මොනෙටයිස් දීල සකර්බර්ග් මාර වැඩේ කරල තියෙන්නෙ

NowUCmeNowUDont

Active member
  • Oct 6, 2025
    145
    225
    43
    ඇයි මේ බලපන් මුන් හාන තරම

    Australia වලත් නෝන්ඩි
    https://www.abc.net.au/news/2026-09...k-deepfaking-australian-politicians/107129044

    1788949538715.png

    1788949555454.png
     
    • Haha
    Reactions: War Fighter

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,974
    1
    52,056
    113
    ප*යාගල
    sorry.com
    • Like
    Reactions: NowUCmeNowUDont

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,345
    4,790
    113
    Mind Palace
    සකබරයා ගෑනුන්ගෙ හුත්තවල් වලට මොනටයිසේසන් දෙනවා මම අවුරුදු 10කට වඩා පාවිච්චි කරපු මෙටා එකට ලක්ශ දහයකට වඩා වියදම් කරපු එකවුන්ට් එක ඩිසබල් කරා,හේතුවක් පෙන්නන්නෙත් නෑ ඇපීල් දාන්න දෙන්නෙත් නෑ, හම්බකරන තරමක් හම්බකරේ ඒකෙන් බිස්නස් පේජ් ගොඩකට කෙල උනා අයිතිකාරයෝ මාව කන්න හදනවා, ලගදි කුනුහර්පයක්වත් කීවේ නෑ දෙමෙල්ලුන්ගෙ post වලට haha දැම්මා ඒක හින්දද දන් නෑ
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,245
    1,290
    113
    හඳේ ...
    සාමාන්‍යයෙන් කියන්නෙ හැමෝටම ලේසියෙන් කරන්න පුලුවන් දේවල් කරන්න එපා කියලනෙ. දැන් හැමෝම Content හදනවා. අන්තිමට වෙන්නෙ Demand එකට වඩා Supply එක වැඩි වෙලා ආදායම අන්තිම සත ගනන් වලටම වැටෙන එක. එදාට තමා ඕවා නවතින්නෙ.
     
    • Like
    Reactions: lilman

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,233
    16,036
    113
    35
    Spain
    සකබරයා ගෑනුන්ගෙ හුත්තවල් වලට මොනටයිසේසන් දෙනවා මම අවුරුදු 10කට වඩා පාවිච්චි කරපු මෙටා එකට ලක්ශ දහයකට වඩා වියදම් කරපු එකවුන්ට් එක ඩිසබල් කරා,හේතුවක් පෙන්නන්නෙත් නෑ ඇපීල් දාන්න දෙන්නෙත් නෑ, හම්බකරන තරමක් හම්බකරේ ඒකෙන් බිස්නස් පේජ් ගොඩකට කෙල උනා අයිතිකාරයෝ මාව කන්න හදනවා, ලගදි කුනුහර්පයක්වත් කීවේ නෑ දෙමෙල්ලුන්ගෙ post වලට haha දැම්මා ඒක හින්දද දන් නෑ
    බිස්නස් පොලිටික්ස් වෙනම තියාගනින් බන්.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,208
    10,082
    113
    mewa okkoma sooriyage weda. page 100k karoth success wenne 1-2i. ewa aran kattiya bagannwa. course eka karata passe no support at all. (karapu un complain karanwa fb eke)
    oya course monawath oni na ban. hariyata trend eka hoyanna puluwan num. mage malli page ekak hdala 2months wenkota per month 3lak kittuva hamaba karnn gatha AI videos dala. soori hamaba karnawa athi eeta vada lesi course karla goda yana eka. ara NFT seen eke anith eka.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,417
    2,704
    113
    colombo
    ඇයි මේ බලපන් මුන් හාන තරම

    Australia වලත් නෝන්ඩි
    https://www.abc.net.au/news/2026-09...k-deepfaking-australian-politicians/107129044

    View attachment 269691

    View attachment 269692
    මොනාද බං ඔය කියන ෆේස්බුක් පේජ් මං හෙන ගේමක් දුන්නා හොයන්න එකක්වත් සෙට් උනේ නෑ නේ. උඹ කිව්වට එක්කෝ දැන් ඒ පේජ් බෑන් කරල ඇති බං.:rolleyes:

    mewa okkoma sooriyage weda. page 100k karoth success wenne 1-2i. ewa aran kattiya bagannwa. course eka karata passe no support at all. (karapu un complain karanwa fb eke)
    කවුද බං සූරියා කියන්නේ? කෝ ලිංක් එකක්වත් දාපංකෝ කොහොම ඩයල් එකක්ද කියලා බලාගන්නවත්. අපේ මල්ලිත් ඔය ෆේස්බුක් සීන් එකේ කෝස් එකක් කරන්න සල්ලි ඉල්ලනවා මේ ටිකේම. මම නම් කිව්වේ ඕවගෙන් හොයන්නේ බොහොම පොඩි පිරිසක් නිකම් හිටපං කියලා
    ------ Post added on Sep 10, 2026 at 12:13 PM

    oya course monawath oni na ban. hariyata trend eka hoyanna puluwan num. mage malli page ekak hdala 2months wenkota per month 3lak kittuva hamaba karnn gatha AI videos dala. soori hamaba karnawa athi eeta vada lesi course karla goda yana eka. ara NFT seen eke anith eka.
    පොඩි සප් එකක් දීපංකෝ මේ අපේ එකා මැරෙන්න හදනවා කෝස් කරන්න සල්ලි ඉල්ලලා.
    ------ Post added on Sep 10, 2026 at 12:15 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,974
    1
    52,056
    113
    ප*යාගල
    sorry.com
    දෙමෙල්ලුන්ගෙ post වලට haha දැම්මා ඒක හින්දද දන් නෑ
    උන්ගෙ මොකක් හරි තියෙනව කිසිම පොස්ට් එකකට React කරන්න එපා. මගෙත් Warning එකක් ආවා Genocide ගගා හැමිනෙන පර දෙමලෙක්ට Haha දාල
     
    • Wow
    Reactions: Himazharin

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,208
    10,082
    113
    පොඩි සප් එකක් දීපංකෝ මේ අපේ එකා මැරෙන්න හදනවා කෝස් කරන්න සල්ලි ඉල්ලලා.
    ------ Post added on Sep 10, 2026 at 12:15 PM
    uba hadananum usa, uk target karla danna. poddak niche research karnna oni. asain countries okkma block karnna page eken
     
    • Love
    Reactions: talkingtom