ශ්‍රී ලංකාවෙන් ලෝකයට යන ඉතිහාසයේ ප්‍රථම මිනිස් රොබෝවරයා😳❤️❤️💪

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,566
    5,591
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇයි තව වට පගෙන් ඉන්නේ අර ගෝටාගේ කාලේ කුණු ප්‍රශ්ණෙට විසඳුම් කියලා මොකක්දෝ මන්දා තඩි යකඩ ගොඩාක් උස්සන් දැගලුවේ. උෟම තමයි රාවනොගේ දඩු මොනරෙත් හැදුවේ. තව හෙලිකොප්ටරේකුයි රසදියෙන් කරන්ට් එක ගන්න අට මගුලකුයි හදලා නැටුවේ නිලමේ එක්ක

    උ රසදිය සීන් එක කලේ ගමේ ඔක්කෝම උන් වට කරගෙන කිසි ගාණක් නැතිව.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,002
    550
    113
    මුයි නිලමෙයි තමයි දකුනු ආසියාවේ ලොකුම ඒවායි මුල්ම එවායි හදන්නේ.
    මතකද දකුනු ආසියාවේ නෙවෙයි ආසියාවෙම ලොකුම ප්‍රවෘත්ති මැදිරියක් ගැන කිව්වා ස්වර්ණවාහිණී නිවුස් කියන කාලේ...
    හරි‍න්ද්රය ගාවට එනවා නම් අනිවා ස්කෑම් එකක් තමා
    ඇයි එහෙම කියන්නේ...? තොරතුරු විස්තර ඇතුව දානවනම් වටිනවා

    harindra kiyana eka loka hora
    ඇයි එහෙම කියන්නේ...? තොරතුරු විස්තර ඇතුව දානවනම් වටිනවා
    ------ Post added on Sep 10, 2026 at 1:37 AM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,958
    11,401
    113
    spiritual පැත්තට බරයිලු, මස් මාළු කන්නේ නැහැලු, මූ නං එන පොටහොඳ නෑ වගේ

    නාමල් රාජපස්සත් එහෙමලු
    ඔවා කියලා තමයි බෞද්දයො පාර කපන්නෙ.