නේ අර ගෝටාගේ කාලේ කුණු ප්‍රශ්ණෙට විසඳුම් කියලා මොකක්දෝ මන්දා තඩි යකඩ ගොඩාක් උස්සන් දැගලුවේ. උෟම තමයි රාවනොගේ දඩු මොනරෙත් හැදුවේ. තව හෙලිකොප්ටරේකුයි රසදියෙන් කරන්ට් එක ගන්න අට මගුලකුයි හදලා නැටුවේ නිලමේ එක්ක

    උ රසදිය සීන් එක කලේ ගමේ ඔක්කෝම උන් වට කරගෙන කිසි ගාණක් නැතිව.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,014
    565
    113
    මුයි නිලමෙයි තමයි දකුනු ආසියාවේ ලොකුම ඒවායි මුල්ම එවායි හදන්නේ.
    මතකද දකුනු ආසියාවේ නෙවෙයි ආසියාවෙම ලොකුම ප්‍රවෘත්ති මැදිරියක් ගැන කිව්වා ස්වර්ණවාහිණී නිවුස් කියන කාලේ...
    හරි‍න්ද්රය ගාවට එනවා නම් අනිවා ස්කෑම් එකක් තමා
    ඇයි එහෙම කියන්නේ...? තොරතුරු විස්තර ඇතුව දානවනම් වටිනවා

    harindra kiyana eka loka hora
    ඇයි එහෙම කියන්නේ...? තොරතුරු විස්තර ඇතුව දානවනම් වටිනවා
    ------ Post added on Sep 10, 2026 at 1:37 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,985
    11,432
    113
    spiritual පැත්තට බරයිලු, මස් මාළු කන්නේ නැහැලු, මූ නං එන පොටහොඳ නෑ වගේ

    නාමල් රාජපස්සත් එහෙමලු
    ඔවා කියලා තමයි බෞද්දයො පාර කපන්නෙ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,260
    14,026
    113
    පෘථිවිය
    මේකේ කොමෙන්ට්ස් දාන සමහර උන් දැක්කම දුකයි උන් තමයි ජෙප්පෝ
    ලංකාවේ එකෙක් වැඩක් කලොත් උ කුඩු සල්ලි එක්කෝ කප්පම් සල්ලි වලින් දියුණු වෙච්ච එවුන්
    මෙච්චර දෙයක් කොහෙන් කරත් මේ ලංකාවේ වැඩ්ඩෙක්
    එකෙන්ම ඒකට සතුටු වෙයල්ලා
    උගේ ජාතකේ හොයන්නේ නැතුව

    අල්ලපු ගෙදර එකා ගේ ටීවී එකේ සයිස් එක
    අල්ලපු ගෙදර එකා වහනයක් ගත්තම කුඩු සල්ලි වලින් ගත්ත වගේ කතා කියන්නේ ජෙප්පෝ
    උන් තමයි වැඩක් කරලා දියුණු වුනා එකාගේ ෆැක්ටරියේ සංගම් ගහල පිකටින් කරලා ඒවා වැට්ටුවේ
    ජෙප්පෝ වෙන්න එපා බන්
    කොත්තමල්ලි ටිකක් බිලා නිදාගනින්
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    413
    374
    63
    ගෙදර
    අර නාසා එකේ තානාපති හුහ්තිගේ පුතා නේද? තව එකෙක් ආවේ රොකට් එක කුඩුවෙලා පුනර්බවය කියන එකෙක්. උ ඩයිනොසර් ඉන්න කාලෙත් හිටපු එකෙක්,.
    ado a nasa eke thanapathi kiyna podi eka megha, kari athala seen ekak una e dawas wala, mama oya podi eka ekka katha karala thiyenawa, athal wade kiyanne mama kalekata kalin ausi waa Adelaide wala lanakawe danna ayya kenek hitiya pora cleaning company ekak kare ahe suddek ekka, pora eke co-founder kenek, Adelaide wala enna students lata mara support ekak dunna buwa part time job deela company eken, mama porage company eke wada tikak karala dunna website ekai podi erp application ekakui backend operation walata, me nasa thanapathi kollage amma job ekak hoya hoya ennakota me ayya through company eke marketing side eke job ekakata dala, eken math ekka set una wada walata a kollage amma, kohoma hari me ammandi ape ekata kelawanna hadala sudda ekka set wela company eke, anthimatama koma hri ape ekath loke kapu eka, mu kare suddatath nadu dala company eka wahala aluthen company ekak demma thaniyamama. ara ammandita kela welama giya eta passe
     
    • Haha
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,698
    6,705

    ඒකනෙ කියන්නෙ. මහ උං පට්ට කපටියො නේ. මූටත් හොද පච පුරුදු කරල ලංකාවෙ උංව අන්දන්න.
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    413
    374
    63
    ගෙදර
    ඒකනෙ කියන්නෙ. මහ උං පට්ට කපටියො නේ. මූටත් හොද පච පුරුදු කරල ලංකාවෙ උංව අන්දන්න.
    ane manda ban podi un ohoma expose karanna honda na ban, paduwe sadda nathuwa podi unta podi kale hadenna denna one nidahase, kochchara waddek unoth mehema expose wena eken wenne a podi unge lama kale kiyana eka nathi wela yana eka, athokta podi ekata unath lama kama kiyana de podi kaledima nathi wela yanawa, parents la dana ganna one a dewal control karan hari oppurtunity ekata lamayawa guide karanna, nathnam wenne joke ekak wena eka, eta passe lamai loku unama samajeta parentslata wadayak wena eka wenne.

    hithan den oya megha kiyana koluwa eka pattakin joke ekak wela thiyenne, u hariyata deyak kara gatte nathi unoth utama thawa tika kalayak yanakota uwama joke ekak wela epa wela yanawa, ape den enna social media kara un reach walata minissunnge jivitha vinasa karanawa hama labbama share karala, parentslath lamayainwa pawichcha karanawa e dewal walata, hithahan tikak me den enna un awilla pattama awul set ekak hadenne, mage wife enne teaching, ado school system eka pattama awul aliayata nopenunata, sasara kalakirienawa wena dewal ahaddi.

    mata baya mehema gihin ara Idiocracy (2006) movie eka wage patta modayogen pirruna world ekak hadei kiyala
     
    Last edited:
    • Like
    Reactions: Yudewwa

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,888
    2
    2,207
    113
    On a Cloud
    mata baya mehema gihin ara Idiocracy (2006) movie eka wage patta modayogen pirruna world ekak hadei kiyala
    ea dihawata thama thallu wela yanne, hamogema nikan boru show-off withrai. therumak athuwa deyak karanne keeyen kee denada? heena loka wala psycho gahala inne.. wadi deyak one na, me elakiriyema watila thiyena threads wla topics withrak aran balannakooo
     
    • Like
    Reactions: Yudewwa and Hapuwa